ජනබල විරෝධයට ආ පුද්ගලයෙක් මියයයි… වෙරිකාරයන් 81ක් රෝහලේ..

September 6, 2018 at 11:20 am | lanka C news
ජනබල විරෝධයට ආ පුද්ගලයෙක් මියයයි… වෙරිකාරයන් 81ක් රෝහලේ..

ඊයේ දිනයේ ඒකාබද්ධ විපක්ෂයේ විසින් කොළඹදී පවත්වන ලද ‘ජනබල’ විරෝධතාවය සදහා පැමිණ සිටි පුද්ගලයෙකු මිය ගොස් තිබේ.

විරෝධතාවය අතරතුර හදිසියේ ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් ජාතික රෝහලට ඇතුළු කරන ලද ඔහු මිය ගොස් තිබේ.

හැටන් ප‍්‍රදේශයේ සිට පැමිණි 38 හැවිරිදි අයෙක් මෙසේ මිය ගොස් ඇත.

මේ අතර එම විරෝධයට සහභාගී වූ පුද්ගලයන් 81 දෙනෙකු අධික බීමත්කමින් මහ මග වැටී සිටියදී රෝහල්ගත කර ඇති බව නියෝජ්‍ය ඇමති අජිත් පී. පෙරේරා මහතා පවසයි.

15 views

14 Comments to “ජනබල විරෝධයට ආ පුද්ගලයෙක් මියයයි… වෙරිකාරයන් 81ක් රෝහලේ..”

  1. මේ මං... says:

    සාමාන්‍යයෙන් අපිව විවේචනය අපිට විරුද්දව කරන දේවල් අපි කවදාවත් වර්නනා කරනනේවත් අගේකරන්නවත් යන්නේ නෑ නේ නේද?

    • Amda says:

      මුන්දා කියන ඒවා ගනන් ගන්නේ කවුද? හිරිකොතෙන් අලුත් ඇඩ්මිනෙක් ආවද 1500 ට කොටන ?? අව්වෙ ඇවිදල කලන්තෙ හැදුනත් මුන් කියයි බිව්ව කියල.

    • weerawansa says:

      meka jyathanthra kumnthranayak. andu peralanna aapu dasamaha yodayinta bonda deela.

    • Hora says:

      පෙරේරා කිව්වා නම් ඇත්තම තමයි. මොකද මන් දැක්කා ඊයේ රෑ මූ Hilton එක ළඟ ඉඳන් වැනි වැනී ඉන්නවා.

  2. Niru says:

    Ajith perera must be one of them

  3. පෙරියාරු ගගේ ගිලිමෙන් දැනට පත අලි සහ පොඩිඅලි 9 දෙනෙක් මිය ගොස් තිබෙි.. ගනන තවත් ඉහල යා හැක පෙරිආරු අර්ජුන මහේ නමි මෙිත් එක මියගිය හිචිචි එකෙකි..

  4. Saradiel says:

    නිවන් සැප ලැබේවා

    • maraya says:

      වෙරිකාරයන් 81ක් රෝහලේ..” දැන් ලංකාවේ වෙරිකාරයෝ නැති තැනක් සොයාගැනීමට නොහැකි තරම් මේ රට අගාදයට ගිහිං එයට යමපාලනය වගකිවයුතුයි …සිරකරුවන් එල්ලුම් ගහට යවන්න හදන හිටන්ට තාමත් මත් ද්‍රව්‍ය නැතිකිරීමට බැරි වෙලා

  5. sunimal says:

    යමපාලනය මත් පැන් මිල අඩුකිරීමේ විපාක

  6. Saradiel says:

    අයවැයට අනුව මත් පැන් වල මිල අඩු කිරීමක් හෝ සුරාබදු බලපත්‍ර සඳහා සහනයක් සැළසෙතැයි සැකයක් පවතින බව මත්පැන් හා මත් ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානයේ (ADIC) විධායක අධ්‍යක්ෂ වෛද්‍ය පුබුදු සුමනසේකර පවසයි.

    ජනතාව මධ්‍යසාර භාවිතයට පෙළඹවීම තුළින් රජයට යම් ආදායමක් ලබා ගතහැකි වුවද මධ්‍යසාර භාවිතය ඉහළ යාම නිසා පවුල්, සමාජ, ආර්ථික, සෞඛ්‍ය ආදී ගැටළු පවත්නා රජයට අතිශය අයහපත් ලෙස බලපෑ හැකි බව හෙතෙම පෙන්වා දෙයි.

  7. Wijebahu says:

    kohomada JO kasippu balawegaya. ane mata pukenuth hina…

  8. මේ කියන්නෙ ඇත්තමයි. says:

    අපෝ,ටොමිය කිව්වනම් ඕක සහතික ඇත්තක්, ලේක් හවුස් වට රවුම ගාව ටොමියගෙ ෆුට් නෝට් එහෙම තියනවද කියල බලාපල්ලා,,

    • hoo.m.p.Tommiya says:

      නෑ,ටොමියගෙ පාද සළකුණු තිබුන නගර සභා වැසිකිලිය ඉස්සරහ​.

Main News