‘ජනමතයට හිස නමනු.. එතෙක් දිගටම උද්ඝෝෂණ’ – GMOA දන්වයි

April 23, 2022 at 12:00 pm | lanka C news
‘ජනමතයට හිස නමනු.. එතෙක් දිගටම උද්ඝෝෂණ’ – GMOA දන්වයි

ආණ්ඩුව ජනමතයට ගරු කරමින් රට ස්ථාවර කිරීමට වහා පියවර ගත යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

ජනමතයට හිසනමා රට ස්ථාවර කරන තෙක් අඛණ්ඩව උස්ඝොෂණ මාලාවක් ආරම්භ කරන බවද සංගමය කියා සිටී.

ජනතාවගේ ප්‍රබලම ඉල්ලීම් වන්නේ පවතින පාලන ක්‍රමය වෙනස් කර ඒ වෙනුවට රටට හිතැති දේශපාලන ක්‍රමයක් බිහි කිරීම බව ද රජය මර්දනය හා ප්‍රචණ්ඩත්වය මුදා හැර ජනතා අරගලය යටපත් කිරීමට උත්සාහ ගන්නා බවක් පෙනෙන්නට ඇති බව සංගමය කියා සිටී.

ඒ අනුව සියලු දේශපාලනඥයන් එක්ව පවතින දේශපාලන අස්ථාවරය අවසන් කළ යුතුව ඇතැයි ද සංගමය නිවේදනය කරයි.

60,587 views

30 Comments to “‘ජනමතයට හිස නමනු.. එතෙක් දිගටම උද්ඝෝෂණ’ – GMOA දන්වයි”

  1. kumara says:

    system change එකක් ඔවු අපිත් ඉල්ලනවා. සියල්ලන්ටම එකම හැන්දෙන් බෙදන්න එපැයි. ඉස්සෙල්ලම උඹලා ආදර්ශමත් වෙයවූ. හෙට ඉඳල ඇඟිලි සලකුණු තියල රාජකාරියට වාර්තා කරපියවූ. පුද්ගලික චැනල් සේවයේ ඉන්න එවුන් හරියට tax ගෙවපියවූ. එතනින් පටන්ගමු.

    • Tax adviser says:

      Well said

    • ක්‍රිමිනල් says:

      ඉරිසියා කාරයා .රටේ බුද්ධියේ සාරය වෛද්‍යවරුන් සහ ඉන්ජීනේරුවෝ. අනිත් ආටෝ සහ කොමර්ස් කාරයෝ රොඩ්ඩ. (ආචාර්ය මහාචාර්ය නීතීඥ ගණකාධිකාරි ඇතුලුව) .උබ අනිවාර්යයෙන් ආටෙක්

      • මල ගෙදරක මිනිස්සු says:

        ක්‍රිමිනල්උ, බල වගේ හින මානෙන් පෙලෙන මානසික රෝගියෙක් හිතන්නේ හරියටම මනෝ විකාර, කැපිල පේන්ඩ ඕනෑම ගොන් වැඩක් කරනවා . උබ වගේ ගු-VP-NGO PVT DOLLER LIMITE එඋන්ගේ ප්‍රවේණිය ගතිය ඒක තමා.

        නමුත් උබලගේ ගු-VP-NGO PVT DOLLER LIMITE නායකයෝ කෝටිපතියෝ

        උබලගේම තේරෙන බාසාවෙන් කිව්වොත් , උබේ ඇට දෙක පුක වටේ කැරකෙන්ඩ ගහන්ඩ ඕනෑ.

        • ක්‍රිමිනල් says:

          යකෝ උබේ සිංහල තේරෙන්නෙත් නෑ, කඩ්ඩ
          තේරෙන්නෙත් පිස්සෙක් .පිස්සෙක්..

  2. බයිසන් says:

