ජනබල විරෝධය දා ව්‍යායාමෙට වැරදි පාරකින් දිවුව බටහිර තානාපති බල්ලෙක් සපා කා රෝහලේ..

September 9, 2018 at 10:00 am | lanka C news
ජනබල විරෝධය දා ව්‍යායාමෙට වැරදි පාරකින් දිවුව බටහිර තානාපති බල්ලෙක් සපා කා රෝහලේ..

ප‍්‍රබල බටහිර රටක මෙරට තානාපතිවරයා ව්‍යායාම සදහා පාරේ දුවද්දී සුනඛයෙකු විසින් සපාකෑමෙන් රෝහල්ගත වි ඇත.

මෙම සිදුවීම සිදුව ඇත්තේ ඒකාබද්ද විපක්‍ෂය විසින් කොළඹ විරෝදතාවයක් පැවැත්වූ දිනයේදීය.

මෙම තානාපතිවරයා වෙනදා ව්‍යායාම කරන සුපුරුදු මාර්ගය විරෝදතාකරුවන්ගෙන් අවහිර වී තිබීම හේතුවෙන් වෙනත් මාර්ගයක දුවද්දී මෙසේ සුනකයෙකු විසින් හපා ඇත.

සුනඛයා සපා කෑ පසුද තානාපතිවරයා එක දිගටම දිව ගොස් පුද්ගලික රෝහලතට ඇතුළු වී අවශ්‍ය ප‍්‍රතිකාර ලබාගෙන සිය නිල නිවසට ගොස් ඇතැයිද වාර්තා වේ.

146 views

8 Comments to “ජනබල විරෝධය දා ව්‍යායාමෙට වැරදි පාරකින් දිවුව බටහිර තානාපති බල්ලෙක් සපා කා රෝහලේ..”

  1. somapala says:

    හොඳ වැඩේ ඔවුන්ට

  2. Dugg says:

    Was this the Dog named Athul Keshap

  3. සංහිදියාවෙ බල්ලෙක්ද…? මොකද උන් දැං හැමතැනම රස්තියාදු ගහනව..

  4. Fernando says:

    Our country is still very primitive.In developed countries there are no stray dogs. We spend tax money unnecessarily to buy antirabies vaccine.Very pathetic.
    When our idiotic leaders bring rules to govern this menace.

  5. Dosthara Hondahitha says:

    Anna thaanaapathiwaru ! Ohuta apage aacharaya ! Balla aythikaru soya nadu demiya yuthuya.

  6. sinha le says:

    බල්ලෙක් තවත් බල්ලෙක් කෑම සුලු දෙයක්

  7. david milibanda says:

    Munta ape ballot wiruddayi………………
    Even our dogs dislike these western diplomats.

  8. ඔරංඔටං says:

    වැරදි පාරෙ යන විදේශීය තානාපතිවරුන්ට එරෙහිව පියවර ගන්න ඕනෙ ලංකාවෙ ආණ්ඩුව, කමක්නෑ යහපාලය ඒක කරන්නෙ නැතිනිසා බල්ලෙක් හරි වැඩේ කරල තියනව.

Main News