ජනවාරි 08 පෙරලියේ තීරණාත්මක මහ කෙරුමා මමයි…. ඒ මරණය අතේ තියාගෙනයි.. – රාජිත පුත්
September 25, 2016 at 1:06 am | lanka C news
2015 ජනවාරි 8 වැනිදා මෙරට සිදු වූ දේශපාලන පෙරලියට අදාල තීරණාත්මක දේශපාලන හමුවීම් සියල්ල සංවිධානය කලේ තමන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න මහතා පවසයි
‘අද වන විට ජනවාරි 8 පෙරළියට අයිතිකාරයන් ගොඩක් ඉන්නවා. ඒත් එම පෙරළිය කරන්න තීරණාත්මක හමුවීම් කිහිපයක් ජීවිතයත්, මරණයත් අතර සටනක යෙදෙමින් සංවිධානය කලේ මම. පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ගේද සහය ඊට හිමි වුණා.
පොදු අපේක්ෂක ලෙස තරග කරන්නැයි මුලින්ම මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීම කලේ කියා ඉල්ලීම රාජිත සේනාරත්න මහතා. ඉන් පසු මෛත්‍රීපාල සිරිසේන මහතා රාජිත සේනාරත්න මහතා හා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සමග සාකච්ඡ පැවැත්වුණා. මේ සියලූ සාකච්ඡ හොර රහසේ සංවිධානය කළේ මම. එහිදී සමහර නායකයන් ගෙන ගියේ මගේ වාහනේ. වාහනේ කනත්තවල් ළග නවත්තගෙන සාකච්ඡ කළා’
මුගේ ඇගිල්ල සිග් සැග් වෙලා හරියට මූ වගේමය්
athada…?.bohoma santhosi…bohoma santhosi…wagakiyanda lasthi wela hitapiya thopi paulama….anna eidata thopiwa beraganna mahindatath bariwei
umbe oya finger eka gahaganin *ke mokada wangu wangu thiyena nisa honda joliyak thiyevi
චම්පික පෙරේරා මහතා කියන පරිදි වෛද්‍ය උපාධියක් කිසිම රටකින් නැති රොහාන් විජේසුන්දර (Rohan Wijesundera) ඇපලෝ ස්ප්රිතාලේ ලෙඩ්ඩුන්ට බෙහෙත් දී දී එය පාලනය කරනවා. මෙය බරපතල තත්ත්වයක්. GMOA නිදිද?