‘ජනමත විචාරණයක් කැදවනු..’- අස්ගිරි පාර්ශවය රජයට කියයි..
September 24, 2017 at 3:24 am | lanka C news
ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා මණ්ඩල මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තාන ඇමති ලක්ෂමන් කිරිඇල්ල මහතා විසින් ඊයේ දිනයේ අස්ගිරි මල්වතු මහ නාහිමිවරුන් වෙත පිලිගන්වනු ලැබීය.
එහිදී අස්ගිරි පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය ආනමඩුවේ ධම්මදස්සි හිමියෝ කියා සිටියේ පාර්ලිමේන්තුවේ එකගතාවය කෙසේ වෙතත් ජනමත විචාරණයක් කැදවන ලෙසයි.