ජනවාරි 24 මා ටට්යානා සමග විවාහ වන්නේ නෑ.. ආරාධනා පත්රය බොරුවක්..- රෝහිත රාජපක්ෂ
December 30, 2018 at 10:00 am | lanka C news
එළැඹෙන ජනවාරි 24 වැනිදා තමන් විවාහ වන්නේ යයි අන්තර්ජාලයේ පලව ඇති වාර්තා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුත් රෝහිත රාජපක්ෂ මහතා ප්රතික්ෂේප කරයි.
ට්විටර් පණිවුඩයක් මගින් ඔහු සඳහන් කරන්නේ එකී ආරාධනා පත්රය කිසිවෙකු විසින් නිර්මාණය කර අන්තර්ජාලයට මුදාහරින ලද්දක් බවයි.
රෝහිත රාජපක්ෂ මහතාගේ පෙම්වතිය වන ටට්යානා ලී මෙනවියද එම ට්විටර් පණිවුඩය ගිණුම ඔස්සේ ද ප්රකාශ ප්රසිද්ධියට පත් කර තිබේ.
ඔවුන් දෙදෙනා කලක පටන් පෙම්වතුන් සේ ඇසුරු කරමින් සිටින අතර ඔවුනගේ විවාහ මංගල උත්සවය ජනවාරි 24 වනදා තංගල්ල රන්න ප්රදේශයේ දී පැවැත්වෙන බවට ආරාධනා පත්රයක් අන්තර්ජාලයට කිසිවෙකු විසින් මුදා හැර තිබිණි.
A fake invitation card is circulating regarding my wedding. Please note that the information on that is not true pic.twitter.com/KKRHJbmysp
— Rohitha Rajapaksa (@Rohitha_Chichi) December 29, 2018
වෙඩින් එක පල්ලියේද ගන්නේ.එච්චරයි දැනගන්න ඕනේ
Ow aei awulda thamunta
වෙඩින් එකට කලින් ආගම මාරැ කරලා තාත්තගේ ආගම වැලඳගන්නවා..ඇයි අවුල්ද?
මුං බඳිනවා කියන්නේ ආණ්ඩුවට තවත් බරක් ආණ්ඩුවේ වාහන ආන්ඩුවේ නිල නිවාස ආණ්ඩුවේ හෙලිකොප්ටර් විතරක් නෙවෙයි ජනතාවගේ බදු මුදලින් තමයි මුන් ජීව වෙන්නේ උන් කරන රස්සාවක් නැහැ .
Aei jeppo manthreewarunge daruwo ape salliwalin neweida jeewath wenne
ME THARUNAYAA PONSIYAAGE PUTHEK NAM JEPPO OHOMA KIYANNE NEHE.
MR, GE NISAA THAMAI MADA GAHANNE,
HIRIKOTHA TOILAT EKE INDALA COMMENT,S KARANA AWAJAATHAKA BALLO PALAMUWA
THAMANGE JAATHAKE HARIBA KIYALA BALAPIYAW,
DARUWO NATHI PONSIYOTH EKKA INNA NARUMAYONTA THARUNA JEEWITHAYAKA AGAYA
THERENNE NEHE, UNP, NJVP, DARSANAYA OKA THAMAY.
He is already married and father of a child. Isn’t it correct
podi gamayo umba dekkada kasaada sahatike,lamaya hamba wenakota pahana alan hitiye umbada? COME WITH EVIDENCE.DO NOT SLING MUD ON ANYBODY.
මටත් අසන්න තිබෙන්නේ ඒ ටිකම තමයි පොඩි ගමයාගෙන්.අනෙක කවුරු බැන්ඳත් නොබැන්දත් අනුන්ගේ සීනි කිරන්නේ මොකටද? තමන්ගේ තිබෙන ප්රශ්න දිහා බලාගනිල්ලා. මහලොකුවට කථා ප්රජාතන්ත්රවාදය ගැන කථාකරන උඹලා උඹලාගේ ගෙවල් වල තිබෙන අඬු ලුහුඬු කම් බලා ඒවා ගැන සොයාබලපල්ලා!!
කූට ලේඛණ නම් කතානායක තමයි
ratata watina tharunayek rohitha. rasthiyadu karayek nowei. honda nirmanasheeliy. gathiguna honda bawa penenawa. mama ohu ugath pasele pradhanayek langinma dannawa. a dawaswala konde tikak digata wawagena hitiyata an siyalu athin adarshawak lamayek kiyalai kiwwe. ane ape rate meweni lamekutawath nidahase inta denne nethi heti ratema abhagyayama thamai.
Dawas 51 ke choon eken ganna thibba magulak .
Post eka waradilaa watila ..
We like to hear about her religion ,will she embrace Buddhism? Will there be a secret church wedding? It looks Buddhists will have no good prospects under MR.