ජනමත විචාරණය මග හැර ශ්‍රේෂ්ඨාධිකරණයේ කනෙන් රිංගයි.. පළාත් සභා මැතිවරණ පනත 2/3 බලයකින් රතු අලි පැටවු සම්මත කර දෙයි..

September 20, 2017 at 9:31 pm | lanka C news
ජනමත විචාරණය මග හැර ශ්‍රේෂ්ඨාධිකරණයේ කනෙන් රිංගයි.. පළාත් සභා මැතිවරණ පනත 2/3 බලයකින් රතු අලි පැටවු සම්මත කර දෙයි..

පළාත් සභා ඡන්ද විමසීම් සංශෝධන පනත් පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී 2/3කට වැඩි බහුතරයකින් සම්මත විය.

තුන්වැනි වර කියවීමේදී පනතට පක්‍ෂව ඡන්ද 154ක් හා විපක්‍ෂව 43ක් ලැබුනේය.

මෙම පනතට පක්‍ෂය ජවිපෙ හා දෙමල සන්දානයද සහයෝගය පල කල අතර ඔවුන්ගෙන් එක් පාර්ශවයක් හෝ සහය පල නොකලේ නම් පනත සම්මත කිරීමට නොහැකි තත්වයක් ඇති විය.

කාන්තා නියෝජනය 30% කිරීම හා කොට්ඨාශ ක‍්‍රමයට මැතිවණ පැවැත්වීම මින් යෝජනා කර තිබුනද කොට්ඨාශ නිර්ණය හා කාන්තා නියෝජනය ගැසට් කිරීම කවදා හෝ අවසන් වන තුරු මැතිවරණ පැවැත්වීමට නොහැකි වෙයි.

ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ජනමත විචාරණයකට යොමු කරන ලද පනත් කෙටුම්පතේ තිබූ වගන්ති බහුතරයක් මෙම සංශෝධන පනත් කොටුම්පතේ ඇතැයි ඒකාබද්ද විපක්‍ෂය චෝදනා කරයි.

140 views

25 Comments to “ජනමත විචාරණය මග හැර ශ්‍රේෂ්ඨාධිකරණයේ කනෙන් රිංගයි.. පළාත් සභා මැතිවරණ පනත 2/3 බලයකින් රතු අලි පැටවු සම්මත කර දෙයි..”

  1. sarath says:

    where are those ministers and MPs who wanted to cross over to JO. Only sound but no shit.

  2. ගමරාල says:

    මහජනයට යුද්ධයකට නොයා මේ ජඩ පාලනය වෙනස් කලහැකිව තිබූ එකම සාමකාමී ආයුදය වන චන්ද අයිතිය මෙලෙස පැහැර හැරීම නිසා. මහජනතාව රජ කාලේ මෙන් සන්නද්ද යුද අරගලයක් සදහා අනිවාර්යයෙන් යොමුවෙනවා සිකුරුයි. මේ සදහා නායකයෙකු අවශ්‍ය වේ.

  3. අනාථ ජනයා says:

    කොට්‍තාස ක්‍රමයට චන්දේ තිබ්බම කෙලෙවෙන්නේ JVP එකට. හැබැයි උනුත් පක්ෂව චන්දේ දුන්නේ කාරනා දෙකක් නිසා, 1 jvp එකට පාර්ලිමේන්තවෙ ඉන්න තියෙන් අවසන් අවස්තව මෙයයි ඉතින් මොනක්‍රමයෙන් හරි සල්ලි ටිකක් ගන්න ඕනෙ නිසා. නැවත එකම ආසනයක් වත් නැත. 2 චන්දෙ තිබ්බොත් කෙලවෙන නිසා මුන් ඔක්කොම පැන්සන් එක දිහා බලන් 5 අදින්න ඕනෙ නිසා

  4. අනාථ ජනයා says:

    මෙය ප්‍රජාතන්ත්‍ර විරෝධී, වයවස්තා විරෝදී, මානව හිමිකම් කඩවෙන තුච්ච අමන පර බල්ලන්ගේ ක්‍රියාවක්. වහාම චන්ද පවත්වන ලෙස බලකිරීමට UN යෝජනාවක් පුරවැසියකු විසින් ඉදිරිපත් කල යුතුයි. සරත් වීරසේකර මැතිදුනි එයට සුදුසුම පුද්ගලයා ඔබයි.

  5. fdfs says:

    දේශීය සංස්කෘතිය ට පහර ගැසීමක්

  6. stru says:

    ලෝකයේ අනෙක් රටවල් සමග ශ්‍රී ලංකාව සංසන්දනය කරන කොට කාන්තාවගේ නියෝජනය බලන්න,,, එතකොට 2020 දී කාන්තාවන්ගේ නිරුවත් ලිංගික භූමිකාව නිර්වචනය කරන්න අනෙක් රටවල් සමග සංසන්දනය කරන්නේ නැද්ද ? පාර්ලිමේන්තුවට ගිහිල්ල ඉන්න පොල් බුරුවන්ට උන්ගේ බුද්ධියක් නැද්ද ?

  7. Saman says:

    Oya partiya visuruwala unp ekatama set weyaw..nettan thopi next time votes 1 lak wath ganna beriwa gon fonseka wage kujeetha wenawa sure…. thopita gahapu manapeta api siya dahas warayak kalakirenawa….