ජනපතිට හදිසි පණිවුඩයක් කියන්නැයි එංගලන්තයට දිවුව ඩිලාන්-චන්දිම එහේ දාන සෙල්ලම් මෙන්න..[Photo]

April 19, 2018 at 11:01 pm | lanka C news
ජනපතිට හදිසි පණිවුඩයක් කියන්නැයි එංගලන්තයට දිවුව ඩිලාන්-චන්දිම එහේ දාන සෙල්ලම් මෙන්න..[Photo]

අතිශය වැදගත් පණිවුඩයක් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාට පැවසීම යයි කියමින් හදිසියේම බි‍්‍රතාන්‍ය බලා ගිය ඩිලාන් පෙරේරා හා චන්දිම වීරක්කොඩි යන හිටපු ඇමතිවරුන් මෙම සටහන ලියවෙන මොහෙත තෙක් ජනාධිපතිවරයා හමුවී නැති බව එරටින් ලැබෙන වාර්තා සනාථ කරයි.

බි‍්‍රතාන්‍යයේ ඉගෙනුම ලබන සිය පුත‍්‍රයා බැලීම සදහා චන්දිම වීරක්කොඩි මහතා පැමිණ ඇති බවත් ඩිලාන් පෙරේරා මහතාගේ බිරිදගේ සුවදුක් බැලීමට ඔහු එහි ගොස් ඇති බවද දැනගන්නට ඇත.

එහිදී මෙම ඇමතිවරුන් දෙදෙනා සාදයකට සහභාගී වන පින්තූර සමාජ ජාලවන්හි හුවමාරු වෙමින් තිබේ.

කෙසේ වෙතත් ඉදිරි පැය කිහිපය ඇතලත් ඔවුන් දෙදෙනා ජනාධිපතිවරයා හමුවනු ඇති බවද ආරංචි මාර්ග කියා සිටී.

127 views

26 Comments to “ජනපතිට හදිසි පණිවුඩයක් කියන්නැයි එංගලන්තයට දිවුව ඩිලාන්-චන්දිම එහේ දාන සෙල්ලම් මෙන්න..[Photo]”

  1. අමා says:

    මුන්ව පොහොට්ටුව පැත්ත පලාතකට නොගත යුතුයි

    • SAPU says:

      පේනවා නේද රටේ මුදල් මත්පැන් වලට විනාශ කරන හැටි ..මෙවැනි නරුමයෝද අද රට පාලනය කරන අය …කනගාටුයි

      • Manoj says:

        Mun dan MRta bokkenma neda ? Anika mun Ranilwa paraddanna vote karala amathi kam dala giya neda ???
        Ehenam mun kohomada dan rata palanaya karanava kiynanne ?????

  2. Janu says:

    Kana bima gawennama gahala. Rate prashna nisa bonna athi..

    • Mahasona says:

      මිනිසුනේ මේ වන්චාකාරයන්ට.හොරුන්ට ,බොරුකාරයන්ට නැවත අපේ රටේ දේශපාලනය කිරීමට ඉඩනොදෙව්
      රටට පැමිණෙන විට කුණු බිත්තර ගසා එළවා දමව් ..මහජනතාවගේ බදු මුදල් ඔවුන්ගේ බාල් නැටුම් වලට යොදවන හැටි බලව්
      සිංහලයා තාමත් නිදිද ?

    • Asaranaya says:

      වපර ඩිලානෝ වස කුප්පියත් සාක්කුවේ දාගෙන ගිහින් තියෙන්නෙ, පඹයට බොන්න දෙන්න, වැඩේ නියමට කලනිසා පොඩි අඩියක් පුඩියක් ගැහුවට කමක් නැහැනේ
      අනේ මෙහේම විගඩම් ලෝකයක්

      • Saradiel says:

        කාපල්ලා බීපල්ලා රට සවාරි පලයල්ලා ….ඊළග ජන්දෙන් පැරදී ලොක්කගේ සාක්කුවට රිංගා නැවත මැති ඇමති කමක් ගනිල්ලා
        මේක තමයි මේ රටේ ප්‍රජාතන්තිවාදය ..ලෝකයේ කිසිම රටක නැති රුකඩ පබයෙක් රට කරන විට ඇමැති මණ්ඩලේ තෝරන්නේ ඔහුගේ ගේ මනාපේ අනුවය.කවදාවත් නොතිබුණ අටමගල් තනතුරු ලැබෙන්නට එක්කෝ මේ නරුමයන් පින් කර තිබිය යුතුය. නැත්නම් ජනතාව පව් කර තිබිය යුතුය.

