ජනවාරියේ මට ලොකු ඇමතිකමක් ලැබෙනවා..- රංගෙ බණ්ඩාර

December 29, 2018 at 4:40 pm | lanka C news
ජනවාරියේ මට ලොකු ඇමතිකමක් ලැබෙනවා..- රංගෙ බණ්ඩාර

පළාතටත් රටටත් දැවැන්ත වැඩ කොටසක් කළ හැකි තනතුරක් තමනට ජනවාරි මාසයේදී ලැබෙන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා සඳහන් කරයි.

තමන් විසින් පසුගියදා කරන ලද ප්‍රකාශය මාධ්‍ය විසින් වාර්තා කරනු ලද්දේ වැරදි අර්ථකථන සහිතව බව පැවසූ ඔහු තමන් කිසිසේත්ම විපක්ෂයට එක් නොවන බවත් සඳහන් කළේය.

තමන් රතු එළිය දල්වන්නේ මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු කණ්ඩායමට බවද ඔහු පැවසීය.

මන්ත‍්‍රීවරයා මෙම අදහස් පල කරන ලද්දේ එක්සත් ජාතික පක්ෂ ජනහමුවක් අමතමිනි.

156 views

14 Comments to “ජනවාරියේ මට ලොකු ඇමතිකමක් ලැබෙනවා..- රංගෙ බණ්ඩාර”

  1. desta says:

    ane mehemath higanno thuk witarak muta hariyanne hue plibada rasa pariksana emathi

  2. Saradiel says:

    ක‍න්න දෙනව නං මට බොන්න දෙනව නං මම මොන කෙංගෙඩියද තව ඕනැ කියන්නේ]//

  3. Nim says:

    ” KATUSU PATIYAK UTAH SELLAM
    BADU WAK LABUNA WAGE
    S ATHUTUDA ??? “😂😂😂😂😂😂

  4. parakum says:

    You heard the BRAYING Putlum donkey I hope he will be sent to KYTS ( the English version is sent to Coventry)

Main News