ජනමත විචාරණයක්..? මැකො සභාපති ඉගි කරයි..
November 15, 2018 at 3:12 am | lanka C news
ඉදිරියේදී ජනමත විචාරණයක් පැවැත්වේදැයි දන්නේ නැති බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්රිය මහතා පවසයි.
ඒ කෙසේ වෙතත් එන වසරේදී පාර්ලිමේන්තු පලාත් සභා හා ජනාධිපතිවරණයක් පැවැත්වීමට නියමිතව ඇති බවත් ඔහු සදහන් කරයි.
ඔහු මෙම අදහස් පල කරන ලද්දේ මාතර දිසා ලේකම් කාර්යාලයේදී පැවති රාජ්ය නිලධාරී හමුවක් අමතමිනි.
ජනාධිපතිගේ තනි කැමැත්තට පාර්ලිමේන්තුව විසිරවීම නීති විරෝධීයි. ජනමතවිචාරණයකින් ජනමතය ගෙන පාර්ලිමේන්තුව විසුරවන්න…!
JR 82 ජනමතවිචාරණයෙන් මැතිවරණ සිතියම හැකිලුව….මෛත්රී 2018 ජනමතවිචාරණයෙන් මැතිවරණ සිතියම විවෘත කරාවි…..
මෛත්රී ජනපතිට අපේ හදපතුලෙන් පූර්ණ ආචාරය.
Hoowak Oneee kiyala kiwwama hari. Den obathumata papers walata ehema printing cost eka adu kara gaththa hakii
මූත් අමන පරගැතියෙක් unp
බත්බැලයෙක්.මූ ඉන්නෙත් හුභහෙන්
ඇදල ගත්තු තලගොයා වගේ දැන්
මේ පොල්බෑ මූණත් 2014 දී යමපාලනයට කඩේ ගිය එකෙක්ක් බව අමතක නොකරන්න දැන් ඔය නැට්ට කකුල් දෙක අස්සේ ගහගෙන ඌරුමීයාවගේ හිටියට??????
චන්ද තිබිම කල් දානකොට කටකලියා දාගෙන හිටියා දැන් බන කියනවා