දේශපාලන පෙරලියකට සූදානම් වෙන්නැයි ජනපති ශ‍්‍රිලනිප ඇමතින්ට දන්වයි.. බටහිර තානාපති අංශ කැළඹේ..

December 17, 2016 at 9:20 am | lanka C news
දේශපාලන පෙරලියකට සූදානම් වෙන්නැයි ජනපති ශ‍්‍රිලනිප ඇමතින්ට දන්වයි.. බටහිර තානාපති අංශ කැළඹේ..

එළැඹෙන ජනවාරි 08 වැනිදායින් පසු දේශපාලන පෙරළියක් සිදුවන බවත් ඊට සූදානමින් සිටින ලෙසත් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් ආණ්ඩුවේ ශ‍්‍රීලනිප මැති ඇමති පිරිසක් සමග පවසා ඇත.

එහෙත් සිදුවන්නේ කුමන දේශපාලන වෙනසක්දැයි ජනාධිපතිවරයා කිසිදු සදහනක් පල කර නැති අතර තමන් මේ දිනවල ඒ පිලිබදව තව දරටත් කල්පනා කරමින් සිටින බව පමණක් සදහන් කර ඇත.

මෙම පෙරලිය සිදු වන තෙක් ශ‍්‍රීලනිපයේ බල මණ්ඩල කැදවීමක් හෝ කිසිදු නිල දේශපාලන කටයුත්තක් සිදු නොකරන ලෙසද ඔහු දන්වා ඇත.

ජනාධිපතවරයාගේ මෙම ප‍්‍රකාශය හේතුවෙන් මෙරට පිහිටි බටහිර තානාපති කාර්යාල දැඩි කලබලයකට පත්ව සිය ඔත්තු සේවා තවත් තීව‍්‍ර කර ඇතැයිද වාර්තා වෙයි.

96 views

25 Comments to “දේශපාලන පෙරලියකට සූදානම් වෙන්නැයි ජනපති ශ‍්‍රිලනිප ඇමතින්ට දන්වයි.. බටහිර තානාපති අංශ කැළඹේ..”

  1. K shantha says:

    Total fraud
    Do not trust this cheater
    Without RW he can’t survive.
    That’s the bottom line

  2. ගිරවා says:

    දැන් කොටි වතු දෙමල නඩේෂන් අපේ රටේ භාෂා ඇමති ඔහු කියනවා ඉන්දියාවේ කොටි චක්‍රවර්ති කෙනෙක් ලගදීම ලංකාවේ පාලනයට එනවලු …..
    අපේ රට පාලනය කරන්නේ කල්ලතෝනි රටේ මහජාතිය අසරණ වෙලා අනාත කරලා රට අගාදයට යාම පුදුමයක්ද ?

  3. sam says:

    This Idiot never think from his brain (I don’t even think he has one), he just telling things without having any meaning..no sense at all.
    He probably thinking how to celebrate his second anniversary, nothing else.
    He only talking through some one else’ back passage..!!!!
    We must be really stupid to analyse anything this brainless idiot telling…!!!

  4. Nareen says:

    Janaadhipathithumani, Mahaa peraliyata prathama mahaa chaurayanta virudhdhava athi Chodanaa Pareekshana avasan kota inna.

  5. minimuthu says:

    රැ වෑටුන වලේ දවල් වෑටෙන්නට තරම් අනුවනයි කියා හිතන්න අමාරුයි.නමුත් ලංකාවෙ තත්වය ඕකම තමයි. සෑරයක් කෑව නේද හොඳ මඬක්? මේ තරම් කුහක යටිකූට්ටු, රජයට සම්බන්ධව ඉන්නාවූ ශ්‍රි,ල.නි.ප කණ්ඩායම නෑතිව දිනා රජයක් පිහිටුවන්නට පොදු විපක්ෂයට කොන්දක් නෑත්ද?කාටද මේ බය? දෑන් පරාජය පිළිගන්න සිදුවෙන බව දෑනගෙන අල්ලපු අත්තයි පය ගහපු අත්තයි දෙකම නෑති මෛත්‍රීපාල ඈතුලු වවුලන් රෑන වෑද්දගන්න යන්න එපා.මොවුන් මහා ගුණමකුවන් බව නොතේරෙන්ණේ රටේ පෙර පවකටද? අපේ පවකටද? යලිත් වතාවක් වෑටත් අල්ළලා අඹුඩේ ගහගන්න හදනවා වගෙයි. ගෝඨාභය මහත්තයෝ, අයියාගේ ඈස් දෙක පාදන්න වෙයි ඉක්මනටම.

  6. Champa says:

    මචං ජනාධිපතිතුමා, බයිලා කියන එක දැන්වත් නවත්තමුද?

    ඔබතුමාට කල්පනා කරන්න අවුරුදු දෙකක් තිබුනනේ. තව මොනවා කල්පනා කරන්නද? මේ පාරවත් අගමැති අළුගෝසුවාව අයින් කරනවද?

    ඒකාබද්ධ විපක්ෂය ඔබතුමා යවපු ඔලිව් අත්ත බාරගත්තෙ නැති නිසා, ඔබට ඉතුරු වෙලා තියෙන එකම විකල්පය, දැනට ඉන්න කාව හරි අයින් කරලා, ගෝඨාභයව ජාතික ලැයිස්තුවෙන් ආණ්ඩුවට අරන් අගමැතිකම දෙන එක. රටත් බේරෙනවා, ඔබත් බේරෙනවා.

