ජනමත විචාරණයකට ශ‍්‍රීලනිපය විරුද්දයි.. ව්‍යවස්ථා සභාවට නිල වශයෙන් දන්වයි..

March 18, 2017 at 8:40 am | lanka C news
ජනමත විචාරණයකට ශ‍්‍රීලනිපය විරුද්දයි.. ව්‍යවස්ථා සභාවට නිල වශයෙන් දන්වයි..

ජනමත විචාරණයක් පැවැත්වීමට ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය එකග නැති ඇමති ඩබ්ලිව්.ඞී.ජේ සෙනෙවිරත්න මහතා පවසයි.

ශ‍්‍රීලනිපයේ එම ස්ථාවරය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය වෙත ඉක්මනින්ම දැනුම් දෙන බවද ඔහු පැවසීය.

ඇමතිවරයා පෙන්වා දෙන්නේ මේ අවස්ථාවේදී ජනමත විචාරණයකට යාම සුදුසු නොවන බවයි.

135 views
Main News