ජනබල විරෝධයට ආවේ රස්තියාදුකාර වනචර පාදඩයන්..- චම්පික

September 8, 2018 at 2:10 pm | lanka C news
ජනබල විරෝධයට ආවේ රස්තියාදුකාර වනචර පාදඩයන්..- චම්පික

ඒකාබද්ද විපක්‍ෂය පසුගියදා කොළඹදී පැවැත්වූ ජනබල විරෝධය මගින් රස්තියාදුකාර වනචර පාදඩ දේශපාලනයක ලකුණු පෙන්වූ බව ඇමති චම්පික රණවක මහතා පවසයි.

මත්පැනින් උන්මත්තක වූ පාදඩ දේශපාලන පැලැන්තියක් එදා දැකගත හැකි වූ බවද ඒ මහතා සදහන් කරයි.

ජනබල විරෝදය ගැන මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මේ බව පැවසීය.

මහින්ද, ගෝඨාභය, නාමල් පොහොට්ටුවේ සැබෑ ස්වරූපය පෙන්නුවා.

මහින්ද, ගෝඨාභය, නාමල් පොහොට්ටුවේ සැබෑ ස්වරූපය පෙන්නුවා.

Gepostet von Patali Champika Ranawaka am Freitag, 7. September 2018

60 views

11 Comments to “ජනබල විරෝධයට ආවේ රස්තියාදුකාර වනචර පාදඩයන්..- චම්පික”

  1. Janathawa says:

    We have also observed UNP rallies,too for decades.The people have witnessed in disgust,some vulgar, THUPPAHI dances of the drunkards and some women and also the utterances of very filthy slogans.Bull shit.

    • Sandy says:

      True.
      This creature is the worst වනචර පාදඩ case…according to Eknaligoda’s Enews article, his ex-wifes statement, Harshsa Bandara Thilakasiri’s statement, the case of Sandeep Gunawardena and many more other cases.

  2. Wikramabahu says:

    tho thama unmaththakaya. tho gena janathawa niyama kaleta theenduwak ganiy.

  3. point blank says:

    rathri kaalaye rasthiyadu gahana ,gahanunge le urabona nisachara wanachara paadada Dracula muuu..

  4. By stander says:

    His comments remind the people the story of the
    FRAWN, WHO SAYS ” MUN SUDANA MUN SUDANA” with keeping stinking excreta in it’s head.

  5. sirimal says:

    Patali,
    Get ready for jumpers for the car accident caused by you to an innocent youth and you did not take care of him, because that night you were coming back after having a good time with your HORA GANI. You will be punished. And may I remind you that you are not a qualified electrical engineer.

  6. Gadol says:

    ඇවිත් සිටිය ලක්ෂයක් ජනතාවට කල අපහසයට මුට පාඩමක් උගන්වමු ජන බලයට ජයවේවා

  7. vishnu says:

    ……..පුතෝ වරෙන්කො ලබන පාර චන්දෙට
    පාදඩ වනචරයන්ගේ හැටි පෙන්නන්න

  8. Ryan says:

    I personally known champaka is vanachara padada rathafarian animal

  9. අල්මේදා says:

    කෝට්ටේ දොන් ජුවන් නැවත ඉපදීම

  10. Nuwan says:

    ඇත්ත ඇමතිතුමෝ . නමුත් ඒ මිනිස්සු තමුන්නැහැලා තරම් මේ රටට හානි කරල නෑ.

Main News