ජනමත විචාරණ තිවුවොත් පරාදයි.. එංගලන්තයේ කැමරන්ට වූ දෙයම ලංකාවේ වෙනවා..

April 2, 2017 at 5:30 pm | lanka C news
ජනමත විචාරණ තිවුවොත් පරාදයි.. එංගලන්තයේ කැමරන්ට වූ දෙයම ලංකාවේ වෙනවා..

අද තත්වය අනුව ජනමත විචාරණයක් පැවැත්වුවහොත් සිදුවන්නේ එංගලන්තයේ කැමරන්ට වූ දෙය බව ජාතික හෙල උරුමයේ ජාතික සංවිධායක නිශාන්ත වර්ණසිංහ මහතා පවසයි.

නව ව්‍යවස්ථාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල යුත්තේ සියළු පක්‍ෂවල එකගත්වයෙන් බවත් එසේ නැතිව නව ව්‍යවස්ථාවක් සෑදිමට කිසිවෙකුටත් අයිතියක් නැති බවත් ඔහු සදහන් කලේය.

නව ව්‍යවස්ථාව හදන කණ්ඩායම දුටු පමණින් ජනමත විචාරණයද පරාජය වනු ඇතැයි ඔහු කියා සිටියේ කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

62 views
Main News