ජනමතයට හිස නමනු… GMOA රට පුරා විරෝධතා අරඹයි..
May 3, 2022 at 5:30 pm | lanka C news
ජනමතයට ගරු කරමින් කටයුතු කරන්නැයි ඉල්ලා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හෙට සිට රටපුරා විරෝධතා ව්‍යාපාර ආරම්භ කිරීමට තීරණය කර තිබේ.
ඒ අනුව හෙට දිනයේ කෑගල්ල දිස්ත්‍රික්කයේ රෝහල්වල වෛද්‍යවරුන් රෝහල ඉදිරිපිට හෝ ඒ ආසන්න ස්ථානවලදී විරෝධතා ව්‍යාපාර පැවැත්වීමට නියමිතය.
ඊට අමතරව හම්බන්තොට, ඌව පළාත, උතුරු පළාත, මධ්‍යම පළාත පිහිටි රෝහල් වල විරෝධතා ව්‍යාපාර පිළිවෙලින් ඊළඟ දිනවල දී පැවැත්වීමට නියමිත බවද සංගමයේ ලේකම් වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.
ජනතා ඉල්ලීම් නො තකමින් දේශපාලනය න්‍යාය පත්‍ර මත කටයුතු කළහොත් පවතින අර්බුදය තවත් උග්‍ර වී මෙරට අසමත් රාජ්‍යයක් බවට පත් වීම වැලැක්වීමට නොහැකි වනු ඇතැයි ද ලේකම්වරයා තවදුරටත් පැවසීය.
වැඩ වර්ජන/විරෝධතා කරන එක එක් එක් පුද්ගයාගෙ කැමැත්තනෙ. ඒකට විරුද්ධව නෙවෙයි මේ අදහස, අපි හැමෝම මේ රටේ නිදහස් අද්යාපනය ලැබුවනෙ. සමහර වෛද්‍යවරුන් . උසස් අද්යාපනයේදී ව්දේශ විශ්වවිද්‍යාලයන්ට මුදල් ගෙවල ඉගෙන ගත්තත්, අපි “අ” යන්න ඉදන් ඉගෙනගත්තේ නිදහස් අද්යාපනයෙන් නේ ?
අපිට ඒ අද්යාපනික පහසුකම් දෙන්න මේ රටේ මිනිස්සු තමයි දුක් විදලා ඉදව් කලේ…
දැන් බෙහෙත් ගන්න උවමනා උනාම චැනලින් යනව තමයි, නමුත්
අපි බොහෝ දෙනෙක් රජයේ රෝහලක නේද ඉපදුනේ? කාසල්, ලේඩිරිජ්වේ වගේම ලන්කාව පුරාම රෝහල් තියෙනවනෙ. එතකොට මේ මනුශ්‍ය ජීවිතයේ මෙලොව එලිය දකින්න මේ රටේ මිනිස්සු තමයි දුක් විදලා ඉදව් කලේ…
ඔබ ලබන අනෙකුත් බොහෝ පහසුකම් ලබන්න මේ රටේ මිනිස්සු තමයි දුක් විදලා ඉදව් කලේ…
මේ වගේ ව්ව්ධ තරාතිරමේ,ව්ව්ධ ප්‍රමාණයෙන්, ව්ව්ධ හේතූන් මත, රජයට බදු ගෙවපු මිනිස්සු, මේ රටේ මේ මිනිස්සු තමයි දුක් විදලා එකිනෙකාට ඉදව් කරලා තියෙන්නේ ….
එහෙම උදව් කරපු මේ මිනිස්සුන්ට ඔබ වර්ජන/ විරෝධතා කරලා, පීඩා කරන එක සුදුසුද?
ඔබ සියලු දෙනා කොතරම් නම් මේ විදියට
මිනිස්සුනව දුකට, පීඩාවට පත් කරන එක සුදුසුද?
ඉපදෙන මොහොතේ ඉදන් අපිට මේ රටේ සියලු මිනිසුන් උපකාර කරලා තියෙනව නේද?
