ජනවාරි අටවෙනිදා මාත් පැරදුනා.. රටත් පැරදුනා..

August 16, 2017 at 6:48 pm | lanka C news
ජනවාරි අටවෙනිදා මාත් පැරදුනා.. රටත් පැරදුනා..

ජනවාරි 08 වැනිදා ජනාධිපතිවරණයේදී තමන් මෙන්ම රටද පරාජයට පත් වූ බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

දඹුල්ලේදී පැවති ජනහමුවක් අමතමින් ඔහු මේ බව කීය.

අද වන විට ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය ඉතාම පහල තැනකට ඇදවැටී ඇති බවද කී ඔහු ශ‍්‍රීලනිප ප‍්‍රතිපත්ති අමු අමුවේ පාවා දී ඇති බවද සදහන් කලේය.

126 views
Main News