ජනාදිපතිට බැරි වූ දේ පුත් දහම් කරයි.. උත්සවයට ජනපති එංගලන්තයට..

July 10, 2019 at 3:00 pm | lanka C news
ජනාදිපතිට බැරි වූ දේ පුත් දහම් කරයි.. උත්සවයට ජනපති එංගලන්තයට..

තම පුද්ගලික සංචාරයක් සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එංගලන්තය බලා ඊයේ පස්වරුවේ පිටත්ව ගොස් ඇත.

ජනාධිපතිවරයා ගේ පුත්‍රයා වන දහම් සිරිසේන මහතාගේ උපාධි ප්‍රදානෝත්සවයට සහභාගීවීමට ඔහු මෙසේ එංගලන්තය බලා ගොස් ඇත.

ජනාදිපතිවරයා එහි ගත කරන දින කිහිපය ඇතුළත වැඩබලන ආරක්ෂක ඇමතිවරයා ලෙස රුවන් විජේවර්ධන මහතා පත්කර තිබේ.

86,953 Viewers

13 Comments to “ජනාදිපතිට බැරි වූ දේ පුත් දහම් කරයි.. උත්සවයට ජනපති එංගලන්තයට..”

  1. Raveendra says:

    Engalanthe upadiya thibunata Balapan Lankawe O/L pas da kiyala. Godakata Lankawe 8 witharayi eunata pitara upadi thoga gane. Mangalayage jangi upadiya wage.

  2. Nishantha says:

    “Godayo”

  3. Rata Wenuwen says:

    යන තැනකට යන්න මහත්තයෝ හැකි ඉක්මනින්, හැමදාමත් නැහැ හැම තැනමත් නැහැ

    • JOHN says:

      මොකද්ද අරන් තියන උපාධිය ? එක උපාධියක් ගන්න කොච්චර කාලයක් ගත කලාද ? ක්ලබ් වල ඩාන්ස් දාන්නද ඉගන ගත්තේ ?

  4. sathya says:

    Andare’ta passe Lankawata pahala woo JOKER

  5. කේඑස්සී says:

    කොහොමද දේශපාලනයේ රස.එද අපේ ග්‍රාමසේවක මහත්තයාට රට යවල පුතාට උපාධි අරන්දෙන්න පුලුවන්ද වෙන රස්සාවක් කලා නම්. කොහොම උනත් ලංකාවෙ බාහිර උපාධියක් වත් ගන්න බැරි දේශපාලකයනගෙ දරුවොත් රට ගිහිල්ලා සල්ලිවලට හරි උපාධි ගන්න එක ගැන සතුටුවෙමු අපි

    • Ratawasiya says:

      Unge daruwo rata gihin upadhi gannawa ape daruwo duk windala igenagena upadhiyakuth
      thiyagena rakiyawan nathiwa gewalwala

      • Gamage says:

        Ehema wenne Anthare nisa neda wasso.

      • Randunu says:

        Machan api kochchara eka eka ewa kiwath, O/L A/L university katha kiwath wadak. mewa umbalage ape karmaya. Me minissu monawa kalath pere monawa hari karapu pin thama meh. nathnam grama sewaka indala janadipathi wenne uta rajakam karanna pera athmeka karapu pinak pala deela. umbala api ingena gena heelluwata unge pera karapu pin paladeela. api karapu paw apita paladeela. ithin monawa karannada. hari hari me athme wath pin ras karamu bro munta huullanne nathuwa.

  6. Asaranaya says:

    මහා ලොකු දේශප්‍රේමියෝ.

  7. රංගජීව​ says:

    එංගලන්ත උපාධි ඕනේ තරම් මුදල් වලට ගන්න පුලුවන්. අපේ අ.පො.ස​. සාමාන්‍ය පෙළ​, උසස් පෙළ සමත් වෙලාද කියන එකයි මෙතන වැදගත්

  8. john the baptice says:

    මේක ගන්න හොද ගානක් වියදම් කරලා ඇති දුව පොත ලිවෙත් තව කාටදෝ කියලා කියන්නේ

  9. UNP-GALIBBA says:

    ලුවන් තරම් විදේ‍ෂ සවාරි ගහගන්න තව මාසකීපයයි තියෙන්නේ////??

Main News