ජනමත විචාරනයක් ඉල්ලන්නේ උතුරු-නැගෙනහිර 90% ජනතාව වෙන් වෙන්න කැමති පණිවිඩය ලෝකයට කියන්නයි..

March 5, 2017 at 2:10 pm | lanka C news
ජනමත විචාරනයක් ඉල්ලන්නේ උතුරු-නැගෙනහිර 90% ජනතාව වෙන් වෙන්න කැමති පණිවිඩය ලෝකයට කියන්නයි..

ආණ්ඩුවේ පාර්ශවයන් මෙන්ම විපක්ෂ නායක ඇතුළු දෙමළ සංධානය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හරහා බලය බෙදීමේ වැඩ පිළිවෙළකට තල්ලු කරමින් ඒ සඳහා ජනමත විචාරනයක් පවත්වන ලෙස ශ්‍රී ලංකාව තල්ලු කරන්නේ අනිවාර්යෙන්ම දකුණේ එම යෝජනාව පරදින බව හොදාකාරව දන්නා බැවිනි.

එහෙත් එය අනාගතයේ උතුරු නැගෙනහිර ශ්‍රී ලංකාවන් වෙන්වීමට අඩි තාලමක් වන අතර උතුරු නැගෙනඅරු දෙමළ ජනතාව මෙම යෝජනාවට පක්ෂව සීයයට අනුවක්ම කැමැත්ත ප්‍රකාශ කරනු ඇත.

ඒ හරහා විශාල ජාත්‍යන්තරව මතයක් ගොඩ නැගීම මෙම ජනමතවිචාරනයේ අරමුණ බවත් ඒකීය රටක් තුල සැම දෙනාට එක හා සමානව ජීවත්වන්න කැමති දියුණු මෙන්ම නවීන ශ්‍රී ලංකාවක් ගැන ගරු කරන හැම දෙනාම මෙය තේරුම් ගත් යුතුයි යන්න මඩකළපුව ශ්‍රිලනිප සංවිධායක අරුන් තම්බිමුත්තු මහතා පැවසිය.

අද අපේ රටේ ජීවත්වන මිලියන 21 ක් ජනතාව වර්ග කි මි 65337 වැනි කුඩා භූමියක් ජිවත් වනවා, එය තවත් බෙදා වෙන් කොට පාලනය කිරීම අනාගතයේ විශාල ජාතිවාදී අරගල ඇති කිරීමට හේතුවන බවත් බලය බෙදීම වෙනුවට උතුරු දකුණ මෙන්ම නැගෙනහිර බටහිර තවත් සම්බන්ධ කරමින් අධිවේග මාර්ග පද්ධතියක් මෙන්ම සියලු ජන කොටස්වල ජාතින් පදනම් කොට නොගෙන ශ්‍රීලංකාවේ ඕනම ප්‍රදේශයක බියෙන් සැකෙන් තොරව ජීවත්වීමට ඇති අයිතිය දේශපාලන නායකත්වය විසින් සිදු කල යුතුය.

එමෙන්ම ශ්‍රි ලාංකික ජාතියක් ලෙස අනාගතයේදි රටේ අනිකුත් ක්ෂේත්‍රවල මෙන් ජනාධිපති හෝ අගමැති ලෙස සිංහල දෙමළ මුස්ලිම් යන ඕනම ජාතියට අයත් පුද්ගලයකුට ශ්‍රීලංකාවේ නායකත්වයට ඒමට අවශ්‍ය සම්බන්ධතා වැඩි දියුණු කොට ඊට අවශ්‍ය පහසුකම් අපි සැපයිය යුතුය.

පලාත් සභා බලය බෙදීම ඉතාම භායනක වන අතර ඒ හරහා ශ්‍රි ලාංකිකයින් තවදුරටත් බෙදා වෙන්කිරිම සිදු වන බවත් ඒ අනුව අනාගතයේ ශ්‍රීලංකාව තුල වෙනම රාජ්‍යයක් ඇතිවීම වැලැක්වීමට නොහැකිය.

ඒ වෙනුවට වැඩි බලයක් පලාත් පාලන ආයතනයන් සඳහා ලබාදීමට කටයුතු කිරීම යෝග්‍ය බව ද ඔහු පැවසීය.

6 views

7 Comments to “ජනමත විචාරනයක් ඉල්ලන්නේ උතුරු-නැගෙනහිර 90% ජනතාව වෙන් වෙන්න කැමති පණිවිඩය ලෝකයට කියන්නයි..”

  1. Deshppremiya says:

    This is the best idea that all srilankans should know.

  2. පිටිදුවේ සිරිධම්ම මහතා says:

    මේ සිංහලයගෙ රට හදන්න නම් “”දෙමළ රාජ්‍යයක් “” දැන් ශ්‍රී ලංකාවට අවශ‍්‍යමයි..!!

  3. olu says:

    You are absolutely correct.

  4. Champa says:

    The Sinhalese have already rejected the New Constitution, no matter in whatever form it is supposed to come. The idea of the New Constitution was planted by politicians, not by masses.

    Therefore, the question of a Referendum will not arise.

    As pointed out previously too, the Provincial Councils should have been abolished in 2009 when the LTTE was defeated. The previous government didn’t have the wisdom or the courage to do that when they had the opportunity.

    As about having the possibility of a Tamil or a Muslim becoming the President or the Prime Minister of Sri Lanka, they have already lost their chances due to their own folly. Under the present circumstances, Sinhalese will never trust a Tamil or a Muslim now or in future.

  5. wije says:

    that is the not wish of majority of the Tamils people. that is the wish of pro LTTE like you. if you want to a part go to India. Sri Lanka is not belongs to your people.

    • පිටිදුවේ සිරිධම්ම මහතා says:

      You absolutely CORRECT Wije..! Champa talks rubbish,,,
      (She/he) may be Minister Mangala partner..
      Sri Lanka should devided into
      NORTH – Tamils
      EAST– Muslims
      SOUTH– Sinhalese..

      Then only this country will PROSPER..!!

  6. dhane says:

    What arun say is exactly correct and all sri lankan will agree upon this. Who is not willing to keep our country precedent of Tamil, Muslim or Sinhala of Nelson Mandella caliber. You are great go ahead you can become our precedent one day. We will support you.

Main News