ජනවාරි අවසානයේ වරුවක විදුලි කප්පාදුවක් එනවා..
January 11, 2022 at 10:00 am | lanka C news
ජනවාරි මස අවසානය සහ පෙබරවාරි මස මුල වන විට විදුලිබල ක්ෂෙත්රය ඉතාම බරපතළ අර්බුදයකට ගමන් කරන බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්රී චම්පික රණවක මහතා සඳහන් කරයි.
ඇතැම් විට වරුවක් වුවද විදුලිය කප්පාදු කරන තත්ත්වයක් උදාවිය හැකි බව ද ඔහු පැවසීය.
මීට හේතු වී ඇත්තේ විදුලි සැපයුම ප්රමාණවත්ම සපයා ගෙන යාමට ආණ්ඩුවට වැඩ පිළිවෙළක් නැතිකම බවත් ඔහු පවසයි.
දැනට ප්රකාශිත පැයක, පැය එක හමාරක හෝ දෙකක විදුලි කප්පාදුවෙන් මෙම අර්බුදය නිමා නොවන බවද හෙතෙම කියා සිටියි.
mohu taram kalakanniyek tawa nathi taram.
janapathi sihinayata ratata kelawanna hadanne.
මේ කාලකන්නි පාහරයා බලාගෙන ඉන්නේ රටට කෙලවිලා, මිනිස්සු අනාත වෙලා මූට බලය ලෑබෙනකන්. මූසලයෙක්.
පලයන් මෝඩ මූසලයා. අපේ ආන්ඩුව වට්ටන්න උබට බෑ.
විදුලි බල මණ්ඩලයේ සභාපති තනතුරට LTL හොර නඩයේ හොරෙක් පත් කරපු හොර දෙටුවා. මුගේ කාලයේ තමයි එක විදුලි බල මණ්ඩලයේ කොටස් වංචා කරේ මූ දැනුවත්ව එක කරේ
Unbalage yahapalanayedi vidulibala paddathiyata eka megawatt ekak ekathu karada kiyapan uuddayak ho wasangathayak nethiwa.
මූට හිරේදී කලුවරේ ඉන්න වෙයි කියලා බයේ.