ජනමත විචාරනයකින් වෙන්වීමට කැමැත්ත පල කල කොටසක් වෙනම රටක් ලෙස පිලිගැනිමට යුරෝපා හවුලේ රටවල් සුදානමින්…
October 31, 2017 at 6:28 am | lanka C news
ජනමතවිචාරනයක් මගින් ස්පාඤ්ඤයෙන් වෙන් වු “කැට්ලෝනියා” වෙනම රාජ්‍යයක් ලෙස පිලිගැනිමට ෆින්ලන්තය සුදානමින් සිටින බව විදේශ මාධ්‍ය වාර්තා කරයි.
ඒ අනුව “කැට්ලෝනියා” ස්වාධීන රාජ්‍යය පිලිගත් ලෝකයේ පලමු රට ලෙස යූරෝපා හවුලට අයත් ෆින්ලන්ත්තය ඉතිහාසයට එක් වනු ඇත. Link
පසුගිය දා ස්පාඤ්ඤය මධ්‍යම ආණ්ඩුවේ විරෝධය මත පැවති ජනමතවිචාරයක් මගින් ස්පාඤ්ඤයෙන් වෙන් වී වෙනම රාජ්‍යයක් ලෙස “කැට්ලෝනියා” ප්‍රාන්තයේ සිටිය යුතුය යන්න එම ප්‍රාන්ත වැසියන්ගේ බහුතරයක් ඡන්දය ප්‍රකාශ කලේය.
මේ නිසා නිසා ස්පාඤ්ඤය ඇතුළු යුරෝපා හවුලේ රටවල් විශාල දේශපාලන අර්බූදයකට මුහුණ දුනි. ඒ අතර වෙනම ස්වාධීන රාජ්‍යක් ලෙස එරටේ ප්‍රාන්ත ආණ්ඩුව විසින් පසුගිය දා “කැට්ලෝනියා” ප්‍රාන්ත පාර්ලිමේන්තුවේදි ප්‍රකාශයට පත් කලේ ය.
ස්පාඤ්ඤ අගමැතිවරයා ප්‍රකාශ කලේ මෙය ප්රජාතන්ත්රවාදී විරෝධී ක්‍රියාවක් ලෙසයි. එමෙන්ම ස්පාඤ්ඤ මධ්‍යම ආණ්ඩුව විසින් එරටේ ප්‍රාන්ත රාජ්‍ය සඳහා බලය උපරිමය බෙදු ඒකිය රාජ්‍යයකි. Link
අපේ රටට වෙන්නෙත් ඔය හෙනේම තමයි… ඒක වෙනකොට සමහරවිට අද ඔය මැති ඇමතිකම් ආරක්තෂා කර ගන්න අත උස්සන්න බලන් ඉන්න හැත්ත බුරුත්ත ඔක්කොම අඩි 6 ක් පොළව යට.. එදාට උන්ගේ වළවල්වලට හෙණ ඉල්ලුවා කියලා වැඩක් වෙන්නේ නෑ… එතකොට අපිට වෙන්න ඕන හරිය වෙලා ඉවරයි… සුමන්දිරන්ලට නං දෙමළ මිනිස්සුන්ගෙන් පින් ලැබෙයි.. උංගේ ඡාතියට සේවයක් කලා කියලා…
ඒකීය රාජ්‍යයක උනත් අනවශ්‍ය ලෙස බලය බෙදුවොත් රටකට වෙන දේ අද කැටලෝනියාවෙ වෙන දෙයින් පැහැදිලි නොවන්නේ අවස්ථාවාදීන් ටය් මොඩයින් ටය් පමනය්. ඉඩම් සහ පොලිස් බලතල උතුරට හෝ නැගෙනහිරට දුන්නොත්
වසර කිහිපයකින් ලංකාවට වෙන දේ කියන්නත් ඔිනැද
Kathalonoyawe ehema wenawanam..katha senaya inna rate kohoma weida ?
අපේ සමහර ජාති මාමක ,දේශ මාමක උන්දලට තවමත් ඇස් ඇරිලා නැහැ.ඇස් පනාපිට පෙනී පෙනී තවමත් අත් උස්සන්න ලැහැස්තිවෙලා ඉන්න වහන්සේලාට සුදුසු කෑම ලැහැස්තිකරලා තියන එක හොඳයි.
What is wrong if European countries recognised Catalonia as an independent states???.if catalonians want to be independent who cares. Learn to think correct .
I dont agree with you. seems like you too are a Federal fighter. but we dont need.
If our so call government do the same “Federal” drama same thing will happen to our motherland. We dont need that to happen. I think only the politicians are greedy for Federal, not we Tamils. I personally dont think it should not happen to our sri lanka.