ජනමත විචාරණයක්.. 20 ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පිටවෙයි..

October 11, 2020 at 11:20 am | lanka C news
ජනමත විචාරණයක්.. 20 ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පිටවෙයි..

විසිනි ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වූ ශ්‍රේෂ්ඨාධිකරණ මතය ජනාධිපතියරයාට සහ කථානායකවරයාට ලබා දී තිබේ.

ඊයේ දිනයේ එසේ යවන ලද තීන්දුව බව කියමින් මේ වන විට සමාජ ජාලාවල පිටපත් පලවෙමින් ඇත.

එම පිටපත්වල සඳහන් වන්නේ පනත් කෙටුම්පතේ 3, 5, 14, 22 යන වගන්ති පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් සහ ජනමත විචාරණයකින් සම්මත විය යුතු බවයි.

සෙසු වගන්ති සඳහා තුනෙන් දෙකක බහුතරයකින් සම්මත වීම ප්‍රමාණවත් බවත් සඳහන් වේ.

කෙසේ වෙතත් මෙම පිටපත අධිකරණයේ නිල මතයදැයි පැහැදිලි නැති අතර එය සමාජ ජාලාවලට එක් වූයේ කෙසේද කියාද වාර්තා නැත.

125,622 views

24 Comments to “ජනමත විචාරණයක්.. 20 ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පිටවෙයි..”

  1. අල්ලා says:

    විසි වෙන සංසොදනය…

  2. අල්ලා says:

    විසි වෙන සංසොදනය…

  3. baiya says:

    puluwannam janamatha vicharanayakin 20 sammatha karapalla. guu yanda paradinne.

  4. ඩීල් says:

    සංවර්ධනය නෙමෙයි රටේ කෙරෙන්නේ සංශෝධනය. 2 නැහැ, 3 නැහැ කිය කිය ඉන්නවා ආපු දා ඉදන්. වගතුවක් කොහේද රටට ඉතිං. නහයෙන් අඩන කොට. හොද නැති ආන්ඩුව අයින් කරලා පාන්ඩුවක් පත් කර ගත්තට. කෝ අර බුවල්ල?

Main News