ජනවාරි 08 මහින්ද රාජපක්‍ෂ පැරදුවේ දෙමල හා මුස්ලිම් ඡන්ද වලින්..

December 31, 2016 at 4:40 pm | lanka C news
ජනවාරි 08 මහින්ද රාජපක්‍ෂ පැරදුවේ දෙමල හා මුස්ලිම් ඡන්ද වලින්..

ජනවාරි 08 වැනිදා මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිවරයා පරාජය වූයේ දෙමල හා මුස්ලිම් ඡන්ද වලින් බව නියෝජ්‍ය ඇමති පාලිත තෙවරප්පෙරුම මහතා පවසයි.

92 views

16 Comments to “ජනවාරි 08 මහින්ද රාජපක්‍ෂ පැරදුවේ දෙමල හා මුස්ලිම් ඡන්ද වලින්..”

  1. thilanka sampath says:

    oba hari….rata gena kekkumak thiyana sinhalayo mahindata chande dunne… sirisenata dunna aya bahutharayak den pasu thewenawa,….

  2. බන්ඩා says:

    ලංකාවෙ මුස්ලිම් සහ දෙමල චන්ද තියෙන්නෙ 25%ය්. 75%ක් සිංහලයින්ගෙන් 3/4ක් යහපාලන ලනු කෑවෙ නැත්නම් මහින්ද දිනුම්

  3. සකල බුජං says:

    “අපේ නායකතුමා වංචා හොරකම් නැති නායකයෙක්”
    තුන් පාරක් නොහොත් තෙවරක් පෙරූ ඒවා බිව් විට මඤ්ඤං වීම වැලැක්විය නොහැකිය​….

  4. SAKKILI SINHALES says:

    We can not give that credit to only Tamil and Muslims, We are the “GREAT SINHALES DONKEYS” we also leaders of defeating MR.

    But we do not know we (DIRTY, DISGRATEFUL, SELFISH SINHALESE DONKEYS) are the main nation wiped out from planet earth in coming 60 years.

    YOU are the only nation & basted who spit on your great forefather grave yard.

  5. saradieal says:

    සිරිසේන බලයට පත් වූ විගස නීති විරෝධී ව රනිල් පික්‌පොකට්‌ අගමැති ලෙස පත්කර පික්‌පොකට්‌ කැබිනට්‌ටුවක්‌ පත් කෙළේ ය.

    • ranna ponil says:

      පික් පොකට් අගමැති සුවච කීකරු ගෝලයින් දමා මහ බැංකුව පොකට් ගැසීය​.

  6. sinha le says:

    බලන්න දෙමලා මොන ප්‍රශ්නේ තිබුනත් උන් උන්ගේ නායකයන්ව රැක ගන්නවා. මරක්කලයත් (මුස්ලිම් ) එහෙමිමයි උන් ඉන්නේ උන්ගේ නායකයොත් එක්ක ඒත් අපේ සිංහලයෝ, මරක්කාලයෝ, දෙමළු නායකයෝ පස්සේ යනවා හොදම උදාහරණය තමයි මේ ගමන නුවර විපක්‍ෂයෙන් පලවෙනි තැනට අවේ මරක්කලයෙක් අපේ සිංහල උන් නිසා නේද මෙහෙම වෙන්නේ? උන් අපේ සිංහල ඡන්දෙන් ඇවිත් උන්ගේ ජාතියට වැඩ කරනවා දැන් උතුරේ මහා ඇමති කීවා සිංහල නායකයෝ ඉදිරියේ දිවුරුම් දෙන්න බැ කියලා. මෙහෙම ගියොත් සිංහල අපි උපන් බිමේ අනාථයන් වන දවස වැඩි ඈතක නොවෙ. දැන්වත් අපි ජාතියක් හැටියට නැගිසිටිම අත්යවශ්යයි. පාට, පක්‍ෂ බේද අතැරලා සිංහල ජාතිය ලෙස එකතු වෙන්න ඕන, නැත්තම් සිංහල ජාතිය මේ මිහිතලයෙන් තුරන් වෙලා යන දවස වැඩි ඈතක නැත.

  7. dhathusena says:

    මල්ලී…අර හිරුණිකා කිව්වෙ මෙට්ටෙ උඩ තියෙන කෝෂ දෙකක් ගැන……අන්න ඒක කපාගෙන මැරියන් ඔයිට වඩා හොඳයි…

    • asaranaya says:

      මෙයාටත් (Thunwarak Perumalta ) සූර්යජන්ගියාට කියලා රඹුටන් අතගාගන්න හිතිලද දන්නේනැහැ

  8. lion says:

    සිංහල බෞද්ධයින් නිදි වැදී සිටියොත් අපට අහිමි වන දේ දිනා ගැනීමට තව වසර 50 කටත් හැකි වේය කියා කිව නොහැක. අපට 1956 දී වාරයක් ආවේය. සිංහලය රජබස කර ගනු මිස ඊට වඩා දෙයක් කර ගැනීමට අපට හැකි වූයේ නැත. 2005 දී අපට ලැබුණු අවස්ථාව දෙමළ කැරැල්ල මැඩ පැවැත්වීමෙන් එහා ජයග්‍රහණයක් කරා ගියේ නැත. මීළඟ අවස්ථාව කවදා ආවත් ඒ වන තෙක් අප ජීවත්ව සිටීදැයි කිව නොහැක. ඒ නිසා අද කළ යුතු දේ අදම කළ යුතුව තිබේ.

    ඒ නිසා රට වනසන ව්‍යවස්ථා මර උගුල එරෙහි වෙමු. සියළු සිංහලයින් දැනුවත් කරමු. ඊට විරුද්ධ කරවිය හැකි සෑම මන්ත්‍රී වරයෙකුටම බලපෑම් කරමු. පාර්ලිමේන්තුවේ දී එය පරාජය කරවමු. පරාජය කළ නොහැකි නම් තුනෙන් දෙක ලබා ගැනීමට ඉඩ නොදෙමු. ඒ අද දවසේ සිංහලයාගේ ජාතික කර්තව්‍යයයි.

  9. සිංහලයේ ඉන්නා ගොන්නුන්ට මුස්ලිම් දෙමල එවුන් ගැන දැනගන්න් වැඩිකල් නොයයි අපවිසින්ම අපජාතියට කෙලවන දවස අතලඟදීම පොන්සිලා කරයි?

  10. anjanam devi says:

    Anna thawa keparayak. Gaja binnaramaye doratu paalayo me dinuma koti salli haa batahira awathara chande dunnau nisa kiyalayi api dakinne. ane ata delakshaya.

Main News