ජනවාරි 26 ග්‍රහ මාරුවෙන් ජනපතිට අපලයි.. ආරක්ෂාව උපරිම දැඩි කල යුතුයි.. සියළු මැතිවණ පරාදයි.. – ප්‍රකට යෝගිවරයෙක් කියයි.. [Video]
December 28, 2016 at 11:26 pm | lanka C news![ජනවාරි 26 ග්‍රහ මාරුවෙන් ජනපතිට අපලයි.. ආරක්ෂාව උපරිම දැඩි කල යුතුයි.. සියළු මැතිවණ පරාදයි.. – ප්‍රකට යෝගිවරයෙක් කියයි.. [Video]](https://lankacnews.com/wp-content/uploads/2016/12/gdgdh.jpg)
2017 වසරේ රටේ දේශපාලනය, නායකයින්ට සුබ අසුබ ආදිය සම්බන්ධයෙන් ජ්‍යෙතිශවේදී සුජිත් නිශාන්ත අදහස් පල කරයි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එන ජනවාරි 26 ග්‍රහ මාරුවෙන් ඉතා අපල බවත් ඔහුගේ ආරක්ෂාව ඉතා දැඩි කල යුතු බවත් ඔහු සදහන් කරයි.
එසේම 2017 වසරේදී ජනාධිපතිවරයා නායකත්වය දෙමින් තරග වදින දේශපාලන පක්ෂය එන ඕනෑම මැතිවරණයකදී දැවැන්ත පරාජයකට ලක්වන බවත් ඔහු පෙන්වා දෙයි.
Hapoyi! Mewa kawuda wishwasha karanne?
මේ ගොන් හරකා කියන්ඩ ඕනද ඕක. මූ පල් හොරෙක්. මතක නැද්ද මුගෙ හොර වැඩ ඇල්ලුව බැළුම්ගල වැඩසටහනෙන්.
සිරා පරදිනවා ඒකෙ දෙකක් න. ඒක මේක කියන්ඩ ඕන නෑ
මට මුලින්ම කිවයුතුයි මේ යෝගී තුමා යැයි කියාගන්න නිශාන්ත මහා පට්ටපල් අමුලික බොරුකාරයෙක්.මොවූ විජිත රෝහණ කියන දේය බලා ලකුණු දාගන්න උත්සහා කරණ පුද්ගලයෙක් අනෙක ඔබ සැමට මතකනම් පසුගිය කාලයේදී බැලුම්ගල තුළින් මොවුගේ පට්ටපල් ක්‍රියාපටිපාටිය සහා පැටිකිරිය ලස්සණට පෙන්නුම්කරා.ඉතින් මේවගේ ගොන්හරක් නාළිකාවලට ගෙනත් මේවැනි බොරු ප්රචාරයවල් හුදා දක්වන එවුන්ටත් අරුගේ මඩුවලිගෙන් තලන්න වටිනවා.සිරා මැරෙනෙඑක වේනමදෙයක් ඔවු කරගත්තාවේ ඔවුවිසින් කරගත්තාවු පාපකර්මයට. ඉතින් සහෝදරයෙනි නැවතත් ඉල්ලා සිටින්නේ මේ අමුලික බොරුකරයට නොරැවටෙන්න කියා.
සිරිසේන අපලයෙන් මිදීමට යහපාලනය විසුරුවා හරින්න ..දැන්ම පාර්ලිමේන්තුව විසුරුවා හරින්න
එවිට ඔබතුමා ජනපති නොවේ අපලය දුරුවේ… ජනපතිට ලු අපලය බලපාන්නේ
Meka mona yogiwaraykda,Edawela kanna hoyaganna satthara karayek ne!!!
මිනිසුනේ දැන් යහපාලන පාලකයෝ ( සිරිසේන -රනිල් ) මරණ බයේ දෙවියන් යදිනවා …අනේ පව් නේද ?
දෙවියන් මතක්වෙන්නේ වැරදුන වෙලාවටනේ …හික්…හික්…
කපුරු මල් පිපී පරවෙනවා නියමයි
රුකුල බැඳි මීය ඇර යනවා නියමයි
රජකම් කලත් කල පව් පල දෙනවා නියමයි
මෙලොව උපන්නොත් පණ යනවා නියමයි
Jayawewa. Long awaited. Time to go.
සිරිසේන මහත්තයට මොනවහරි උනොත්, පාඩුව වෙන්නේ මුළු ලංකාවාසී ජනතාවට. කොහෙවත් හිටපු නරුමයෙක් සිංහාසන ගත වේවි. වටින් ගොඩින් කියන්නේ ඒ නරුමය පුටුවෙන් දැන්ම බස්සන්න කියල. එදාට ඔය ග්‍රහචාර ඔක්කම වෙනෙස් වෙලා, කාටත් සැනසිල්ල උදාවේවි.
සිරිෙස්න නැතිව කුමන නරුමයෙක් සිංහාසනාරූඩ උනත් කම් නැත. ප්රභාකරන් ජීවතුන් අතර සිටියා නම් ඔහු වුවද කම් නැත.
උබ නම් කොටළුවෙක් ම තමයි .
.පිරපාකරන් කියන්නේ ලංකාවේ අවුරුදු 30ක් බිහිසුණු ත්‍රස්තවාදයෙන් රට විනාශකළ මෙලෙච්චේද මිනිමරුවෙක් ..
