ජනමාධ්‍ය ලේකම් නිමල් බෝපගේට කුසුම් රේණුගේ කකුල පාගවයි.. පුතාට මල පනී..

December 8, 2016 at 12:05 am | lanka C news
ජනමාධ්‍ය ලේකම් නිමල් බෝපගේට කුසුම් රේණුගේ කකුල පාගවයි.. පුතාට මල පනී..

දිනමිණ පුවත්පත විසින් ජනමාධ්‍ය ලේකම් නිමල් බෝපගේට අපහාස වන ආකාරයේ ජායාරූපයක් පල කර ඇතැයි ඔහුගේ පුත් සිය ෆෙස්බුක් පිටුව ඔස්සේ සටහනක් තබා ඇත.

සරසවිය සම්මාන උළෙලේ සිනමා සතියේ ආරම්භයේදී ලබා ගත් ඡයාරූපයක් සංස්කරණය කරමින් පල කරද්දී නිමල් බෝපගේ මහතා විසින් ප්‍රවීණ රංගන ශිල්පිනී කුසුම් රේණු මහත්මියගේ කකුළ පාගාගෙන සිටිනු පෙනෙයි.

අදාල පින්තූරය හා අදාල ෆෙස්බුක් සටහන පහතින් දැක්වෙයි.

132 views
Main News