ජනමත විචාරණ නෑ.. පුංචි ඡන්දය පවත්වන්න තීන්දුයි..

May 7, 2017 at 8:02 am | lanka C news
ජනමත විචාරණ නෑ.. පුංචි ඡන්දය පවත්වන්න තීන්දුයි..

ජනමත විචාරනයක් පැවැත්වීමට කැබිනට් මණ්ඩලය විසින් කිසිම තිරණයක් ගෙන නැති බව පළාත් පාලන හා පළාත් සභා අමාත්‍ය නිතීඥ ෆයිසර් මුස්තාපා පවසයි.

ඇමති මණ්ඩලය තීරණය කර ඇත්තේ හැකි ඉක්මනින් පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට බවද පවසන ඇමතිවරයා ඒ සම්බන්ධයෙන් තම කටයුතු සියල්ල අවසන් කර ඇතැයිද සදහන් කරයි.

61 views
Main News