ජනමත විචාරණයක්ද.. නැද්ද.. 20 ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව එයි..

October 10, 2020 at 11:20 am | lanka C news
ජනමත විචාරණයක්ද.. නැද්ද.. 20 ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව එයි..

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් වන ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය අවසන් කර තිබේ.

ඒ අනුව එම තීරණය කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත ලබාදී ඇති බව කථානායක කාර්යාලය සඳහන් කරයි.

එළැඹෙන විසිවෙන දා එම තීරණය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

76,137 views

15 Comments to “ජනමත විචාරණයක්ද.. නැද්ද.. 20 ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව එයි..”

  1. චුලක්ෂි says:

    අපිට ඔය 20 ද 30 ද වැඩක් නෑ. අපි හම්බ කරොත් අපි කනවා. ගෙවතු වගා කරන්න හැටි හරි කෑම ජාති හදන හැටි හරි දැනගන්න ඕන නම් අපෙන් අහන්න.

    • King Bull says:

      20 ගේන්නෙත් හම්බකරන් කන්න තමා.

    • Curry Chicken - Cha-Cha says:

      Hriyata hari Curry Chikan tami ona

      • අසේල says:

        2002 දී 19 ගෙනවිත් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය නිසා ඇනගත් රනිල් 2015 දී ශ්‍රී පවන් අගවිනිසූරු හරහා කොමර්ෂල් බැංකුවේ අධ්‍යක්ෂක පිදේනියට 2002 තීරණයට වෙට්ටුවක් දැමූ අයට දැන් මොකද කරන්නේ.. ,

  2. Kota says:

    70 වන ව්‍යවස්ථාව සංශෝධනය කිරීමේදී ( විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය – 14 වගන්තිය) පාර්ලිමේන්තුව සහ ජනතාව පිළිගත යුත්තේ 2002 පුර්ණ විනිශ්චය සභාවේ තීරණය ද?, 2015 ත්‍රී පුද්ගල විනිසුරු තීරණයද? 2020 පංච පුද්ගල විනිසුරු තීරණය ද?

  3. ඇම්ඩා says:

    3:2 බෙදිලද?

  4. Mokakda oya thiranaya? 69 lakshayak change dunne, 3 na 4 denekuta rahase hora thiranaa ganda nemei. Thawa dawas 10 ak wenakota, shestradikaranaya baya karala, samahara Jathi Drohin thiranaya wenaskarannath puluwan. Eka hinda, mahajana swairi chanda balayen apu ewun, oya Shreshtadikarana thiranaya den mahajanayata elikaranawa wahama.

  5. ක්‍රිමිනල් says:

    18 ගෙනල්ලා මහින්ද මහත්තයා 2015 කුජීත වුනා , දැන් 2020 ගොඨාභය ස ; උප්පැන්න සහතිකයක්වත් නැති 20 ගෙනල්ලා , 2025 දී ඇනගන්නවා ; මහත්තයො රට ගොඩ දාන්න ප්‍රගතිශීලී වියවස්ථාක් හදන්න අවුලක් නෑ , මේ රට වල පල්ලට යන එකට අඩුම තරමේ ඇබයක් හරි ඉස්සෙල්ලා ගහලා ඉන්න.මොනාද මේ විහිළු වැඩ.

    • කාන්තාර පළඟැටියා says:

      ඔහේ උපතින්ම රිනාත්මක එකෙක් වාගෙයි

  6. oba kemathi oneema gamakata gihin minisungen 20 genna vote kalada ahanna mokuth danne nehe eyala 20 nowe .paulak raja karawanna nowe kala beela endla hondin inna hithagena thama vote kale. 20 awashya mahindage paule ayata balaye inna anik passen inna aya kemathi weyi.
    panathak ,ketumpathak kiyawa awaboda kara gatha heki 100 wath methi emathin athara netha Ugathkama aduyi ENGLISHWALIN PAMANAK THIBUNOTH KELIYA HAMARAYI
    HEBEYI chandaya denawa. wiwechanaya karanawa
    me srilanka palana ratawayi

  7. ක්‍රිමිනල් ෙමාන ෙගාෙනක්ද මන්ද

  8. ඇම්ඩා says:

    70 වන සහ 35 වන ව්‍යවස්ථා සංශෝධනයට ජනමතවිචාරණයක් ඕනෑ කියා ශ්‍රේෂ්ඨාධිකරණය කිව්වොත් අපි රනිල්ගෙනුයි , විජේදාසගෙනුයි අහමු තොපි 2015 දි 70 සහ 35 සංශෝධනය කර ගත්තෙ ජනමතවිචාරණයක් තියලද කියල….නයි කයිද රෝස් පාන් කිව්වලු..කොහොමද යහපාලන නීති ගැට

  9. Wakw Kuma says:

    No need to go for referendum. Sure . Judge wise king Solomon.

Main News