‘ජනවාරි 8’ පෙරලිය ගැන සියලු දෙනා කියන්නේ බොරු.. මම සියල්ලම දන්න නිසා ඒ ගැන පොතක් ලියනවා..- ජනාධිපති [Video]

February 9, 2018 at 3:26 am | lanka C news
‘ජනවාරි 8’ පෙරලිය ගැන සියලු දෙනා කියන්නේ බොරු.. මම සියල්ලම දන්න නිසා ඒ ගැන පොතක් ලියනවා..- ජනාධිපති [Video]

2015 ජනවාරි 8 වෙනිදා සිදු වු දේශපාලන පෙරලියේ කථානායක තමන් නිසා බවත් ඒ ගැන සියල්ලම දන්නේ තමන් බව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා පවසයි.

තමන් ඒ සම්බන්ධයෙන් පොතක් ලිවීමට බලාපොරොත්තුවෙන් සිටින බවත් මෙතෙක් ඒ ගැන ලියැවී ඇති කිසිදු පොතක සත්‍ය කතාව නැතැයිද ජනාධිපතිවරයා කියා සිටියේය.

ඔහු මේ බව කියා සිටියේ පසුගියදා දෙරණ රූපවාහිනියේ පැවති 360 වැඩසටහනේදීය.

වීඩියෝව මෙතනින්

49 views

32 Comments to “‘ජනවාරි 8’ පෙරලිය ගැන සියලු දෙනා කියන්නේ බොරු.. මම සියල්ලම දන්න නිසා ඒ ගැන පොතක් ලියනවා..- ජනාධිපති [Video]”

  1. sam says:

    Yes, the whole country now knows that you are the ‘ lokuma poth karaya kiyala’ in the country at the moment.

  2. Padmini says:

    pothe nama – Appa Wanshaya hewath sinhalla wansha kathawe darunuthama pawadeema

  3. halaya says:

    oya katha nayaka nemei. oya kathawe puppet ge charithaya rangapana ekkena

  4. Saman says:

    Pensioen giyata pase oya potha liyana janadipathithumani.

  5. hitan gedara appuhami says:

    මේ මනුස්සයට ඊයේ කියපු එක අද මතක නැහැ. අද කියන එක හෙට මතක නැහැ. ඒ ඒ වෙලාවට කටට එන කතා ගොතල කියනවා. හරියට පොඩි එවුන්ට බත් කවන්න අම්මල සුරංගනා කතා කියනවා වගේ. අඩු ගානේ එකකට එකක් ගැලපෙන විදිහට කතා කියපන්කො. එහෙමත් නැහැ. බොරුවක් කිව්වත් අඩුගානේ ටික දවසක් පවතින විදිහට කියපන්කො ඔය රනිල්ලා මංගලලා 2001,2015 බොරු කියපු විදිහට. මයිත්‍රී පොදු අපේක්ෂකයා කරගත්තට ගොබෙල්ස් න්‍යාය හරියට කියල දීල නැහැ.
    මට හිතෙන්නේ ඔය කාන්තාවන්ට මත්පැන් සම්බන්ද ගැසට් එක, බ්‍රිගේඩියර් ප්‍රනාන්දුගේ සේවයෙන් ඉවත් කිරීම වගේ දේවල් දෙගොල්ල කතාකරගෙන කරන දේවල්. අර අපි විරුද්ද වෙන්නම් ඔය ගොල්ල කරගෙන යන්න න්‍යාය. උඹල කරපල්ලා මම විරුද්ද වෙන්නම්. උඹල ගලවපල්ලා, මම හයි කරන්නම්.
    අන්න මහරගම බෙහෙත් හිගයක්. කෝ ඔහේගේ වර්ණනා කරපු දත් දොස්තර. දැන් ගොයම් කැපෙනවා ගොවියන්ට වී විකුණා ගන්න බැහැ. වී අලවි මණ්ඩලේ ගන්නේ කිලෝ 2000යි. සබීතට මාසෙට කෝටි 2ක් පිනට දෙනවා. ගබඩා ටිකක් හදල වී එකතු කර ගන්න බැහැ මතට තිත දොරේ ගලනවා.. සද්දේ විතරයි කෝ බියර් මිල වැඩි කළා. සුද්දෝ තැඹිලි වෙනුවට පාර දිගේ බියර් බිබී යන්නේ. තව ටික දවසකින් අම්ම මොන්ටිසෝරි යන පොඩි එකාගේ බැග් එකට බියර් කෑන් එකක් දාල යවාවි දවල්ට මැක්ඩොනල්ඩ් එකෙන් අරන් දෙන සැන්විච් එක කාල බියර් එක බීපන් කොල්ලෝ කියල.
    ශ්‍රී ලංකා, යූ ඇන් පී දෙපැත්තේම ඉන්න එවුන් එකතු වෙලා මෙයාව විහිලුවට අරගෙන වගෙයි දැනෙන්නේ. පව් ග්‍රාමයා නොමරා මරනවා.

  6. Ga says:

    Pota English valim liyapiya jatiyantareta therum ganna.

  7. යාමපල්ල ! says:

    මහා ද්‍රෝහියා!

  8. plo says:

    paula pitinma poth liyaliya hitapiya. 62 lak, chande dunne ekata ne.

Main News