ජනවාරි 08 විප්ලවය රුපියල් සත වලින් මනින්න එපා.. අද ජීවත්වීමේ නිදහස ලැබුනේ එම විප්ලවයෙනුයි..

December 31, 2016 at 1:20 pm | lanka C news
ජනවාරි 08 විප්ලවය රුපියල් සත වලින් මනින්න එපා.. අද ජීවත්වීමේ නිදහස ලැබුනේ එම විප්ලවයෙනුයි..

යහපාලන රජය පෙරළීමට කිසිවෙකුට නොහැකි බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය සහ රජයේ සම කැබිනට් මාධ්‍ය ප‍්‍රකාශක දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

රජය පෙරලා දමන ලෙසට කරන ප‍්‍රකාශ සිහිනයක් පමණක් බව සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර සිටි.

මතුගම කටුගහහේන ප‍්‍රාදේශිය රෝහලේ නව ජල සම්පාදන ව්‍යාපෘතිය අද පෙරවරුෙවි විවෘත කරමින් සෞඛ්‍ය අමාත්‍යවරයා ෙමි බව ප‍්‍රකාශ කළේය.

ශ‍්‍රී ලංකා නාවික හමුදාෙවි ප‍්‍රජා සත්කාරක වැඩසටහනක් යටතේ රුපියල් ලක්ෂ 13 1/2 වැය කරමින් මෙම පානීය ජල ව්‍යාපෘතිය ඉදිකර ඇත.

‘රජය වැටෙයි කියා ඇතැමුන් ප‍්‍රකාශ කරනවා. රජය සෙලවීමට ඇතැමුන් උත්සාහ දරනවා. ඒවා සිහින විතරයි. යහපාලන රජය තවදුරටත් ඉදිරියට ක‍්‍රියාත්මක කරන බව මම ප‍්‍රකාශ කරනවා. ජනාධිපතිවරයාත් ආග‍්‍රාමාත්‍යවරයාත් මනා දුර දැක්මෙන් යුතුව කටයුතු කරනවා. අපේ රටේ ප‍්‍රධාන දේශපාලන පක්ෂ දෙක නියි මුගට් වෛරයෙන් කටයුතු කළේ. එම නයි මුගටි වෛරය ඇතැම් දේශපාලනඥයින්ගේ සිත තුුල තවමත් හොල්මන් කරනවා. හැබැයි පරිණත ඡ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් රජය ආරක්ෂා කර ගැනීමට අඛණ්ඩව කටයුතු කරනවා. ජනවාරි 08 විප්ලවය රුපියල් සත වලින් මනින්න එපා. අද ජීවත්වීෙමි නිදහස උදාකර දී තිබෙනවා. කිසියම් දෙයක් වැරදුනාම බනින එක නොවෙයි කරන්න තිබෙන්නේ. අපේ රටේ සිටි රාජ්‍ය නායකයින් ව්‍යවස්ථා සංශෝධන මගින් තම බලතල වැඩි කර ගත්තා. නමුත් වත්මන් ජනාධිපතිවරයා තම බලතල අඩු කර ගන්නවා. ඉදිරියේ දී නව ව්‍යවස්ථාවෙන් ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමට ජනාධිපතිවරයා කටයුතු කරනවා. අපි ජිවිත පරදුවට තබා නව රජය බිහි කළා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පරාජය වෙයි කියා කවුරුත් හීනෙකින්වත් හිතුෙවි නැහැ. තරුණ පරම්පරාව දේශපාලනඥයින් විෙවිචනය කරන යුගය අවසන් කරනවා.

කටුගහහේන රෝහලේ දිස්ත‍්‍රීක් වෛද්‍ය නිලධාරිවරයාට ලෙස කටයුතු කළ වෛද්‍ය රංජිත් දිසානායක මහතා බුලත්සිංහල රෝහලට ස්ථාන මාරුවීම් ලැබී තිබෙනවා. මම එම ස්ථාන මාරුව අවලංගු කරන්න කියා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට දැනුම් දුන්නා. එම ස්ථානමාරුව වසරක පමණ කාලයක් අත්හිටුවනු ඇති. සෞඛ්‍ය සේවකයින්ට දේශපාලනඥයින්ගේ නියෝගයෙන් ස්ථාන මාරුවීම් ලබාදීෙමි ක‍්‍රමයට මම විරුද්ධයි. නමුත් රංජිත් දිසානායක වෛද්‍යවරයා අනෙකුත් වෛද්‍යවරුන්ට ආදර්ශණයක්. කටුගහහේන රෝහල සංවර්ධනය කිරීෙමි නියමුවා ඔහුයි’

– නිපුන් ඒකනායක

0 views

12 Comments to “ජනවාරි 08 විප්ලවය රුපියල් සත වලින් මනින්න එපා.. අද ජීවත්වීමේ නිදහස ලැබුනේ එම විප්ලවයෙනුයි..”

  1. kolitha says:

    රුපියල් ශත වලින් දැන් මැනලා මොනවා කරන්නද ,,,,,,මනිනවානම් මිලියන් බිලියන් වලින් මනින්න පිස්සෙක් වෙන්නේ නැතුව …