    දොස්තරලා හිතාගෙන ඉන්නෙ උන් හැම ක්ෂේත්‍රයටක් ගැනම විශේෂඥයින් කියලා. පාදෙණිය කාරයා රසායනික පොහොර නිසා දවසකට සියගණනක් මිනිස්සු මැරෙනවා කියලා ජනාධිපති පවත්වපු රැස්වීම් වලදී කියලා රසායනික පොහොර නවත්වන්න කීවා. ජනාධිපති බයවෙලා එක දවසෙන් රසායනික පොහොර ආනයනය සහ භාවිතය තහනම් කලා. ලංකාවට අවශ්‍ය රසායනික පොහොර ගෙනෙන්න ඒ දවස්වල ගිය මුදල ඩොලර් මිලියන 152. නමුත් පොහොර නැති නිසා රටට සහල් ආනයනය කරන්න දැනට ගිය වියදම ඩොලර් මිලියන 800 තේ කර්මාන්තය කඩා වැටීම නිසා පාඩුව ඩොලර් මිලියන 700 විතර ඇති. පොල්, රබර් එලවළු සහ අනෙකුත් භවභෝග වලට සිදුවුණ පාඩුව ඩොලර් මිලියන 1000 විතර වෙනවා. මුළු පාඩුව ඩොලර් මිලියන 2500 යි. මේ සල්ලි තිබුණා නම් ආර්ථිකය කඩා වැටෙන්නෙ නැහැ. පාදෙණිය දඬුකඳේ ගහල ගෝල්ෆේස් එකේ ප්‍රදර්ශනය කරන්න ඕනැ.

    • ක්‍රිමිනල් says:

      උබ ආටෙක් නේද ? සා.පෙල පන්ති වල හිටපු උන්ගෙන් පලමු කීපදෙනා විද්‍යා ගණිත කරලා දොස්තරලා,ඉන්ජිනේරුවෝ වෙනවා.උබලා උන්ට ඉරිසියා කරනවා.ලැජ්ඡයි බං

      • මල ගෙදරක මිනිස්සු says:

        paxo කියන්නේ ඇත්ත නම් මොන pakxda තෝ කියනේ

        උබල වගේ හින මානෙන් පෙලෙන මානසික රෝගියෙක් හිතන්නේ හරියටම මනෝ විකාර, කැපිල පේන්ඩ ඕනෑම ගොන් වැඩක් කරනවා . උබ වගේ ගු-VP-NGO PVT DOLLER LIMITE එඋන්ගේ ප්‍රවේණිය ගතිය ඒක තමා.
        නමුත් උබලගේ ගු-VP-NGO PVT DOLLER LIMITE නායකයෝ කෝටිපතියෝ

        උබලගේම තේරෙන බාසාවෙන් කිව්වොත් , උබේ ඇට දෙක පුක වටේ කැරකෙන්ඩ ගහන්ඩ ඕනෑ.

        • ක්‍රිමිනල් says:

          උබ පෙර පාසල් පලයන් මැට්ටා

  3. Kuma says:

    Ko ara padeniya , uth Gota ekka hangilada.

  4. ලංකාවේ දොස්තරලා තරම් පල්හොරු ලෝකේ කොහේවත් නැහැ. ආන්ඩුවෙන් පඩි අරගෙන වැඩ නොකර වර්ජන කරනවා. හවසට පුද්ගලික රෝහල්වල චැනලින් කරලා මිනිස්සුන්ගේ සල්ලි ගසාකනවා. තොපි අනුන් හදන්න කලින් තොපි හැදිලා හිටපියව්. පාදඩ හැත්ත.

  5. GulSiri Lal Nanda says:

    The GMOA also having own economic and political agenda to feed doctors vital interest of private practices, Car Permit every Five years and other perks and benefits of improving their Family life styles.
    Lankan local Doctors are shifted to be specials privileging class in our society ,that GMOA is their outfit of classes of middle ,whom exploiter poor and poverty of Island People majority

  6. GulSiri Lal Nanda says:

    The GMOA also having own economic and political agenda to feed doctors vital interest of private practices, Car Permit every Five years and other perks and benefits of improving their Family life styles.
    Lankan local Doctors are shifted to be specials privileging class in our society ,that GMOA is their outfit of classes of middle ,whom exploiter of that poor and poverty of Island’s People majority.

  7. Gemba says:

    වැඩකටම නැති ජාතියක් මුන් නිසා තමයි රට අරාජිත උෙන්
    පර හැත්ත

  8. චාමර says:

    පව් AL fail වෙච්ච ඇරියස් කවර් කරන්න ඇවිත් වගේ කට්ටියම…….

  9. Asoka says:

    අපේ පුතෙකුත් ඉන්නවා ඉගෙන ගන්න දෙන වියදමි නාස්ති කර කර ඉගෙන ගන්නෙත් නෑ.මේ රැල්ලෙ අය කොහොම හරි පාර්ලිමේන්තුවට රින්ග ගත්තොත් මමත් හිතාගෙන ඉන්නෙ අපේ පුතාටත් කොහොම හරි රැල්ලක් හදාගෙන පාර්ලිමේන්තුවට රින්ග ගන්න කියල කියන්න.

  10. GF says:

    Onathumala denda herune, boru poi nathuwa Gota ekka hitiye wage inna. Darshana awashya nehe.

Main News