ජනරැල්ල මෛත‍්‍රීටයි.. පුංචි ඡන්දය දිනන එක අපිට කජු කනවා වගේ.. මහින්ද දැන් කල් පැනලා..

June 30, 2017 at 3:16 am | lanka C news
ජනරැල්ල මෛත‍්‍රීටයි.. පුංචි ඡන්දය දිනන එක අපිට කජු කනවා වගේ.. මහින්ද දැන් කල් පැනලා..

ජනපති ම්‍රෛත්‍රිපාල සිරිසේන මැතිතුමා ගේ යටතේ එළබෙන පළාත් පාලන මැතිවරනය ජය ගැනිම ‘කිරිකජු කනවා මෙන්’ පහසු බව ධිවර අමාත්‍ය මහින්ද අමරවිර පවසයි.

වැඩිදුරටත් අදහස් දැක්වු ඇමතිවරයා පැවසුවෙි සිරිසේන ජනධිපතිතුමා වටා සද,වෙද,ගුරු,ගොවි ,කමිකරු යන පංච බලවෙගය පෙරටත් වඩා එක්හාසුව තිබෙන නිසා පැහැදිලි මැතිවරන ජයග්‍රහන ඉදිරියේදි ලබාගත හැක බවයි.

තවද මහින්ද රාජපක්ශ විසින් පෙර මෙන් පන්සල් විහාරස්තාන වෙත ගොස් දේශපාලන පෙරලි සිදුකිරිට අසාර්ථක උත්සාහයන් සිදුකලත් ඔහුගේ දේශපාලනය යල්පැන ඇතිබව ඇමතිවරයා පැවසිය.

ඇමතිවරයා මෙම අදහස් දැක්විම සිදුකලේ හමිබන්තොට ලුනුගමිවෙහෙර ප්‍රෙද්ශයේ පැවති ජනහමුවක් අමතමිනි.

– නවින් සොයිසා

255 views
Main News