ජනමාධ්‍ය ලේකම් නිමල් බෝපගේට කුසුම් රේණුගේ කකුල පාගවයි.. පුතාට මල පනී..
December 8, 2016 at 12:05 am | lanka C news
දිනමිණ පුවත්පත විසින් ජනමාධ්‍ය ලේකම් නිමල් බෝපගේට අපහාස වන ආකාරයේ ජායාරූපයක් පල කර ඇතැයි ඔහුගේ පුත් සිය ෆෙස්බුක් පිටුව ඔස්සේ සටහනක් තබා ඇත.
සරසවිය සම්මාන උළෙලේ සිනමා සතියේ ආරම්භයේදී ලබා ගත් ඡයාරූපයක් සංස්කරණය කරමින් පල කරද්දී නිමල් බෝපගේ මහතා විසින් ප්‍රවීණ රංගන ශිල්පිනී කුසුම් රේණු මහත්මියගේ කකුළ පාගාගෙන සිටිනු පෙනෙයි.
අදාල පින්තූරය හා අදාල ෆෙස්බුක් සටහන පහතින් දැක්වෙයි.
hoda wade. sriyantha mendis lagatawela inna epe.
This is an edited photo. Have to change this photoshop editor or give him a training.
VERY SIMPLE MATTER. DONT YOU HAVE ANY OTHER THING TO WORRY?
kusum renu isssara hari thanpath kenek dan komath wisee.
Photoshop!!!!
BAD EDITING!!!