ජනවාරි 26 ග‍්‍රහ මාරුවෙන් ජනපතිට අපලයි.. ආරක්‍ෂාව උපරිම දැඩි කල යුතුයි.. සියළු මැතිවණ පරාදයි.. – ප‍්‍රකට යෝගිවරයෙක් කියයි.. [Video]

December 28, 2016 at 11:26 pm | lanka C news
ජනවාරි 26 ග‍්‍රහ මාරුවෙන් ජනපතිට අපලයි.. ආරක්‍ෂාව උපරිම දැඩි කල යුතුයි.. සියළු මැතිවණ පරාදයි.. – ප‍්‍රකට යෝගිවරයෙක් කියයි.. [Video]

2017 වසරේ රටේ දේශපාලනය, නායකයින්ට සුබ අසුබ ආදිය සම්බන්ධයෙන් ජ්‍යෙතිශවේදී සුජිත් නිශාන්ත අදහස් පල කරයි.

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට එන ජනවාරි 26 ග‍්‍රහ මාරුවෙන් ඉතා අපල බවත් ඔහුගේ ආරක්‍ෂාව ඉතා දැඩි කල යුතු බවත් ඔහු සදහන් කරයි.

එසේම 2017 වසරේදී ජනාධිපතිවරයා නායකත්වය දෙමින් තරග වදින දේශපාලන පක්‍ෂය එන  ඕනෑම මැතිවරණයකදී දැවැන්ත පරාජයකට ලක්වන බවත් ඔහු පෙන්වා දෙයි.

60 views

25 Comments to “ජනවාරි 26 ග‍්‍රහ මාරුවෙන් ජනපතිට අපලයි.. ආරක්‍ෂාව උපරිම දැඩි කල යුතුයි.. සියළු මැතිවණ පරාදයි.. – ප‍්‍රකට යෝගිවරයෙක් කියයි.. [Video]”

  1. Ruwan says:

    Gon Wassa,eka umba kiyanna onada .jothishya ganda gassane nathuwa hitapan.

  2. shantha dissanayake says:

    i must say that mahinda lost because of his son yoshitha , the murderer , womanizer , money launderer , he still act like the same , he like to gether with his girl friend at lake road borella – lohan’s daughter- he is the one killed thajudeen – and he is eating air world travels

  3. සූස්තර පුංචා says:

    කොහෙවත් යන හොර යෝගියෝ කියන්නඕන නෑ. මුළු රටම දන්නවා දැන් චන්දයක් තිබ්බොත් සිරා හොම්බෙන් යන බව.

  4. ශ්‍රි ලාංකිකයෙක් says:

    රනිල් අගමැති වෙලා ඉන්දැද්දි මේ මිනිහ මලොත් රටට තවත් කෙළ වෙනව.
    රනිල් දවසකට හරි ජනාදිපති උනොත් රටේ කෑල්ලක්වත් ඉතුරු වෙන එකක් නෑ.

  5. loku deyak tamil nadu balupathi yamapalanaya awasan wewa immediately…..

Main News