ජනබල විරෝධයට එමින් සිටි බස්වලට ගල් ගසති… අංක තහඩු නැති වාහන කරලියේ..

September 5, 2018 at 10:40 am | lanka C news
ජනබල විරෝධයට එමින් සිටි බස්වලට ගල් ගසති… අංක තහඩු නැති වාහන කරලියේ..

අද කොළඹ පැවැත්වෙන ජනබල විරෝධයට සහභාගිවීම සඳහා පිරිස් ගෙන එමින් සිටි බස් රියකට බදුල්ල හාලිඇල ප්‍රදේශයේදී ප්‍රහාරයක් එල්ල වී ඇත.

එහි සංවිධායකයන් සඳහන් කරන්නේ අංක තහඩු නොමැති කැබ් රථයකින් ආ පිරිසක් මෙම පහරදීම සිදු කල බවයි.

මෙම පිරිස එක්රැස් කරමින් සිට ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා ගේ ආධාරකරුවන් පිරිසක් විසිනි.

මෙවන් ප්‍රහාරයක් එල්ල වී ඇති බව හාලි ඇල පොලිසිය තහවුරු කරන අතර ජනබල විරෝදයට සහභාගී වන බස් රථයක් යයි රියදුරා දුන් කට උත්තරයේ සදහන්ව නැති බවද කියයි.

30,549 Viewers

14 Comments to “ජනබල විරෝධයට එමින් සිටි බස්වලට ගල් ගසති… අංක තහඩු නැති වාහන කරලියේ..”

  1. UNP GAL IBBA says:

    ඔන්න 6200000 ක්වූ මීහරකුනි දැන් බලාගනිල්ලා උඹලාගේ යමපාලනයේ සැබැ නිරුවත​???

    • podda says:

      GAL IBBOO….thopita ona widihata natanna denne na….meka ape anduwa yako….Gahala elawanawa Rajapakshage horu set ekata

      • වරදට දඬුවම නියතයි says:

        Show UNP barbarian thug quality which hidden from 1994. We know what is UNP but present generation of Sri Lanka and International community shall know it. Then you can stay in opposition more than 20 years like 1994 to 2015.

      • ranjan says:

        u.n.p.කාරයෝ
        ගිය බවේදී තිරිසනුන් වෙලා හිටි අය සුළු පිනකින් මේ බවයෙදි ශරීර හැඩය වෙනස් වෙලා මිනිස් රූප ලබාගෙන.ඒ වුනාට මනස තාම ඒ තත්වෙමයි.බුද්ධියක් නෑ හැගීම් පමණයි. මෙවැනි පිරිස් හැම රටකම ඉන්නවා.වියට්නාමයේ ඩින්ඩියම් පාක්ෂිකයින්,ජර්මනියේ හිට්ලර් වාදීන්,ඉතාලියේ මුසොලෝනිගේ සගයින් ලංකාවේ u.n.p. කාරයින්.

    • Gamarala says:

      Well done yahapalanaya. Must use tear gas and battan charge.first oluwa palanna one SB kiyana meeharakage love it. Give good lesson as rathupaswala. We need some fun with this SB and the gang

    • අනේ ඉබ්බෝ අපිට මතකයි වතුර ඉල්ලපු රතුපස්වල උද්ඝෝෂණයට වෙඩිතියල මිනිස්සු මැරුවා. එහෙව් මානුෂීය රෙජිම ආණ්ඩුව ගැන අමතක නෑ මිනිස්සුන්ට!

      • En says:

        Tama ratupaswalada mcn..etkota kataragama tarunayek meruwe…diulapitiye abilipitiyee wge eki noki ten walat wede wela tyee..

      • Thusara Jayaratne says:

        ජෙප්පෝ කොහොමත් කැමතියි මේ UNP ආණ්ඩුව බලයේ තියාගන්ඩ. එතකොට තමයි උන්ට fake විපක්ෂයේ ප්‍රධාන සංවිධායකකම ඇතුලු නොයෙකුත් වරප්‍රසාද භුක්ති විඳින්ට පුලුවන් වෙන්නෙ. ඒකයි උන් මේ උඩින් කොමෙන්ට් දාල
        තියෙන එකා වගේ බත් බැලයො හයර් කරල කුලියට කොමෙන්ට් දම්මන්නෙ.

  2. උක්කුං says:

    අර අපුල්ලපු එකාලගේ මුක්කන් ප්‍රනාන්දු ගේ කල්ලියක් වෙන්නැති.

  3. peedithaya says:

    arayage kale minie marapu heti,mahanuwarata kelawapu heti, nilyan mantri kara keliya heti horakam kala heti, apta gahapu heti balu weda thama mathakai
    thug pawula apata epooooooooooooooooooo

  4. Karu says:

    Mehe desapalana horu thakkadiyo bala perethakamata ahinsaka janathawa billatadena weda. lankaweth inne maara gon harak

  5. මේ කියන්නෙ ඇත්තමයි. says:

    හරියට හරි,කළුතෙල් හරි,
    වැදුනොත් හෙම හරින්ට බැරි,

Main News