ජනබල විරෝධයට විස යෙදු කිරිපැකට් බෙදා දී නෑ.. ඒකාබද්දය කියන්නේ බොරු.. මිතුරු එජාපය වෙනුවෙන් ජවිපෙ පෙරට…

September 10, 2018 at 12:01 am | lanka C news
ජනබල විරෝධයට විස යෙදු කිරිපැකට් බෙදා දී නෑ.. ඒකාබද්දය කියන්නේ බොරු.. මිතුරු එජාපය වෙනුවෙන් ජවිපෙ පෙරට…

කොළඹ දී පැවැති ජන බල විරෝධතාවය සඳහා එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් විසින් විෂ යෙදවූ කිරි පැකට් බෙදාදීමක් සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂය විසින් චෝදනා එල්ල කරන්නේ තම විරෝධතාවය අසාර්ථකත්වය වසා ගැනීම සඳහා බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

එම පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා මාධ්‍ය හමුවක් අමතමින් මේ බව කියා සිටියේය.

ඒකාබද්දයේ එම විරෝධතාවය උද්ඝෝෂණ වලට ද අගෞරවයක් යැයි ඒ මහතා එහිදී තව දුරටත් පැවසීය.

105 views

24 Comments to “ජනබල විරෝධයට විස යෙදු කිරිපැකට් බෙදා දී නෑ.. ඒකාබද්දය කියන්නේ බොරු.. මිතුරු එජාපය වෙනුවෙන් ජවිපෙ පෙරට…”

  1. Upul says:

    Ane pakayo tika gihin ubalage Ammati punchi Ammatai dennatama hukaganin parayo thopi

  2. anura says:

    thopi thama lankawa winasa karanna mulinma eka hethuwak une ,mun okkoma nathikarala danna oni kotasak lankawepara haththa, munta hoowak thiyana patan ganilla hoooo

  3. sinha le says:

    මුසල්මානුවන් සිංහලයන් වදකරන පෙති ගැන නැවත සොයා බැලිය යුතය

  4. EX JVP says:

    People had a bit regard to this Handunneththi fellow regardless of his bomb making history… I personally canvassed for him to be in the parliament when Anura Kumara did not want him to be in parliament in 2015 general election…. Anyway he got in to the Parliament..After he was running coop chairmanship while Anura Kumara having good understand with culprits of bond scam..

    Finally Anuka kumara made all his party members to the trap and some how managed to divert JVP towards UNP.

    This can be understand when look at the sequences of JVP behavior. …. Sad ….Very sad about JVP…. Now barking according to Sirikotha’s tune…JVP is fulled with Lies , Alcoholics , Wheeler dealers , and womanizers….

  5. Nim says:

    RATAK WATINA
    H.N. SAHODARAYA AKALA YE MEYA GIYE
    MORATUWE WADAGATH PAWLAK
    WENASA WU NE
    ME MUSALA JVP KARARO NISA.

  6. Jaya says:

    බුරුවො එකට

  7. කියන අහන හැටියට නම් පැකට්ටුවෙන් නෙවෙයි අම්මගේ පයෝධරෙන්මයි දීලා තියෙන්නේ? . says:

    කියන අහන හැටියට නම් පැකට්ටුවෙන් නෙවෙයි අම්මගේ පයෝධරෙන්මයි දීලා තියෙන්නේ? හරිම අපූරුයි රහුමන් මාමේ..

  8. Prasad says:

    Me Buruwata therenne ne kiri beepu minissu kiyapu kathawa uta therenne UNP kiyapu tika withari JVP wahallu ohoma thama mokada minissu kiwa kiri beepu gaman theruna wenasa that why people bring that kiri

  9. Sara says:

    Kasippu Arakku Kalawam Karala …3 denek maragatthu eka wahanna kiyana bay katha owwa ..

  10. ඇත්තම කතාව තමයි මේ. හොරුන්ගෙ රස්තියාදුවට කෙලවුනු කෙලවිල්ල වහගන්න කිරිපැකට් කතාවක් මැවුවා. මොකද නැත්තම් කොළඹ වැටලුවද? කොළඹ කියන්නෙ ලේක්හවුස් වටරවුමද? මර්මස්ථාන කියන්නෙ ලේක්හවුස් වටරවුමද? එලිවෙනකම් ඉන්නවා කියන්නෙ රෑ 12ට කැපෙන එකද? ලක්ෂ දෙකක් කියන්නෙ 15000කටද?අනික වහල් හැත්ත කොහොමත් පුරුදුවෙලා තියෙන්නෙ වහල් හිමියා කියන එකට හුරේ දාන්නයි උන් නිකං දෙන දෙයක් කටේ හලාගන්නයිනෙ.

Main News