අපේ දේශපාලන මතයන් මොනවා උනත්, මෙවැනි සියලු දෙනාම, දුකට, පීඩාවට පත්වෙලා ඉන්න මොහොතක, වර්ජන/ විරෝධතා කිරීමෙන් තවත් දුක් පීඩා වැඩි වෙනවා නේද ?
කළගුණ නොදන්නා අසත්පුරුශයන් වගේ අපේ රටේ, අපිට උපකාර කල අති මහත් මිනිස්සු පිරිසකට එලෙස සැලකීම
ඔබේ මිනිසත් බවටත් නිග්‍රහයක් නේද?
වයිද්යවරුන් කියන්නේ කොහොමත් ලන්කාවේ ඉතාම නරක නමක් තියෙන පිරිසක් (ඉතා සුලු පිරිසක් හැරුනුවිට)
සැබෑ අරගලයක් උනානම්, අරගල කරුවන්, ඔබ වැනි මිනිස්කම නැති දුශ්ඨ පිරිසකගේත් නිවෙස් ඉදිරියට ආ යුතුයි.
මේ සැබෑ ජනහිතකාමී අරගලයක් නොවන නිසා වෛද්‍යවරුන් යයි කියාගන්නා මුදලාලිලාට අවුලක් නැත
ජනමතය යනු , අවසන් වරට රටේ පැවැත්වූ මැතිවරණ ප්‍රථිපලයි.
ජනතාව පාරට බැස උද්ඝෝෂණය කලද, එය සැබෑ ජනමතය ලෙස පිළිගන්නේනම්, කෝටි ගනන් ජනතා මුදල් වැයකර රටේ මැතිවරණ පැවැත්වීම සහ ආන්ඩුක්රම විවස්ථාද අවශ්‍ය නොවේ
කොන්ත්‍රාත් කාක්කන්ට තමන්ගෙ ලොක්කො බඩගින්න වැපිරූ හැටි නොපෙනේ. උන් මේ තනන්නේ තව ටිකක් රට කන සැටියි. තොපිගෙ පවුල්වලට හරි යන්නේ නෑ. ඤානක්කා තියා මොකාගෙ පේන අහන්න තොප් ගියත් බෞද්ධ ධර්මය අනුව තමා කරනා දෙය තමා පසුපස කවදා හෝ එනු ඇත. පේන්නෙ නැද්ද, මැති ඇමතිල සොරකම් කර මුදල් ඉපැයූවද උන්ගේ දරුවන් බොහොමයට වගතුවක් නැති හැටි.
අද ඇග්ෙත් ෙපාදුජන අරගලයක් ෙනාව
අඩු ජාති අඩුකුල අරගලයකි
අද ඇග්ෙත් ෙපාදුජන අරගලයක් ෙනාව
අඩු ජාති අඩුකුල අරගලයකි
ෙහාද වාසගමක් ඇති කිසිවකු ෙමම අරගලෙය් නැත
නූගත් උන් නිසා වාසගම බදාගෙන හොරකම් කරන පල් හොරෙක් කථා කරයි. ඇයි අප්පේ හොද වාසගම් තියාගෙන රස්සාවක් නොදන්න නිසාද රත්වත්ත කියන වාසගමට අයිති උන් පවා බේබදු කමින් මැර දේශපාලනය කරන්නේ? මේ තර්කයෙන්ම තේරෙනවා මූට වංශෙ කබල් ගෑම හැර දන්න කිසිම සාස්තරයක් නෑ කියලා. එහෙනම් ආණ්ඩුවට හේත්තුවෙලා හොරකම් කර කර ඉදින්. මේ රටට නීතිය ආවොත් බලමු.
ඇයි එෙහනම් වාසගම ෙවනස් කරන්ෙන්
වාසගම හලන්ෙන් අයි
කිසිම සැබෑ අරමුණක් නැතිව කරන හර්තාල් වලින් තවත් රට ආපස්සට යන එකයි වෙන්නේ. බොරු වැඩ. රජය අපහසුතාවට පත්කිරීමට 2015 බොරු කියලා මිනිස්සුන්ව රවට්ටපු කට්ටිය තමයි මේවා කරන්නේ