ජනමත විචාරණයක්..?
December 9, 2018 at 9:20 am | lanka C news
පාර්ලිමේන්තුව විසුරුවීමට එරෙහිව ගොනු කර ඇති නඩු සදහා වන තීන්දුවෙන් පසුව ජනමත විචාරණයක් පැවැත්විය හැකි යයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ජ්‍යෙෂ්ඨ නීති විශාරදයන් ගණනාවක් විසින් උපදෙස් දී ඇත.
ඔවුන් පෙන්වා දී ඇත්තේ ව්‍යවස්ථාවේ 85 හා 86 වගන්තිවලට අනුව ජනාධිපතිවරයාට එම බලතල පැවරෙන බවයි.
ඕක මුලින්ම කරා නම් ඉවරයිනෙ දෙයියො…
Wandurekuta pihiyak hamba welaa sellam karanawa… rata iwarayi
Meka thamai karanna thiyena wasana thurumpuwa. Mokada huu ampiyata goyoth february 4 ta kalin Sambandanta illana onama ekak denna Ponial poronduwelai kwathi karagaththe.
Sumanthiran la uthuru nagenahira ragena nikan inne ne eelangata seema mayin walata maragannawa
Rata ekama lewilak wenawa ee nisa Janamatha wicharanayak thabaa chndayakata yama pilibandawa Janatha kemeththa janadipathiwarayaata wimaseeme Hakiyaawa thibe
රනිල් කියන්නේ හැම පක්ෂයකටම අයිති අපි හැමෝම ජීවත්වෙන රට විකුණන්න, කොටින්ට බෙදලා දෙන්න මාන බලන මිනිහෙක් උගේ ප්රජාතන්ත්රවාදය කියන්නේ මිත්‍යාවක්ම පමණයි!
ශ්‍රී ලංකාවේ (ඉන්දියාවට දකුණු දිගින් පිහිටන එංගලන්තයේ නව යටත් විජිතයකි ) තත්ත්වය ගැන විමර්ශන කිරීමට ලබන වසරේ මුල ශ්‍රී ලංකාවට පැමිණෙන බව බ්‍රිතාන්‍ය විදේශ ලේකම් මාර්ක් ෆීල්ඩ් හෙලිකර ඇත.ඔහු මේ බව පැවසුවේ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව අමතමිනි.එසේම පාර්ලිමේන්තු අර්බුදය වහා විසඳගන්නා ලෙසද ඔහු ශ්‍රී ලංකා යටත් විජිතයේ වැසියන්ට අනතුරැ අඟවමින් සදහන් කර ඇත. (මේ අනුව එංගලන්තයේ සුද්දන් විසින් ලියා රෝල් කර දෙන ලද වත්මන් ව්‍යවස්තාව ප්‍රකාරව තම යටත් විජිතයේ කටයුතු සිදුවිය යුතු බවට ඔහුු අවධාරණය කර සිටී ).
කලු සුද්දන් සහ සුලු ජාතීන් විසින් බඩ පිනුම් ගසනා අධිකරණය….බටහිර නීතිය ලංකාවේ පිහිටුවයි…
Mark Field may be Ranil’s master. That is the reason he is always talking about Westminster system. If he really follows the Westminster system he should have resigned from the leadership a long time ago as leaders in the UK resigns after an election defeat.
yako apata thunwela kanta netha S.S.C karayek rata kanawa janamathayata wiyadam gedarin karanawada horakam karapuwa ntheeeeeeee
ශ්‍රී ලංකාවේ (ඉන්දියාවට දකුණු දිගින් පිහිටන එංගලන්තයේ නව යටත් විජිතයකි ) තත්ත්වය ගැන විමර්ශන කිරීමට ලබන වසරේ මුල ශ්‍රී ලංකාවට පැමිණෙන බව බ්‍රිතාන්‍ය විදේශ ලේකම් මාර්ක් ෆීල්ඩ් හෙලිකර ඇත.ඔහු මේ බව පැවසුවේ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව අමතමිනි.එසේම පාර්ලිමේන්තු අර්බුදය වහා විසඳගන්නා ලෙසද ඔහු ශ්‍රී ලංකා යටත් විජිතයේ වැසියන්ට අනතුරැ අඟවමින් සදහන් කර ඇත. (මේ අනුව එංගලන්තයේ සුද්දන් විසින් ලියා රෝල් කර දෙන ලද වත්මන් ව්‍යවස්තාව ප්‍රකාරව තම යටත් විජිතයේ කටයුතු සිදුවිය යුතු බවට ඔහුු අවධාරණය කර සිටී ).
ශ්‍රේෂ්ඨාධිකරණය මහමැතිවරණය පැවැත්වීම ව්‍යවස්ථා විරෝධීය කියල තීන්දු කළොත් වහාම ජනමත විචාරණයකට යමු. ඒකයි විසදුම.
Yahapalanaya can not get away from that Section 33 included in 19A.
Yahapalanaya under estimated Sira’s ability and now they are in a fix.
These buggers thought Sira will be just Sira and they could do anything and get away.
Suddenly SIRA has woken up.
It won’t be easy for the SC to give a verdict against dissolving Parliament.