ජනමත විචාරණයක් ගැන GL කියයි..

December 11, 2018 at 4:40 pm | lanka C news
ජනමත විචාරණයක් ගැන GL කියයි..

ජනමත විචාරණයක් පැවැත්වීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් මේ වන තෙක් ගෙන නැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා සඳහන් කරයි.

ඔහු පවසන්නේ ජනමතවිචාරණයක් පැවැත්වුවද පාර්ලිමේන්තුවේ ඇතිවී තිබෙන ව්‍යාකූලත්වය විසඳීමට නම් අනිවාර්යෙන්ම මහ මැතිවරණයක් පැවැත්විය යුතු බවයි.

මෙම ව්‍යාකූලත්වය විසඳීම සඳහා පාර්ලිමේන්තු මැතිවරණයකින් තොරව කිසිදු විසඳුමක් නැතැයි ද ඔහු සඳහන් කරයි.

ඒ මහතා මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලස්ථානයේ දී මාධ්‍ය හමුවක් අමතමිනි.

127 views

7 Comments to “ජනමත විචාරණයක් ගැන GL කියයි..”

  1. wijebahu says:

    thopi athikala viyakulathwaya misa wena kisima viyakulathwayak natha.

  2. dadid says:

    Apo meyane 19 Gena welawe parlimenthuwe kegehuwe avurudu hatharahamarak yanakan visuruwanna be kiyala. Ehema kiyala chandeth dunna. Ita passe visuruwanna be kiyala usavith giya. Maru neethi mahacharyawaraya.

  3. amal says:

    GL is one of the idiotic person in the legal system. He was a professor, but now he can’t used that title. It is shame that media still call him as a professor.

  4. Nishantha says:

    Whats the point of conducting a referendum unless to obtain the public opinion for a general election

  5. Love nature says:

    සියයට 99.9 ක් ජනතාව මෙය අනුමත කරනවා

    • Alapaluwa says:

      අඩුතරමෙ බයියන්ගෙන් 99%ක් වත් මේක අනුමත කරන්නෙ නෑ.පැවතුනු ආණ්ඩුව නීතිවිරෝධීව එලවලා හඳපානෙ ආණ්ඩු හදලා ඇතිකරපු අවුල තමයි මේ. 26වෙනිදට කලින් අවුලක් තිබුනෙ නෑ.සිරාගෙ ගෙයි මරාගෙයි බල ලෝභය සහ නඩුවලින් ගැලවීමයි තමයි මේවැඩේ අරමුණ. සිරාගෙ ලේකමාලා පගා අරන් අහුවෙද්දි ලඟපාතම හිටපු සිරාගෙ ඥාතීන් ගෙ අවුල තමයි රනිල් එක්ක තියෙන තරහ. මිනිස්සු ඇත්ත නොදැන ⁣මරා සිරා දෙන දේශප්‍රේමී ටෝක්වලට හුරේ දානවා.

  6. D. Nimal says:

    What ever reason only People are driving forces of democracy of Sri lanka.
    If in case Highest Judiciary failure to address the most essential point of democracy that RIGHT to VOTE for People that denied by of Law luminaries ,we have to have another option to obtain people mandate is very important.
    I stand for democracy for several years by accepting that People are motive force of history .

Main News