    රනිල් කොයි තරම් දේවල් කරනවද සිංහල රටේ විනාශයට පාර කපන. එකක් ෆෙඩරල් ව්‍යවස්ථාව, දෙවැනි එක රටේ සම්පත් විකුණන් කෑම, තුන්වෙනි එක අපේ රස්සා වලට විදේශික සේවකයන් බඳවා ගන්න ආයෝජකයන්ට ඉඩ දීම, හතරවෙනි එක ETCA ගිවිසුමෙන් රට ඉන්දියන් කොලනියක් කිරීම.

    දැක්කද තාම ETCA අත්සන් කරලත් නැහැ, අන්න Vaiko විරෝධතා කරනවා ලංකාව maritime border එක ආරක්ෂා කරන්න ගේන අළුත් නීති වලට විරුද්ධව. (ජනාධිපතිතුමා, මට ඒකට ඔබට ස්තූති කරන්න බැරිවුනා. මෙච්චර කාලෙකට කිසිම රාජ්‍ය පාලකයෙක් කරපු නැති දෙයක් ඔබතුමා කරන්නේ. අපේ maritime boundary එක ආරක්ෂා කරන්න එඩිතර පියවරක් ගන්න ඔබට තියෙන ශක්තිය ඉහලින්ම අගය කරනවා). අනිත් එක ETCA නොදී, ෆෙඩරල් ව්‍යවස්ථාව නොදී Vaiko ලා මෙහෙම දඟලනවානම් දුන්නම කොහොම හිටීවිද?

    ජනාධිපතිතුමා, ජනවාරි මාසේ ඔබ කියන ඔය බයිලා අහන්න ජනතාවට වෙලාවක් නැහැ. ජනවාරි මාසේ රනිල් රටට හතුරු ෆෙඩරල් ව්‍යවස්ථාව ගේනවා. ඒක කොහොම හරි නතර කරන්න ඕනේ. ඒකෙන් වෙන්නේ ඒකීය රට බෙදෙන එක විතරක් නෙමෙයි, විධායක ජනාධිපති ධූරයත් ඊට පස්සේ බල රහිත වෙනවා. ඒ කියන්නේ අළුත් ෆෙඩරල් ව්‍යවස්ථාවේ ජනාධිපතිට මොන බලතල දීලා තිබුනත්, ෆෙඩරල් ව්‍යවස්ථාව විසින් පළාත් ආණ්ඩු වලට දීමට යෝජනා කරන බලතල වලට උඩින් යන්න, ඊට අභියෝග කරන්න ජනාධිපතිට බලයක් නැති වෙනවා. ඊට පස්සේ ජනාධිපති තනතුර නමට විතරයි, බලතල ඔක්කොම පාර්ලිමේන්තුව පාලනය කරණ රනිල් අතට යනවා. මේකට ඉඩ දෙන්න බැහැ.

    අනේ ඇත්තටම ඔබතුමාට තේරෙන්නෙම නැත්ද රටටයි තමන්ටයි වෙනදේ? රනිල්ගේ ඇම ගිලගෙන තවත් ඉන්නවා.

    රනිල් ඔබට පණිවුඩයක් දෙනවා පේන්නැත්ද? Ranil says “Mr. President, my Kingdom is under construction. Thank you for your patience”.

    Ranil is pulling the rug under your feet. Don’t you see… what I see…. For some people salt looks like sugar.

    විමල්, ඔබ මේක දකියි කියලා හිතෙනවා. ෆෙඩරල් ව්‍යවස්ථාවෙන් විධායක ජනාධිපති බලයට කරන හානිය ගැන මේ පාර නම් ඔබ ඔන්න කතා කරන්න ඕනේ. මම දන්නවා ඒකට ඔබ හොඳටම විරුද්ධයි කියලා. නමුත් ඒකාබද්ධ විපක්ෂය විධායකය අහෝසි කරන එකට පක්ෂ නිසා ඔබ නිශ්ශබ්දව ඉන්නවා. ජනවාරි මාසේ ඔබ ෆෙඩරල් ව්‍යවස්ථාවට විරුද්ධව මහජනතාව පාරට ගන්නවා නේද? ආණ්ඩුව ඔබව දඩයම් කරන්න හදනවා ඊට ඉස්සෙල්ල. ඒකාබද්ධ විපක්ෂයත් ඔබට තහංචි දමයි වෙනදා වගේ. හැබැයි මේ පාර නම් ඒකාබද්ධ විපක්ෂයට ඕනේ විදියට වැඩ කරන්න එපා. ඔබ ඉන්න ඕනේ ජනතාව එක්ක මහපාරේ. ඔබ නැතුව වෙන කවුද රටට ශක්තිය දෙන්න ඉන්නේ? ගිය අවුරුද්දේ ඔබ පිටරට ගිය වෙලාවේ මම කවියක් ලිව්වා. ඔක්කොම මතක නැහැ. අන්තිම පද හතර විතරයි මතක. මේ පාරත් ඒකම කියනවා. ගිය අවුරුද්දේ ජනවාරි මාසේ නම් මම බලාපොරොත්තු වෙච්ච සටන ඔබ කරේ නැහැ. JO එක ඔබව block කළා. මේ අවුරුද්දේ නම් එහෙම වෙන්න දෙන්න එපා හොඳද. ඒකාබද්ධ විපක්ෂයේ පවුරු පදනම් බැමි යදම් වලින් මිදිලා අනිවාර්යයෙන්ම පාරට එනවා නේද?

    මහ දනන් නිහඬව පෙරමගා
    බලමින් සිටී ඔබ එනතුරා
    ලක් මවට ආඩම්බර ගෙනා
    සටන අරඹමු සොහොයුරා !

    (I wish I remember the other stanzas of my poem too).

  7. Sriyani Mangalika says:

    Pl think who is his favourite. Eth api othana dunne apata surprise denna nemei neda?

  8. DIYASENA says:

    DIYASENA KUMARAYA LANGADEEMA KARALIYATA ENAWA

Main News