ජනබලයෙන් කොළඹ රත්වෙද්දී ජනපති පාර්ලිමේන්තුවට.. පොලිස් STF බලඇණි පාර්ලිමේන්තුව වටලාගනී..

September 5, 2018 at 10:00 am | lanka C news
ජනබලයෙන් කොළඹ රත්වෙද්දී ජනපති පාර්ලිමේන්තුවට.. පොලිස් STF බලඇණි පාර්ලිමේන්තුව වටලාගනී..

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පෙරවරුවේ පාර්ලිමේන්තුවට පැමමිණ තිබේ. රාජ්‍ය ගිණුම් කාරක සභා අවස්ථා විවාදයට සහභාගිවීම සඳහා ජනාධිපතිවරයා මෙසේ පාර්ලිමේන්තුවට පැමිණ සිටී.

පාර්ලිමේන්තුවට සහ ඒ අවට මාර්ගයන්හි දැඩි පොලිස් සහ විශේෂ කාර්ය බලකා ආරක්ෂාවක්ද යොදා ඇත.

අද පස්වරුවේ කොළඹදී පැවැත්වෙන ඒකාබද්ධ විපක්ෂයේ ජන විරෝධය හේතුවෙන් පාර්ලිමේන්තුව අසල මෙසේ ආරක්ෂාව දැඩි කර තිබේ.

අද විරෝධතාවයෙන් පාර්ලිමේන්තුව වටලන්නේ යයි ලද තොරතුරැු මත පාර්ලිමේන්තුවට දැඩි ආරක්‍ෂාවක් යොදා ඇත.

34 views

8 Comments to “ජනබලයෙන් කොළඹ රත්වෙද්දී ජනපති පාර්ලිමේන්තුවට.. පොලිස් STF බලඇණි පාර්ලිමේන්තුව වටලාගනී..”

  1. සතරවරම් දෙවියෝ බැස රැකගනු සැම රටවැසි says:

    පාට නොමැතිව එකතුවන සියලු බලය අද
    සඟ වෙද ගුරු ගොවි කම්කරු ජනතාද අද
    සතරවරම් දෙවියෝ බැසල පොලවටම අද
    රැකගනු සැම රටවැසියම පෙලපාලියෙ අද

  2. ratawesiya says:

    dekotiya ikmawa ethi janayagen laks 02 genwa jaya gatha hekida>

    • A patriot says:

      Do not worry. The millions and millions of people would bless for its success from their homes.

      • Spirit says:

        පොලිස් STF බලඇණි පාර්ලිමේන්තුව දේශද්‍රෝහී ආණ්ඩුවේ ලොක්කන් ආරක්ෂා කිරීම නවතා රටේ මහජනතාවට සහය පල කරව්
        රටක ආරක්ෂක හමුදාවක් සිටින්නේ වසර කීපයකට බලයට පැමිණෙන දේශපාලකයන් පමණක් රැකීමට නොවේ එම ආණ්ඩුවෙන් රටට සිදුවන්නේ විනාශයක් නම් ඔවුන්ගෙන් රටත් ජනතාවත් ආරක්ෂා කිරීමටයි ….මෙවැනි දේශද්‍රෝහී පාලකයන්ට කඩේ යන්න පොලිස් STF බලඇණි පාර්ලිමේන්තුවේ නිලධාරීන්ට ලැජ්ජා නැද්ද ?

      • SALMAL says:

        ජනබල සටනට ජයවේවා!!!!….. ජනබල සටනට ජයවේවා !!!!!

  3. Kadiya says:

    යමපාලන හරක් රැල දේශප්‍රේමී ජනතා නැගිටීම හමුවේ පාර්ලිමේන්තුවට වෙලා පුරුදු ලෙසම ගොන් කතා කියමින් ඇති. මේ රට කන්න උන්ට පිගානට බෙදලා දුන්න හිටන් සහ අමන ගොලයෝද අද පාර්ලිමේන්තුවේ. දිය අගලෙන් සහ මඩ වගුරෙන් වටවී ආරක්ෂා වෙන්න හිතන් ඇති. ඔහේ වැසිකිලිවල හිටපුවාවේ. ජෝකර් සහ මන්දබුධික ගෝලයෝ රැල හීන්බබා සමඟ AC වැඩිකරගෙන දාඩිය දාන එක වලක්වන්න කරන උත්සාහය පව්. මේ රට පාවාදෙන කාලකන්නින්ට සාපවේවා!

  4. indunil says:

    peedanayae kelawara…………

  5. Ruwan says:

    All the IDIOTS and thieves of this country will participate for the protest. Therefore, there is no need to give them the security.

Main News