‘ජනවරමට අවසරයි.. අපේ චන්දය අපට දෙන්න’ අද කොළඹ මහ රැළියක්…

December 3, 2018 at 8:02 am | lanka C news
‘ජනවරමට අවසරයි.. අපේ චන්දය අපට දෙන්න’ අද කොළඹ මහ රැළියක්…

ජනවරමට අවසරයි : අපේ චන්දය අපට දෙන්න මැයෙන්  ජාතික – විද්වත් – වෘත්තික – බහුජන රැළිය අද (03) සවස 2 ට මරදානේදී පැවැත්වේ.

අනුනායක පූජ්‍ය ඕමාරේ කස්සප හිමි, පූජ්‍ය ඇල්ලේ ගුණවංශ නාහිමි, පූජ්‍ය බෙංගමුවේ නාලක නාහිමි,  පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමි ඇතුළු මහා සංඝ රත්නය ද මහාචාර්ය චන්න ජයසුමන, ජ්‍යේෂ්ඨ කතිකාචාර්‍ය මාධවී හේරත්, ගෙවිඳු කුමාරතුංග, සිනමා නිළි අනුෂා දමයන්ති ඇතුළු ජාතික – විද්වත් – වෘත්තික – කලා ක්ෂේත්‍ර සහ බහුජන නියෝජිතයන් රැළිය ඇමතීමට නියමිතය.

23,478 Viewers

12 Comments to “‘ජනවරමට අවසරයි.. අපේ චන්දය අපට දෙන්න’ අද කොළඹ මහ රැළියක්…”

  1. Mahinda says:

    Etakota meyala ta salli enne ara maha raja ge redda assen wenna ati natnam tsuami horakam karapuwa wenna ..ati ..aney anusha damayanthi ge mokak da widwath kama..hama rama minihek ekka natana eka da..
    Oya bengamuwa la ekka th budiyapu ganiyek oya ..apita enawa meyalage widwath kama kiyanna..meke 8 pass nati panikkiya ge kattiya ne

    • බන්ඩා says:

      ඔය රැස්වීමට මගේ වියදමින්ම මමත් යනවා. මඩි තරකර ගන්න සල්ලි අවශ්‍ය වෙන්නෙ අර පරවැසි බලයෙ සහ විජේසූරිය වගේ පරයිනටය්.

    • Ponil says:

      Meyalata salli enne Maha banku gema dila gaththa ewayi saha Litro gas eken ubata amaruda?
      65% k 8 witharak pas pannikkiyo samanala anduwe ne hitite gono.

    • sudath says:

      no it is from Litro gas. ha..haa

    • podi gamaya says:

      Dukai Wage Hithata.TNA ekai Raufla, Baddudrinla Mano la Kudello wage ellila inne Aliyage Ange mokada kiyala hithanna molayak nedda. Unge illeem Mahindagen ganna beri bawa un dannawa. Nethnam Raniyata aadareta nemei. Yapane yanna visa ganna lesthi vela inna eka hondai oba thuma.

  2. Sumith says:

    Jayawewa!

  3. Ravindra says:

    Sinama nili Anusha -Vidwath.

  4. රත්නසේන says:

    මේ ඝනගඩෙියෝ සෙට් එක පාරට බහින එකෙන් වෙන්න මහින්ද මහත්තයා තවත් අසරණ වෙන එක! මුංව හතර මායිමේ වැද්ද ගන්න හොඳ නැ. මුං දන්න එකම දේ ජාතිවාදය විකුනන්න විතරයි, මුංගේ ගොං වැඩ නිසා තමයි මහින්ද මහත්තයාට රටේ ජාතියේ පියකු ලෙස දේශපාලනයෙන් විශ්‍රාම යන්න තිබුන අවස්ථාව නැති වුනේ! යුද්ධයෙන් පස්සේ එතුමා හදාගෙන ආපු ජාතික වැඩ පිලිවෙල විනාශ කරේ මේ හැතිකරේ, මහින්ද මහත්තයා මේක තේරුම් ගනිවි කියා සිතමි.

    • Nishantha says:

      Atheethaye indala me ratata haniyak wenda yanakota hamuduruwaru idiriyata awith e balawega paraduwa.monawa wunath hamuduruwanta katha wachana pawichchi karanda epa.oya abhawudda wenda puluwan.namuth me rate bahutharayak bauddha nisa garu saru athuwa katha karanda

  5. දඹර අමිල………………… සමග………………… ඉහත හාදයෝ……………… සංග පාතාලයො………………..

  6. mali says:

    the maha sanga who love the country its people and try to protect our culture for the protection of our future generation has been called as sanga pathalaya.This is a disgrace who ever wrote this is an idiot who does not have any kids. Muslim paople do not call their maulana any bad ramarks tamil do not call thier kurukkal any thing whatever they impose on them.There is something wrong with the sinhalese who always scold good sanga who try to protect our culture our land and sinhalese calling jathiwadeen.What do you call TNA ,wigneshwaran and Badhudeen .Are they behaving like one nation one country .Then what is the point for sinhalese to be silent .If so we will lose our heritage country and culture and may become slaves of the srilanka.

  7. කෝ අර අනුපන්දාහේ ලිට්රෝ ගෑස් saadu says:

    කෝ අර අනුපන්දාහේ ලිට්රෝ ගෑස් saadu. වෙව්ලනවා ඇති.

Main News