ජනවාරි 26 ග්රහ මාරුවෙන් ජනපතිට අපලයි.. ආරක්ෂාව උපරිම දැඩි කල යුතුයි.. සියළු මැතිවණ පරාදයි.. – ප්රකට යෝගිවරයෙක් කියයි.. [Video]
December 28, 2016 at 11:26 pm | lanka C news![ජනවාරි 26 ග්රහ මාරුවෙන් ජනපතිට අපලයි.. ආරක්ෂාව උපරිම දැඩි කල යුතුයි.. සියළු මැතිවණ පරාදයි.. – ප්රකට යෝගිවරයෙක් කියයි.. [Video]](https://lankacnews.com/wp-content/uploads/2016/12/gdgdh.jpg)
2017 වසරේ රටේ දේශපාලනය, නායකයින්ට සුබ අසුබ ආදිය සම්බන්ධයෙන් ජ්යෙතිශවේදී සුජිත් නිශාන්ත අදහස් පල කරයි.
ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාට එන ජනවාරි 26 ග්රහ මාරුවෙන් ඉතා අපල බවත් ඔහුගේ ආරක්ෂාව ඉතා දැඩි කල යුතු බවත් ඔහු සදහන් කරයි.
එසේම 2017 වසරේදී ජනාධිපතිවරයා නායකත්වය දෙමින් තරග වදින දේශපාලන පක්ෂය එන ඕනෑම මැතිවරණයකදී දැවැන්ත පරාජයකට ලක්වන බවත් ඔහු පෙන්වා දෙයි.
Gon Wassa,eka umba kiyanna onada .jothishya ganda gassane nathuwa hitapan.
i must say that mahinda lost because of his son yoshitha , the murderer , womanizer , money launderer , he still act like the same , he like to gether with his girl friend at lake road borella – lohan’s daughter- he is the one killed thajudeen – and he is eating air world travels
කොහෙවත් යන හොර යෝගියෝ කියන්නඕන නෑ. මුළු රටම දන්නවා දැන් චන්දයක් තිබ්බොත් සිරා හොම්බෙන් යන බව.
true
රනිල් අගමැති වෙලා ඉන්දැද්දි මේ මිනිහ මලොත් රටට තවත් කෙළ වෙනව.
රනිල් දවසකට හරි ජනාදිපති උනොත් රටේ කෑල්ලක්වත් ඉතුරු වෙන එකක් නෑ.
loku deyak tamil nadu balupathi yamapalanaya awasan wewa immediately…..