ජනමතය අපටයි.. ආණ්ඩුව වහා ඉල්ලා අස්වෙනු..- පොහොට්ටුව නිල වශයෙන් කියයි..

February 11, 2018 at 5:30 pm | lanka C news
ජනමතය අපටයි.. ආණ්ඩුව වහා ඉල්ලා අස්වෙනු..- පොහොට්ටුව නිල වශයෙන් කියයි..

පළාත් පාලන මැතිවරණයේදී ආණ්ඩුව වෙත ජනතාව විසින් දී ඇති පණිවුඩය පිලිගෙන වහාම ආණ්ඩුවට ඉල්ලා අස්වන ලෙස ඒකාබද්ද විපක්‍ෂය ඉල්ලා සිටී.

බත්තරමුල්ලේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණු මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් එහි පක්‍ෂ නායකයෝ මේ බව කියා සිටියහ.

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය තව දුරටත් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සමග නැති බව තේරුම් ගෙන ඔහු වහාම පක්‍ෂ සභාපති ධුරයෙන් ඉල්ලා ඇස්විය යුතු යයිද එම මාධ්‍ය හමුවේදී කියා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණු සභාපති හිටපු ඇමති ජී.එල්. පීරිස් කියා සිටියේය.

119 views

29 Comments to “ජනමතය අපටයි.. ආණ්ඩුව වහා ඉල්ලා අස්වෙනු..- පොහොට්ටුව නිල වශයෙන් කියයි..”

  1. Wijebahu says:

    එතකොට මේ යහපාලන ආණ්ඩුව ගෙනඒමට දරදිය
    ඇද්ද අනාචාර්ය විජේසූරිය, තට්ට වීයන්ගොඩ, පිරිමි
    සාත්තු සේවිකාව, සහ අඹර දමිල ගණින්නාසේලා
    දැන් කොහිද?

  2. ගමයා says:

    ආණ්ඩුවට නිරපරාදයේ තවදුරටත් මේරට විනාශ කිරීමට කාලයක් ජනතාව ලබානොදී ඇතිබව පොදු පෙරමුණේ නායකයන් විසින් වටහාගෙන ඇති බව ඒකාන්තය . එමනිසා ජන බලයට නිවැරදි නායකත්වයක් සපයමින් ලැබී ඇති අවස්ථාව යොදා ගනිමින් ජනතාවට අවශ්‍ය වෙනස ආණ්ඩු වෙනස වහා ඇති කිරීමේ ක්‍රියාවලියකට ජනතාව සමග අත්වැල් බැඳ ගනිමින් දවස , දෙක , සතිය දෙක , මාසේ දෙක ලෙස නොදැනීම තව අවුරුදු දෙකක් කල් නොදී හෙට අනිද්දම අවශ්‍ය නිසි ක්‍රියා මාර්ග අවස්ථානෝචිතව ගනු ඇතැයි සිතමි .

  3. Nambuwa says:

    Only 45% of vote is not a landslide………MR would have lost the Presidential election if it was held today

    • Boo says:

      If each of the parties contested put forward a separate candidate for presidency yesterday, I wonder who would be the president today?

      You may help me work this out from your “super brain”.

  4. Nim says:

    ATHTHA OBA HARIYATAMA HARI
    PAWA DUN KISIWAKU APASU POHOTTUWA TA NO GATHA UTHIEE.

  5. daminda says:

    kisuweku parajaya kireema nowa rata heta parisaraya dinawamu…………..

Main News