ජනබල විරෝධයට සෙනග නැතැයි කොලොප්පන් කරන එජාපයේ සංවත්සරයට ආවේ පුටු 400ක් පිරෙන සෙනගක් විතරයි..

September 7, 2018 at 12:03 am | lanka C news
ජනබල විරෝධයට සෙනග නැතැයි කොලොප්පන් කරන එජාපයේ සංවත්සරයට ආවේ පුටු 400ක් පිරෙන සෙනගක් විතරයි..

ඒකාබද්ධ විපක්ෂය විසින් කොළඹදී පවත්වන ලද ජන බල විරෝධතාවයට සෙනඟ සිටියේ නැතැයි කියන එක්සත් ජාතික පක්ෂය විසින් පවත්වන ලද සිය 72වන සංවත්සරයට කිසිදු සෙනගක් සහභාගි නොවූ බව ඒකාබද්ධ විපක්ෂය සඳහන් කරයි.

සිරිකොත එජාප මූලස්ථානයේ දී පැවති එම පක්ෂයේ 72 දෙවන සංවත්සරය වෙනුවෙන් සහභාගී වී සිටියේ පුටු 400 ක් පිරෙන පිරිසක් පමණක් යයිද පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කළේය.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය.

12 views

11 Comments to “ජනබල විරෝධයට සෙනග නැතැයි කොලොප්පන් කරන එජාපයේ සංවත්සරයට ආවේ පුටු 400ක් පිරෙන සෙනගක් විතරයි..”

  1. ගමරාළ (වස විස නෑති ) says:

    400 ක් හිටියා කියන්නෙත් හූ ඈම් පී එකට ලොකු ගානක් බං . අපේ ගං වල නන් මේ දවස් වල අලියට කතිරෙ ගහන උන් බේතකටවත් හොයා ගන්ඩ නෑ. තියන්ඩ කියහන්කො චන්දයක් මක බාවලාම අරින්නන් ආයෙ නොයෙන්ඩම.

  2. නිරුවස්තරේ says:

    හූ …. සෙනග සූ ගාලා හාරසීයයි. සංවස්තරේ අති සාර්ථකයි! 😁
    පව් අප්පා

  3. බකලදාස says:

    අයිසෙලා!

    ටොයියෝ බයියො වගෙ නෙවෙයි!

  4. Asaranaya says:

    ඉස් හොරි කබලු ඔලු ගෙඩියේ පිපීලා,
    ඇස් සහා නහය කබ හොටු දලු පිරීලා,
    කෙස් ටික අවුල් වී මුහුනෙ රැළි වැටීලා
    තිස් සෙම රනිලයා වෙව්ලයි භයවීලා

  5. යූ.ඇන්.පී. ගල් ඉබ්බෝ says:

    පක්ෂයේ සැබෑ නායකයා (පක්ෂය ආරක්ෂා කර දෙන්නා) වනසිරිසේන උන්නැහේ ආවෙ නැත්තේ ඇයි?

  6. යූ.ඇන්.පී. ගල් ඉබ්බෝ says:

    පක්ෂයේ සැබෑ නායකයා (පක්ෂය ආරක්ෂා කර දෙන්නා) වන සිරිසේන උන්නැහේ ආවෙ නැත්තේ ඇයි?

  7. සංවත්සරේ කියන්නෙ මැයි දිනේ වගේ පෙලපාලි යන දවසක්වත් රැලියක් තියන දවසක්වත් නෙවෙයි. පනවල තිබුනු ආසන ගනනට සංවිධායකවරු හා නිලධාරීන් මෙන්ම ඔවුන්ගෙ නම්කල නියෝජිතයින්ට විතරයි ආරාධනා කලේ. සිරිකොතේ ආසන පනවපු ගානට තමයි සෙනඟ ගෙන්නුවෙ.අනික මාස ගානක් තිස්සෙ පම්පෝරි ගැහුවෙත් නෑනෙ ⁣කොළඹ වටලලා 6 වෙනිදට අගමැති පත්කරගන්නවා කියල, හොරුන්ගෙ රස්තියාදුව අන්තිම අසාර්ථක වෙලා කිච වෙලා කියාගන්න දෙයක් නැතුවට කියන වැල් බයිලා. හූ…

    • kasun says:

      Hama paarama sanwathsare pawathwuwe Wishala thenaka. Akata rally akakin godak senaga awa…. Aka nodanada ohoma kiyanne? Me paara senaga na….

Main News