ජනපතිට හදිසි පණිවුඩයක් කියන්නැයි එංගලන්තයට දිවුව ඩිලාන්-චන්දිම එහේ දාන සෙල්ලම් මෙන්න..[Photo]
April 19, 2018 at 11:01 pm | lanka C news![ජනපතිට හදිසි පණිවුඩයක් කියන්නැයි එංගලන්තයට දිවුව ඩිලාන්-චන්දිම එහේ දාන සෙල්ලම් මෙන්න..[Photo]](https://lankacnews.com/wp-content/uploads/2018/04/5464646.jpg)
අතිශය වැදගත් පණිවුඩයක් ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතාට පැවසීම යයි කියමින් හදිසියේම බි්රතාන්ය බලා ගිය ඩිලාන් පෙරේරා හා චන්දිම වීරක්කොඩි යන හිටපු ඇමතිවරුන් මෙම සටහන ලියවෙන මොහෙත තෙක් ජනාධිපතිවරයා හමුවී නැති බව එරටින් ලැබෙන වාර්තා සනාථ කරයි.
බි්රතාන්යයේ ඉගෙනුම ලබන සිය පුත්රයා බැලීම සදහා චන්දිම වීරක්කොඩි මහතා පැමිණ ඇති බවත් ඩිලාන් පෙරේරා මහතාගේ බිරිදගේ සුවදුක් බැලීමට ඔහු එහි ගොස් ඇති බවද දැනගන්නට ඇත.
එහිදී මෙම ඇමතිවරුන් දෙදෙනා සාදයකට සහභාගී වන පින්තූර සමාජ ජාලවන්හි හුවමාරු වෙමින් තිබේ.
කෙසේ වෙතත් ඉදිරි පැය කිහිපය ඇතලත් ඔවුන් දෙදෙනා ජනාධිපතිවරයා හමුවනු ඇති බවද ආරංචි මාර්ග කියා සිටී.
වෙන්න ඇති.
මුන්ව පොහොට්ටුවට ගත්තොත් පොහොට්ටුවේ
මළගම තමයි.මුන්ව අරගෙන මකබෑවිල යනවද
ඉදිරියට යනවද
Laxman Wasantha Arrakuwath gihin…Mahinda innakota Mahindage pukka levakaka hitiyei itta passei Maithri gei Pukka levakawa, dan ayeth MR gei pukka levakanda lasthivenawa..Mei wagei minnusungwa elanga sarai pardanan onei
පොහොට්ටුවට එකතු වුණා ම ඔය සියලු දෝෂ භංගයි….වෙබ් අඩවියේ කර්තෘ මණ්ඩලයත් හමක්.
Both these idiots are SHIT Manthrees(MPs). Dilan will never have any hopes in future with his politics as he is now branded as a JOKER.
Oya Dilan Malli,Chandrikage P tom eka karagahagena giya, Ada Chandrikata Pissu kiyanawa,
Mahindata Danagahala wandagena hitiy. Langak wenakamma Seetha gangule hitiya mahunda
eyi kiyala,My3 ta kondak nethi hinda eyalanga hitiyama muduna wei kiyala hitiyata chanda prathipala
dakkama dan heenenuth UNP epa kiyanawa. Miniha danne apita mathaka bawa.Ohoma yao Dilan
thawa parak badinna adahasak ehema nethuwa ethi.
Why these people should live like Monks just because of They are MP’s ? If they have done something wrong with their duties that is different. In their Private life with Private Money they also should be able to enjoy life.
Pinata kana, Pinata bona, pinata lewakana…..STRAY DOGS of SRI LANKA