    • leel says:

      දතෝ…තොපි හන්ද ජනවාරි 8 ටෙන් පස්සෙ
      ලාබෙට කන්න තිබුන බත්පතට කෙල උනා…..
      රටට කෙල උනා….
      සින්හල ජාතියට කෙල උනා….
      බෞද්ද ආගමට කෙල උන……

      ජනවාරි 8 ටට කලින් තොපි කියපු විදියට මහින්ද හොරා කාලත් දුප්පත් අපිට හොදට කන්න තිබුනා…දරුවො ජීවත් කරගෙන මේ රටෙ අපි බයනැතුව ජීවත් උනා….එහෙඋ රටට ජනවාරි 8 වෙනිද කෙලවල ඒකට කියන්නෙ විප්ලවය කියලනම් තොටයි, තොට චන්දේ දීපු එල හරක් ටොයියො ට්කටයි කියන්න තෙයෙන්නෙ….මේ කරපු අපරාදෙට තොපිට හෙනම ගහපිය කියල තම්යි……

  2. daham says:

    e kiyanne thota one vidihata dostharala marukaranawa kiyana ekane. thuh nodkin moosalaya.

    • asaranaya says:

      දතෝ ”බැරි කල්ලො’ තොපිලා නිසා අසරන අපට නැ බොල නිදහසක්,තොපිලා නම් හොඳට නිදහසෙ යනවා එනවා ,සුර සැප,
      අවුරුදු 2 ගියා මොනවද ‘බැරි කල්ලො’ තොපලා රට වෙනුවෙන් කලේ, වරෙව් චන්ද ඉල්ලගෙන, පඹසිරා ලඟ තියෙන මඩු වලිගයෙන් තමයි දෙන්නෙ

  3. fashala says:

    යකෝ තොපි නේ රට පාවා දීලා ජිවත් වීමේ නිදහස නැති කරන්නේ

  4. lal says:

    ලබන ප්රාදේශිය මැතිවර්ණය කියන්නේ මේ රටේ ජනාධිපතිත් අගමැතිත් වෙනස් කරන චන්දයක් බව ඔප්පු වී හමාරයි

  5. dhathusena says:

    පිස්සුනේ…..ජීවත් වීමේ නිදහසක් කාටද නොතිබුනෙ……කාටද ලැබුනෙ…..ඉස්සරනම් අඹු සැමි යුවලවත් එකට වැඩට ගියේ නැහැ ඒ මොකද ආපහු ගෙදර එනකම් විශ්වාසයක් නොතිබුන හින්ද….2009 න් පස්සෙ ඒ තත්වය නැති කලේ මහින්ද මහත්තයට පින්සිද්ද වෙන්න. …..උඹලගෙ ඔය මෝඩ වීරකම් හින්ද නැවත රට ටිකෙන් ටික අරාජිකත්වය කරා ගමන් කරනව.බහුතරය වු සින්හලයා අනාරක්ශිත වෙනව….රටේ ආර්ථිකය 0 ට බැහැල…..එදාවේල හම්බ කරන් කන එකා මහ පාරට නෙමෙයි කානුවටම බස්සල…..මොකක්ද යෝනි පුත්‍රයො උඹල රටට ගෙනාපු අළුත් දේ. පුළුවන්නම් උඹෙ හැකර කටින් එක පාරක් කියපන් පළාත් පාලන මැතිවරනෙ තියන්න කියල. ප්‍රාදේශීය පාලනයම බල්ලටම ගිහිල්ල.අඩු ගානෙ මිනිහෙකුට පාරකට බල්බ් එකක් දාගන්න පුලුවන් තත්වයක් නැහැ.පාරවල් වල කුණු ගොඩ ගැහිල.නහය තියාගෙන යන්න බැහැ.මුළු පාලන තන්ත්‍රයම බල්ලටම බාර දුන්න…කුහක කාළකණ්නි.

  6. ගමරාළ says:

    ඡීවිතය ගැන අපිට බයක් තිබුනේ 2009 ට කලින්… බයක් සැකක් නැතිව බස් එහෙකවත් යන්න නිදහසක් තිබ්බේ නෑ… ඒ නිදහස අපිට ලැබුනේ ප්‍රභාකරන් මැරුනට පස්සේ.. එහෙම නැතුව ඡනවාරි 8 න් පස්සේ නෙවෙයි…

  7. සකල බුජං says:

    ජනවාරි 8 මේ පැත්තට පැන්නෙ නැව් හංගන්න වෙන්න ඇති.

  8. manjula says:

    Apita Nam ETE nethikerueain passe ehema bayak thibune nehe me patayata thinks atho puthath genu hora ne

  9. lion says:

    දෙමල දේශපාලකයන්ගේ මග පෙන්වීම මත යන යමපාලනය රජය

  10. බලයට එන ගල් ඉබ්බොත් දවසක් කිව්වලු මීහරකට වැඩිය උරුලෑවත් සුවඳයි කියලා දතෝ තීත්තයා?
    තොපිදැක්කම ඇඟේමාලු කුපිත කරනවා මූසලයෝ?

Main News