ජනවාරි අටවෙනිදා මාත් පැරදුනා.. රටත් පැරදුනා..

August 16, 2017 at 6:48 pm | lanka C news
ජනවාරි අටවෙනිදා මාත් පැරදුනා.. රටත් පැරදුනා..

ජනවාරි 08 වැනිදා ජනාධිපතිවරණයේදී තමන් මෙන්ම රටද පරාජයට පත් වූ බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

දඹුල්ලේදී පැවති ජනහමුවක් අමතමින් ඔහු මේ බව කීය.

අද වන විට ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය ඉතාම පහල තැනකට ඇදවැටී ඇති බවද කී ඔහු ශ‍්‍රීලනිප ප‍්‍රතිපත්ති අමු අමුවේ පාවා දී ඇති බවද සදහන් කලේය.

65 views

13 Comments to “ජනවාරි අටවෙනිදා මාත් පැරදුනා.. රටත් පැරදුනා..”

  1. Ratata Adare says:

    You’re absolutely correct!

    • sayumi says:

      ආදරනීය ජනපතිදුනි, ඔබතුමා නෙමෙයි පැරදුනේ මේ රටයි.මේ රටේ මිනිස්සුයි.
      ඔබතුමාව හොරෙක් කරන්න දඟලපු mr.ක්ලීන් සහ හෙන්චයියලා අද ඇඟ පුරා අසුචි නාගෙන කම්බා හොරු බවට ඔප්පු වෙලා ඉවරයි ! මට නම් ඒ ගැන හරිම සතුටුයි ! විලි ලැජ්ජාවක් තියෙනවා නම් මුන් රොත්තම ඉල්ලා අස්වී ගෙදරයා යුතුයි.
      —————————————
      ජයමල් ,මයික්‍රෝ මෑන් ඔබලා කොහෙද ?

  2. ExUNPer says:

    පිටරටවල සිටින බෙදුම් වාදීන් ඔවුන්ගේ මුදල් යහමින් ගෙවා අපේ දේශපාලන රැලකට නාස්ලනු දැම්මා !
    ඒ එක්කොම NGO කුක්කන්ට ඇතිවෙන්න මස්කටු දුන්නා !
    ඒ වගේම මහින්දගේ පුද්ගලික තරහකාරයන්ගෙන් උපරිම වැඩ ගත්තා.
    ඊළඟට යහමින් වියදම් කර මහින්දට ජනතාවගේ අප්‍රසාදය ඇතිවෙන විදිහට ප්‍රචාර යැව්වා !
    කොහොමහරි උන්ගෙ සල්ලි බලේට හෙළ උරුමයත් බලු වුණා ! ජවිපෙ දේශ ද්‍රෝහී වුණා !
    ඔවුන් සුක්‍ෂම ලෙස මයිත්‍රීව ගැට ගැහුවා ( දැන් මයිත්‍රී බලුවෙලා බයේ ඉන්නවා. අපාගත වෙන බව දැනගෙන)
    දිනුවට පස්සෙ උතුරට සැප ! දකුණට කඳුළු ගෑස් ! හමුදාව හිරේ ! හාමුදුරුවො හිරේ !
    අපි ට්‍රෝජන් අස්සයාව ඇතුලට අරගෙන මෝඩයෝ වගේ බලා සිටිනවා !
    මිත්‍රවරුනි, දැන්වත් අප කුමන්ත්‍රණයකට අහුවී සිටින බව දැනගෙන වහාම ක්‍රියාත්මක වෙන්න !
    මෙය මහින්ද – රනිල් සටනක් නොවේ ! මෙය මහින්ද – මයිත්‍රී සටනක් නොවේ !
    මෙය සිංහල, දෙමල, මුස්ලිම් අප කාගේත් මවු රට සහ බෙදුම්වාදී කුමන්ත්‍රණකරුවන් අතර සටනකි.
    කුමන්ත්‍රණ කරුවන්, ඒජන්තයින්, සහ රූකඩයන් හඳුනාගන්න .වහාම රට බේරාගැනීමට ක්‍රියාත්මක වෙන්න !ExUNPer

  3. Nim says:

    We are the losers not you mr. president

  4. රොන් says:

    ඔබතුමා තවම පැරදිල නැ

  5. Jay says:

    This imbecile twisting his tongue repeatedly for his advantage, this nakiya monawada karenne

  6. Liston says:

    1815 udarata givisuma athsan karapu dawasata passe sinhala ithihase anduruma dawasa 2015 janawari 08venida udawuna.

  7. Janaka says:

    that is only half truth.

  8. jagath says:

    Api nam DINNNNNNNNNNAAAAAAAAAAAAAAAAAA.- jANATHAWA

  9. Siraa says:

    Kohomath rata peradhila thibune, Oyaa hambayata rata deela thibune… Eekamayi man chande nodunne…

  10. kalawana says:

    Obathuma nemei.. Rata pamanai..

Main News