ජනමත විචාරණයෙන් පරදිනවාමයි.. අගමැතිට ඉල්ලා අස්වෙන්න වෙනවා..- චම්පික
January 2, 2017 at 3:50 pm | lanka C news
ආණ්ඩුව විසින් ගෙන එන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ජනමත විචාරණයක් පැවැත්වුවන්නේ නම් ස්ථිර වශයෙන්ම එය පරාජයට පත් වන බව ඇමති චම්පික රණවක මහතා පවසයි.
එවන් තත්වයකදී බි්රතාන්ය හා ඉතාලියේ හිටපු අගමැතිවරැනට මෙන් අගමැති රනිල් වික්රමසිංහටද ඉල්ලා අස්වී ගෙදර යාමට සිදු වනු ඇතැයිද ඔහු පෙන්වා දෙයි.
අද රටේ පවතින දේශපාලන තත්වය නොසලකා මෙවන් යෝජනාව ගෙන එන්නේ අගමැතිවරයාව දේශපාලනිකව පරාජය කිරීමට වූ කුමන්ත්‍රණයක් විය හැකි බවද පෙන්වා දෙන ඇමති රණවක බි්රතාන්යයේ හා ඉතාලියේ අගමැතිවරුනට වේලාසන ගෙදර යාමට සිදු වූයේ පවතින දේශපාලන තත්වය නොසලකා කටයුතු කිරීමෙන් බවද කියා සිටී.
Ane me pissu gobbayage anaawaki. Dura diaga balalaa thopi kala me wedeta sinhala jaathiyema shaapaya thotayi.
සිංහල බෞද්ධ වෙස්මූන දාගෙන ඇක්ටින් පාරක් දාල බැලුව සිංහලයො ඇන්දෙයිද කියල. ම්හු කිසිම පොසිටිව් ආන්සර් එකක් නෑ. ඒ අස්සෙ සුකියි චීන කෙල්ලයි ඉස්ටෝරිය මාධ්‍යට දිග ඇරුන. ඔලුව කචල් වුනා වැඩෙන්. උතුර දකුණ මාරු වුනා. දැන්නං බුවාට රනිල් හාමුගේ සරණ හැර වෙන සරණක් පේන තෙක් මානෙක නෑ.