ජනබල විරෝධයට විස යෙදු කිරිපැකට් බෙදා දී නෑ.. ඒකාබද්දය කියන්නේ බොරු.. මිතුරු එජාපය වෙනුවෙන් ජවිපෙ පෙරට…

September 10, 2018 at 12:01 am | lanka C news
ජනබල විරෝධයට විස යෙදු කිරිපැකට් බෙදා දී නෑ.. ඒකාබද්දය කියන්නේ බොරු.. මිතුරු එජාපය වෙනුවෙන් ජවිපෙ පෙරට…

කොළඹ දී පැවැති ජන බල විරෝධතාවය සඳහා එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් විසින් විෂ යෙදවූ කිරි පැකට් බෙදාදීමක් සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂය විසින් චෝදනා එල්ල කරන්නේ තම විරෝධතාවය අසාර්ථකත්වය වසා ගැනීම සඳහා බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

එම පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා මාධ්‍ය හමුවක් අමතමින් මේ බව කියා සිටියේය.

ඒකාබද්දයේ එම විරෝධතාවය උද්ඝෝෂණ වලට ද අගෞරවයක් යැයි ඒ මහතා එහිදී තව දුරටත් පැවසීය.

81 views

24 Comments to “ජනබල විරෝධයට විස යෙදු කිරිපැකට් බෙදා දී නෑ.. ඒකාබද්දය කියන්නේ බොරු.. මිතුරු එජාපය වෙනුවෙන් ජවිපෙ පෙරට…”

  1. PULATHISI says:

    සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීගේ මානසික අන්ධභාවය පැහැදිලි වූයේ මහබැංකු කෝප්කමිටුවෙනි.
    ඔහු දැනටමත් භෞතික අන්ධභාවයට ද පත්ව අැත්දැයි සිතීමට හේතුවන්නේ, භෞතික වශයෙන් ද ජනමාධ්‍ය හා මහජන සාක්‍ෂි වලින් යථාර්තය පැහැදිලිව තිබියදී, මේ ආකාරයට ලජ්ජා භය දෙකම නොමැති අයුරින් බින්න අැද බාන බැවිනි.

    • Perera says:

      Jaathiwaadi Bayiyo untama wasa dun bawata , ape jvp mithrayin siyasin dutu sakshi apa sathuyi.

      • Neutral Man says:

        WHEN JVP HAS A LONG HISTORY OF KILLING INNOCENT PEOPLE OF ALL WALKS OF LIFE LIKE STRAY DOGS, I WILL NOT BE SURPRISED THAT JVP RETARD ANURA KUMARA MASTER MINDED THE WHOLE OPERATION WITH SOME RETARDED SUPPORTERS OF YAHAPALANAYA. WHEN YOU HAVE NO REMORSE FOR KILLING, POISONING IS CHILD’S PLAY.

        However I always considered Hadunnetthi to be the only sensible person in JVP with a gentle approach, and had a huge respect for him. I thought it was probably he is married to a teacher ( not a Punchi Amma) . When there is enough evidence to suggest that organized groups have targeted people specially from Southern areas, this statement of him clearly shows that he is no different to the other blabbermouths in JVP.

        As the saying “ Every man has his price” goes, could it be that Hadunneththi finally got his price.

    • Hora says:

      මෙහෙමයි වෙලා තියෙන්නේ. හුයැන්පියෙන් කිරි පැකට් බෙදන වෙලාවේ එතන උද්ගෝෂණ කරුවන් ඉඳල තයෙනවා එච්චරයි.
      -අ කුමාරයා

  2. Asaranaya says:

    It is UNP ,JVP joint project.

  3. Darshana says:

    පිලිගන්න, UNP යේ අලුත්ම මාධ්‍ය ප්‍රකාශක පා. ම. සුනිල් හදුන්නෙත්ති!

  4. ෴හෙළයා෴ says:

    නටන්න බැරි එකා කියන්නේ පොළව ඇදයි කියා කියන්නට කලින් කිරි පැකට්වලට වස දමා දුන් උන්ගේ උපත ඇදද කියා ජවිපේ හඳුන්නෙත්ති අපට පහදා දිය යුතුය​.ජන ප්‍රසාදයක් නැති උන් ජන ප්‍රසාදයක් ඇති උන් දුටු කල නොකරන අමන කමක් නැත​.එසේ කල උන් ආරක්‍ෂා කරන උන් ගැන කියන්නට වචන නැත​. .අහිංසක ජනතාවට වස දුන් නරුමයින් සුදනන් කරන්නට මුව විවර උන්ට ජනතා යන වචනය භාවිතා කරන්නට සදාචාරාත්මක අයිතියක් නැත​.ඒ ඔවුන් ජනතාව වෙනුවෙන් කරනා විමුක්තියක් අප නොදකින නිසාය​.ජවිපේ දැන් කල යුත්තේ ජනතා කෑල්ල හලා දමා විමුක්ති පෙරමුණ පමණක් භාවිතා කිරීමය​. ජවිපේ අද කරන්නේ ඔවුනගේ විමුක්තිය උදෙසා ජීවත් වීම පමණකි. කුමන පක්‍ෂයක ආධාර කරුවන් උවද ඒ අපේම රටේ අපේම මිනිසුන් බව බලය වෙනුවෙන් අලය ලෙවකන හැම එකෙක්ම සිතා ගත යුතුය​..තම පැවැත්ම උදෙසා සදාචාරාත්මක නොවන නින්දනීය වැඩ කරන නරුමයින් හෙලා දකින්නට කොන්දක් මහජන නියෝජිතයින් කියා ගන්නා හඳුන්නෙත්තිලා වැනි උන්ට තිබිය යුතුය​.ජවිපේ අද ඔවුන්ගේ සැබෑ භාවිතය පෙන්වමින් සිටී.දී කිරට බළල්ලුත් සාක්කි කියා කියන්නේ මෙවන් කියමන්වලට බව පැහැදිලිය​.

  5. සිංහල බන්ඩා says:

    ජ‌ෙපි පලෙපාලියකට අද පන් දාහක් වත් ස‌ෙ‌නග එන්න‌ේ නැහැ.

  6. n.s fasions kurunegala says:

    kohoma dollar labilada kathawen therenawa

  7. Gamini Abaya says:

    kisisethma ekabaddha vipakshaye mema virodhathawata eyata viruddha wenath paksha valin me wage kiri pekat bedadenna awashya thawayak nehe….esekirima yam yati armunak thabagenai karanne….ekabaddhaye sanwidayakawarun eya balaganiwee……nikan penala denna awashya neha….!!!

  8. nonoris says:

    thopita bada yanne melaga chanden passse.

  9. lanka says:

    Dee Kirata Syakshi dena Hora Balallu…..😆

  10. vishnu says:

    ලංකාවේ ඉන්න අවජාතක පට්ට බල්ලො

Main News