‘ජනමහිමය’ට ජනගග ගලයි.. අධිවේගය හිරවේ.. බස් රථ පෝලිම කිලෝමීටර ගාණක්..
November 5, 2018 at 2:10 pm | lanka C news
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව පිවිසුම අසල දැඩි වාහන තද බදයක් ඇතිව තිබේ.
කොළඹ පැවැත්වෙන ‘ජනමහිමය’ ජනරැළිය සදහා සහභාගී වන ජනතාව පැමිණි බස් රථ එම පිවිසුමෙන් පිටවීමට උත්සාහ දැරීම හේතුවෙන් මෙම තදබදය ඇතිව තිබේ.
බස් රථ පෝලිම කිලෝ මීටර දෙක තුනක් දුරට විහිදී ඇත.
පොලීසිය ඉල්ලා සිටින්නේ හැකිතාක් කොට්ටාව පිවිසුම මගහැර ගමන් ගන්නා ලෙසයි.
අදත් බඩ සුද්ද කරගන්නද දන්නේ නැහැ ආවේ.
Hari hari… parlimenthuwath erala pennanna…. minissu gennala wedak ne
Dan minissu da bus da enne…gon aathal epaa wimal
කොහොමත් එකක් දෙකක් ආවත් ඕව දහයෙන් විතර වැඩිකරල තමයි කියන්නෙ. අර හතරමං හන්දියට ආපු ජඩබලයට මිලියන දෙකක් ආවා කියලනෙ 2500 බන්ධුලයා කීවෙ.
Deranata thiyena choon eka ? Ara range bandara kiyapuwage voice cut ehema malata pennanne ne…
යහපාලන ආණ්ඩුව දීපු මාධ්‍ය නිදහස කියන්නෙ එක පක්ෂෙකට රෙදි නැතිව කඩේ යන එකද? මේව ඒ ආණ්ඩුවේ වැරදි මාධ්‍ය සදාචාරයක් නැති උන්ට මාධ්‍ය නිදහස දීම.
ජන ගඟ ගැලිය යුත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බටහිරවාදී ස්ත්‍රීවාදී නීති ඉවත් කිරීමේ මෙහෙයුමටයි. කල්පනා කර බලත්වා !
සජිත් – නිදන් හොරා, දඩමස් වැද්දා, ගස් ගොනා – ( කොළඹ රෝයල් කොලෙජ්.)
රනිල් – මෝඩයා, බටලන්ද ඝාතකයා, බැදුම්කර හොරා ( කොළඹ රෝයල් කොලෙජ් ).
සුජීව – බැදුම්කර හොරා, බොරුකාරයා, වාචාල ගස් ගොනා ( කොළඹ රෝයල් කොලෙජ්.)
තව කොළඹ රෝයල් කොලෙජ් එකේ හොරු සෙට් එකේ නම් එකතු කරන්න. මුන් ඔක්කොම කළු සුද්දෝ.