ජනවාරි 08 වමෙන් දකුණට ගිය මට ආපසු දකුණෙන් වමට එන එක සුළු දෙයක්.. අන්තිම රතුඑලිය ජනපති දල්වයි.. අගමැති කැළඹේ..
November 14, 2016 at 12:01 am | lanka C news
ජනවරි 08 වැනිදා වමේ සිට දකුණට ගිය මට නැවතත් දකුණේ සිට වමට එන එක සුළු දෙයක් යයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසා තිබේ.
ඔහු මේ බව සදහන් කර ඇත්තේ පසුගියදා කොළඹට කැදවා තිබූ ශ්‍රිලනිප ආසන හා දිස්ත්‍රික් නියෝජිතයින්ගේ හමුවේදීය.
තමන් එජාපයෙන් ගැලවී ශ්රීලනිපය හා ගන්නා ඉදිරි පියරක් සම්බන්ධයෙම් මේ හමුවේදී දැඩිව ඉගි කෙරී ඇත. නව පක්ෂය ගැනද අදහස් පල කරමින් ඔහු කියා ඇත්තේ තමන් පසුගිය ජනවාරි 08 වනදා කල පෙරලියට වඩා වැඩි පෙරලියක් ඉදිරියේදී සිදු කරන බවද ජනාධිපතිවරයා එහිදී සදහන් කර තිබේ.
කෙසේ වෙතත් මේ හමුවෙන් පසු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිය බුද්ධි අංශ මෙහෙයුම් තවත් තීව්ර කරමින් සිදුවන දේශපාලන චලනයන් සම්බන්ධයෙන් දැඩි විමසිල්ලෙන් පසුවන බවද වාර්තා වෙයි.
We have to start counting down very soon. Jan 27.
ලජ්ජා භය දෙකම නැති කෙනෙකුට ඕනෑම ජරා වැඩක් කරන්න පුලුවන්. පක්ෂය දාලා යන්නේ නැහැ කියල ධාතු කරඬුව හිසේ තියාගෙන හාමුදුරුවන්ට ප්‍රකාශ කරල පැය විසිහතරක් යන්න කලින් ආප්ප කාලා තේ බීල අපේ මව්බිම ද්‍රෝහීන්ට පාවා දුන් කෙනෙකුට කියන්න තියෙන්නේ ” බුදු වදන අනුව, ධර්මේන හීනා පසුබිඃ සමානා” කියන එක තමයි. ගුණධර්ම නැති පුද්ගලයා තිරිසනෙකුට සමාන බවයි.
වළ පල්ලට පෙට්ටියෙන් තමයි හිටන් එන්නේ .ලජ්ජා භය දෙකම නැති:කප්පරක් බොරු කියල අහිංසකයන්ගේ කර පිටින් ගිහින් සුරසැප විඳින දෙසපාලුවන්ට මේවා සුළු දේවල් බව අපි දන්නවා! දැන් පැත්ත මාරු ගැන කතා කරන්නේ ජි එල්ගේ අලුත් පක්සටවත් මාරු wannada. parawa thoo uuura sareeraya puraawata asuuchi bgagana.apee sinhaya wa paraddawannada plan ekaa.