.100000 වඩා අපේ රටේ ජනතාවක් මැරූ ත්‍රස්තවාදියෙක්
ඔහුට සිහිනෙන් වත් අපේ රටේ පාලනය ලැබෙන්නේ නැහැ
මොකද නැත්තේ … ඔය පහන් පත්තු කරන්නෙ …
@සරණ
උබ නම් පුත්තලම් බුරුවෙක් …
මේ රටේ ඊළම් ත්‍රස්තවාදී දෙමෙල්ලු හැර කිසිවෙක් මෙලෙච්චේද පිරපාකරන් යක්ෂයාට කැමති නැහැ
දේශපාලන පෙරළියක්- ආචාර්ය නලින් ද සිල්වා මහතා
– https://www.facebook.com/nalinkalaya/videos/355738328138899/
ei eta kalin marenawa kiwwe..
සාස්තර කාරයෝ , යෝගී හොරුන් , නක්ශාත්ර හොරුන් , සිටිනතුරවට ලංකාව පුහ් , කිසිම වගතුවක් නැ
87-89 වාගේ ධවළභිෂණයක් 2017 දී ඇති විය නොහැකිද ? බලයේ ඉන්න තුප්පහි පාලක හැත්තගේ පැටිකිරියව අපිට අමතක නෑ නේද ?
එදා ප්‍රා ! ශ්රා ! කළු බළල්ලු ! කහ බළල්ලු! කොළ කොටි ! ගෝනුස්සා ! වගේ මිනීමරු සංවිදාන හදලා ලක්ෂ ගණනක් ජාතිකවාදී වාමාංශික
තරුණ – තරුණියන් – භික්ෂුන් වහන්සේලා මරා දැමු , අතුරුදහන් කරනු ලැබූ , දර්ම චක්‍රයේ ගැසු දේශ ද්‍රෝහී නායකයෝ … චන්ද්‍රිකා ! රාජිත !
අද සිටින්නේ කොතනද ? තරුණ කටයුතු ඇමති තනතුරක් එකල දරමින් JR මාමාගේ ආණ්ඩුව වෙනුවෙන් බටලන්ද වධකාගාරය පවත්වා
ගනිමින් ..මිනී මැරූ රනිල් ඉන්නේ කොතනද ? දේශ ප්‍රේමී ශිෂ්‍ය ව්‍යාපාරයේ, ජාතික ශිෂ්‍ය මධ්‍යස්ථානයේ මුල් පුටු හොබවමින් පාසල් දරුවන් , කාර්මික විද්‍යාල දරුවන් , විශ්ව විද්‍යාල දරුවන් , අනතුරකට ඇද දමමින් , පොර talk දෙමින් ..සිටි ..භිෂණය පැමිණෙන විට නිමල් බාලසුරියල, නිෂ්මිලා , කීර්තිලා, ගැමුණුල , පාවා දුන් චම්පික රණවක , අතුරලියේ රතනලා අද සිටින්නේ කොතනද ?
උන් ඔක්කොම එක පැත්තේ ..එක එක වෙස් බැදගෙන ..! බලය තලු මරමින් ! රට විනාශ කරමින් ! යහ පාලන සළු පිලි පලදිමින් ! මව්බිම බෙදුම්වාදී
දන් ගෙඩියට දක් වමින් ! ජනතාව රවටමින් !…….
බලය පිළිබද තීරණාත්මක මොහොතක දී .. උන් යලි ජනතාව සංහාරය නොකර ..නවගුණ වැල ගණන් කරාවිද ?
බලය වෙනුවෙන් ඕනෙම පාවා දීමක් කරන්න .. සුදානම් බව ප්‍රයෝගිකව ඔප්පු කර පෙන්නු …රට හදන්න වැඩ පිළිවෙලක් නැති .. චන්ද්‍රිකා – රනිල් ගේ
අල්ලේ නැටවෙන මෛති්්රපාල පුබ්බඩය ..වැදි .. බණ දේශනා කොර කොර .. මල් පූජා කර කර ඉදීවිද ?
නෑ ! නෑ ! ..නෑමයි ! ….උන් අයෙත් මිනී මරනවා ! හිරිකිතයක් නැතිවම ..පුරුදු පරිදිම !
උන් මරාදමාවි .. අපගේ මවුපියන් !. දරුවන්! නෑසින් ! ….යහපාලනය නමින් !
මරා දැමීම සාදාරනය කරාවි … සංහිදියාව නමින් ! හිලෑ කරගත් මාධ්‍ය කාරයෝ හරහා ..!
එදා රෝහණ විජේවීර – උපතිස්ස ගමනයක වගේ සැබැ ප්‍රේමි JVP නායකයෝ ..ජාතියට මග කීවට .. දැන් ඉන්න රතු අලි පැටවූ ..
තම වරප්‍රසාද වෙනුවෙන් , තම ස්වාමින් වෙනුවෙන් , ජනතාව පාවා දෙනවා .. නියතයක් !
අපි කල යුත්තේ කුමක්ද ? වෘකයින්න්ට .. ගොදුරු නොවී .. සැබෑ දේශ ප්‍රේමි නායකයෙක් ! පක්ෂයක් වටා එකතු වෙමින් ජනතාව
දැනුවත් කරන එක !
එක පාරට …එක මොහොතට !
Hariyatama hari. Aththa akai. Sthutei obata.
meda paara nam mineemarana eka lesi venne naha. Minissu maraagena mareyi.
ශ්‍රීලනිපයත් විනාශකරපු එකාට පාඩමක් උගන්වනවා මේ රටේ සියළු පාක්ෂිකයින් ඊළග මැතිවරණයේදී ඒක කව්රු කිව්වත් නැතත් සිදු වෙනවා.