‘ජනාදරය’ සමග පොහොට්ටුව අලුත් වැඩක් අරඹයි..
October 11, 2017 at 4:40 pm | lanka C news
ජාති ආගම්, පාට පක්ෂ සහ පටු දේශපාලන අරමුණුවලින් තොරව ගමට, නගරයට, සමාජයට නායකත්වය දෙමින් මුලු මහත් ජාතිය වෙනුවෙන් එම ජාතික කර්තව්‍යය ඉටුකිරිම සඳහා ඉදිරියේදී පැවත්වෙන ප්‍රාදේශිය සභා, නගර සභා, මහ නගර සභා හරහා ඉදිරිපත්විමට ඔබේ දායකත්වය ඉල්ලා ප්‍රසිද්ධ පුවත් පත් දැන්විමක් මගින් අද 11 වෙනිදා ජනතාව දැනුවත් කොට ඇත.
මෙම පුවත්පත් දැන්විම පලකොට ඇත්තේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නව දේශපාලන ගමන ඇරැඹූම වර්ණවත් කරන සීඝ්රයෙන් පොදු ජනතාව ආදරයෙන් වැලදගනනිමින් සිටින මෙරටේ ලාබාලම දේශපාලන ජවය හා පක්ෂය වු ශ්‍රීලංකා පොදු ජන පෙරමුණ (SLPP) විසිනි.
මේ අනුව ජනතා පරමාධිපත්‍යය සියල්ලටම ඉහළින් සලකුණු ලබන නව දේශපාලන පක්ෂය වු ශ්‍රීලංකා පොදු ජන පෙරමුණ ගමට නගරයට නායකත්වය දීම හරහා රටට හා ජාතිකත්වයට අගයක් එකතුකල හැකි සැම දෙනාටම මේ සඳහා ආරාධනා කොට ඇත.
SLPP
පර්සි වගේ මෝඩයෙක් දෙන ඕන ලනුවක් කනවා දැන් කන්නෙ බැසිල්ගෙ ලනුව
උඹ තනකොල, ක්‍රෝටන් කොල, කෝප්ප කොල සහ කොස්
කොල කන වර්ගයේ එකෙක් කියන එක උඹම ඔප්පු කලා.
People are waiting to teach a very good lesson to yahapalanaya idiots. If you don’t want that to happen now, please postponed all elections.
Only escape route….
POHOTTUWA HODIN PIPEWA
JANATHAWATA JAYAWEWA
RATATA SUBA MA SUBA
ANAGATHAYAK WEWA.
ජාති ආගම්, පාට පක්ෂ සහ පටු දේශපාලන අරමුණුවලින් තොරව ගමට, නගරයට, සමාජයට නායකත්වය දෙන,
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට ජය වේවා!!!!!!!!!! පොහොට්ටුවට ජය ජය වේවා!!!!!!!!!!
ගමට, නගරයට, සමාජයට නායකත්වය දීම හරහා රටට හා ජාතිකත්වයට අගයක් එකතුකල හැකි සැම දෙනාම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ, පොහොට්ටුව වටා රොදබැඳ ගතයුතු කාලය දැන් එළඹ ඇත.
එක්වෙමු!!!!!!!! රොක්වෙමු!!!!!!!!!! රොදබඳිමු!!!!!!!!!!!!!!!
good luck!!!Try to find some patriotic,intelligent and trustworthy people who can really work for our country.
JAYA VEVA. GAMANA SUBHAYI. JAYA NIYATHYI.
ඔබලා මාර්ග තදබදය අඩු කිරීම සඳහා ඉදරිපත්තරන විසඳුම අනුව මමද ජන්දෙ දෙමි.