ජනවාරි අවසානයේ වරුවක විදුලි කප්පාදුවක් එනවා..
January 11, 2022 at 10:00 am | lanka C news
ජනවාරි මස අවසානය සහ පෙබරවාරි මස මුල වන විට විදුලිබල ක්ෂෙත්රය ඉතාම බරපතළ අර්බුදයකට ගමන් කරන බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා සඳහන් කරයි.
ඇතැම් විට වරුවක් වුවද විදුලිය කප්පාදු කරන තත්ත්වයක් උදාවිය හැකි බව ද ඔහු පැවසීය.
මීට හේතු වී ඇත්තේ විදුලි සැපයුම ප්‍රමාණවත්ම සපයා ගෙන යාමට ආණ්ඩුවට වැඩ පිළිවෙළක් නැතිකම බවත් ඔහු පවසයි.
දැනට ප්‍රකාශිත පැයක, පැය එක හමාරක හෝ දෙකක විදුලි කප්පාදුවෙන් මෙම අර්බුදය නිමා නොවන බවද හෙතෙම කියා සිටියි.
එහෙම වෙන්නේ නෑ .අපේ ජනාදිපතිතුමා කිව්වා ජනතාවට කරදරයක් වෙන්නේ නැති විදිහට ලයිට් කපන්න කියලා.
ඔබතුමා රටට අවශ්‍යම පුද්ගලයෙක්, ඔය සජියා ගාව ඉඳලා හරි යන්නේ නෑ. ඌ බලාගන ඉන්නේ පාස්කු සිරිසේනයා එක්ක හවුලක් දාගන්න. ඒ නිසා ඔබතුමන්ලා වෙනත ජවිපෙ සහිත පුළුල් සන්ධානයක් හදන්න. හැම පක්ෂයකම් ඓන්න හොඳ මිනිසුන් එකට ගන්න.
ගල් අගුරු ටික import නොකොලොත් sorry තමා
දන්න තරමින් ඒකට trnder වලට එකෙක් වත් දාන්න කැමති නෑ
අඅපිට USD නැති බව හිගන්නොත් දන්නවා
මූ යකෝ… හරියට නිකං මුං ආණ්ඩු කරන කාලෙ මුංට වැඩපිළිවෙලක් තිබුණා වගේ. හදන්න ඔන්න මෙන්න කියල තිබුණ සාම්පූර් බලාගාරයත් නවත්තලා දැම්මෙ මුං
Hello Pacha That’s result of you and your sleepy government’s result
Can you please let all to know how many new Mega Watt of power added to the system during your time? You are a disgrace to to the electrical engineering of Sri Lanka
තමුසෙට එතකොට හිර කූඩුවේ ආතල් එකේ ඉන්න පුලුවන්….
ලැජ්ජා නැතුව මේ කියන්නේ හිටපු බලශක්ති ඇමතියෙක්
මූ කුට්ටි පිටින් හොරා කෑවෙ නැත්නම් මේ කිසිම අර්බුදයක් නෑ
2015න් පස්සෙ දේශපාලන බල අරගල, කොමිස් කුට්ටි අරගල නිසා හදන්න සැලසුම් කරල තිබුනු බලාගාරත් හදපු නැති හැටි ඉන්ජිනේරුවෙක්ම පැහැදිලි කලා
ලඟදීම ඔහෙට ලයිටි නැතුව අඳුරු කාමරේක තමයි දවස ගත කරන්න වෙන්නේ ගල් අඟුරු හොරෝ!
ජේ ආර් බලයට පත්වෙනකොට තිබ්බෙත් මේ වගේම අසාර්ථක ක්‍රම ක්‍රියාත්මක් කිරීම නිසා විනාශ්වුන් රටක්. සංවුර්ථ ආර්ථිකයක් හදන්න ගිහින් රටේ ඩොලර් සංචිත බින්දුවටම් හිඳිලා. නිෂ්පාදන ආර්තිකෙත් කඩා වැටුණු කුණු බක්කි වලින් මිනිස්සු කෑම හොයන තත්වයක්. රබර් සහල් ගිවිසුම් නිසා චීනෙන් සහල් හම්බවුන්ත් සලාක ක්‍රමයට හාල් බෙදන්නේ. සතියකට දවස් දෙකක් බත් කෑම තහනම් (හෝටල්වල බත් විකිණීම තහනම්, හාල් පොලු දාලා හාල් කිලෝ දෙකකට වඩා ගෙනියනම් අල්ලනවා). ලංකාවේ වී ගොවිතැනට තිබුන බරපතලම ප්රශ්නය තමයි වතුර හිඟකම. නිෂ්පාදන කර්මාන්තශාලා දාන බැරිවුන් බරපතලම හේතුව විදුලිය (ඒ කාලේ විදුලිය තිබුනේ රන්කාවෙන් 30%ක් පමණ) ඉති ජේ ආර් මේ දෙකම මහවැලි ව්‍යාපාරය මඟින් විසඳුවා. සත පහක් නයට ගන්නේ නැතුව විදේශා ආධාර වලින් තමයි ඔය ඔක්කොම ජලාශ හදලා රජරට ගොවීනට වී වගාවට වතුර දුන්නේ. ප්රරක්රමබාහු රජුගෙන් පසුව ලංකාව සහලින් ස්වාන්පොස්හිත් කලේ 1980 ගණන්වල. මහවලියෙන්ම ජල විදුලියත් හදලා කර්මාන්තශාලා දාන්න පුළුවන් පරිසරයක් හැදුවා. පස්සේ කටුනායක ආයෝජන කලාපය හැදුවා. සිරිමාවෝ මැතිනියගේ ප්‍රජා අයිතිය පවා නැතිවුනා. එත්, ඇගේ අතිශය සමීප මිතුරිය වුනේ ඉන්දිරා ගාන්දි. ජේ ආර් ගෙන් සිරිමා පරද්දපු පලිය ඉන්දිරා ගත්තේ කොටි සංවිධානය ශක්තිමත් කරලා. ජේ ආර් කරපු සංවර්ධනය ඉදිරියට යන්න බැරි විදියට රටේ යුධයක් ඇතිවුනා. එසේ නොවන්නට අද සින්ගපුරුව පරයා ශ්‍රී ලංකාව ඉදිරියෙන් සිටිනු නොඅනුමානයි.
Panama වල ඔයගෙ Secretary ව්ද්‍ය අමරපාල හන්ගපු සල්ලි Tresury එකට පරිත්‍යග කරමු …තෙල් ගෙන්න…ලන්කව පව් අනේ