ජනවාරි 26 ජනපති මිය යන බවට කියු අනාවැකිකරුට අධිකරණය අද දුන් තීන්දුව මෙන්න..
January 31, 2019 at 3:00 pm | lanka C news
2017 ජනවාරි 26 වැනිදාට පලමු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මිය යන බවට අන්තර්ජාලය ඔස්සේ අනාවැකියක් පල කරන ලද ජ්‍යෙතිෂවේදී විජිත් රෝහණ විජේමුණිට පවරා තිබූ නඩුව අද දිනයේ අවසන් විය.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද දිනයේ නියෝග කලේ අදාල නඩු කටයුත්තෙන් ඔහු නිදහස් කරන බවයි.
නීතිපති විසින් විජේමුණිට එරෙහිව නීතිමය පියවර ඉදිරියට නොගන්නැයි දී ඇති උපදෙස් සලකා බලමින් අද මෙම නියෝගය කර ඇත.
සිදුවීම සම්බන්ධයෙන් රහස් පොලීසිය විසින් ජ්යෙතිර්වේදීයා අත්අඩංගුවට ගෙන නඩු පවරන ලදී.
Our ppl still believe these rogues!
මේ නඩුව දාන වෙලාවේ ඒ වන විට යහපත් මට්ටමින් යහපාලන ගැන්සියෙ වැජබුණු ජනාදිපති වරයාට මෙවැනි නඩුවක් ගොනු නොකරන ලෙස නීතිපති වරයාට උපඩෙස් දෙන්න තිබුනා………
විජිත් රෝහණ විජේමුණිට මහතාට ජයවේවා …මෙතුමා තමයි රජීව් ගාන්ධිට විරුද්ධව රට ජාතිය වෙනුවෙන් පෙනී සිටි එකම වීරයා.. මෙතුමා එදා ඒ කල වීර ක්රියාවේ අපි අගය කරනවා ..අපේ රටට අවශ්‍ය විජිත් රෝහණ විජේමුණි මහතා වැනි පුද්ගලයන් …රටේ පාලකයන් වැනි දුර්වල දේශපාලකයෝ නොවේ
ජ්‍යෙතිෂවේදී ප්‍රකාශ කරන්නේ අහසේ තරු ගැන ,ඒ පිහිටීම් ගැන ..ඕවට නඩු දන්නේ මෝඩයෝ
ජෝන් බාප්පේ, තමන්ට නොතේරෙන හැම දෙයක්ම බොරු කියන්නේ එක්කො මෝඩයො. නැත්තන් පොඩි ළමයි.අද බොරු කාරයො වැහි වැහැල හිටියට, නක්ෂත්රය කියන්නේ බොහොම ගැඹුරු විද්‍යාවක්. ඒක බොරු කියන්න කලින් පොඩ්ඩක් ඒ ගැන හොයල කථා කරන්න. මේ වගේ දේශපාලනේ වෙනුවෙන් තමන්ගේ ශාත්‍රය වනසාගත් කාලකන්නින්ගේ වචන වලින් ඒව මනින්න යන්න එපා.
ජ්‍යෙතිෂවේදී ප්‍රකාශ කරන්නේ අහසේ තරු ගැන ,ඒ පිහිටීම් ගැන ..ඕවට නඩු දාන්නේ මෝඩයෝ
Same person predicted that Oct 26 conspiracy will be a victory for MR.
What happened? Drastically defeated & fallen in to political dust bin. Again started to roam from temple to temple.
All these rogues are in their payroll.
“අද අද එයි මරු පින්කර ගන්නේ
කෙළෙසද සෙට මරු නේති සිතන්නේ
කිකලද මහසෙන් මරු ඇප වන්නේ
කුමටද කුසලට කම්මැලි වන්නේ ”
කොතැන වුණත් නැත මරු හට බාදා
විඳින මෙසැප පින් ඇති තෙක් වේදා
ගෙවෙන සසර දුක් බුදු බණ නාදා
කුමන නැටුම් කෙළි කවට සි නාදා
ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා බරපතල අභියෝගයක් පිළිබඳවයි ප්‍රකාශ කළේ. මා මේ අවස්ථාවේ කතා කරන්නේ මහින්ඳ රජාණෝ සහ උගේ නියෝජිත පකාපිරිස වංචා කටයුතු, දූෂණය, සොරකම, අපරාධ, පාතාල, මත්කුඩු අදාළව දීර්ඝ ඉතිහාසයක් තිබෙනවා, ජනාධිපතිවරයා තවදුරටත් අදහස් දැක්වූ මෙසේය. ඒ රාජ්‍ය සේවයේ පුංචි ම තැන ඉන්න කොටත් ඒ නීති විරෝධී සියලූ මැති ඇමැතිවරු, මම ලොකු හිසරදයක් වී තිබුණා..
මම පොලිසිය භාර අරගෙන දැන් මාස දෙක හමාරක් පමණ වෙනවා. මේ දිනවල නීති සැලසුම් සකස් කරනවා පොලිස් දෙපාර්තමේන්තුව යොමු කර විශේෂ ඒකකයක් පිහිටුවා, මේ නීති විරෝධී සියලූ මැති ඇමැතිවරු අත්අඩංගුවට ගන්න. ඒ සඳහා අවශ්‍ය කටයුතු වෙනවා.