    • Dushantha says:

      උන්ට පනිවිඩේ කියන්ඩ අමතක වෙලා බං. ප්‍රශ්නයක් නෑ හිටං පත්තරේ බලල පනිවිඩේ දෑන ගනියි.

  3. ගිරවා says:

    පේන විදිහට කොටි ජඩපාලන ටෙලි නාට්‍යයක් රගනවා වගෙයි ..නිළියොත් ගිහින් තියෙන්නේ
    හොද හොද සෙල්ලම් ජඩපාලනයේ අවසන් කාලේ රගනවා වගෙයි

  4. Power says:

    සුද්දන්ට එන්න කියමු
    අපේ රට බලන්න කියමු
    බලාලා.. ඉගෙන ගන්න කියමු අපි.

  5. Prasanna says:

    එංගලන්තයේ ගිහිල්ලා කන්නෙත් ලංකාවෙ කඩල…

  6. මාතලේ බණ්ඩා says:

    මුන් හෙන කපටියො. මුන් දෙන්න ලස්සනට මහින්දට සෙටි වෙනවා.ඒක වලක්වන්න බැහැ.මහින්දටත් බලයට එන්න මොකා උනත් ගන්නවා.නැත්නමි නාලන්ද එල්ලාවල ඝාතණ චෝදනා එල්ල උන පුංචිනිළමෙි ගනීද?.එස්බී ත් මහින්දට සෙට්වෙලා ඉන්නෙ.

  7. Buddhist says:

    Mekai Pohottuwa…. gapu paga walin rata gihin sawari karanawa.

    • FREE says:

      උඹ ඇත්තටම Buddhist ද බං,උඹේ භාෂා විලාශය බැලුවාම නම් පේන්නෙ අග කපාපු පොහොට්ටුවක් වගෙයි.

  8. perera says:

    මේ අවස්ථා වාදීන් කිසිම කෙනෙක් පොහොට්ටුව පැත්ත පළාතක එන්න එපා. ආණ්ඩුවේ ඉන්නකාලේ පොහොටුවට පතුරු යනකම් බැන්න, අගමැතිගේ විස්වාස බන්ගයෙන් පස්සේ මුන් පොහොට්ටුවට රිංගන්න හදනවා. දැක්ක නේද එදා උසවිට ඇවිල්ල ලොකුකම පෙන්නපු හැටි. පොහොටුව හැදුවේ අපි. ඔවුන් පොහොට්ටුවට අවොත් එකත් ඉවරඊ. පොහොටුව හදපු අපිට දැන් උන් ඇවිත් උපදෙස් දෙනවා. කොහොමද වැඩේ.
    මුන් 16 දෙනා පොහොට්ටුව පළාතකට ගන්නෙපා. දෙපිට කාට්ටුවෝ.

    • sky says:

      අපේ රටේ දැන් සිටින දේශපාලුවෝ වැඩි දෙනෙක් මේ වගේ අය තමයි මේ රට පාලනය කරන්නේ .අවස්ථාවාදීන් හොරුන් ..කපටින් වංචාකාරයන්
      අනාගතයේදී රට බාරගන්නත් නැවත ජන්දේ ඉල්ලන්න සුදානමින් ඉන්නේ මේ වගේ ජඩපාලන මීහරක් රැලක් , දැනට රටේ පාලන බලයත් මොවුන්ගේ ඉතින් මේ රටට මොකක් වෙයිද බේබද්දෝ මැති ඇමතිලා වුනාම. සදහටම අපේ රට අනතුරේ …ඒවයින් ප්‍රයෝජන ගන්නේ රට මංකොල්ලා කෑමට උත්සාහ කරන සුළු ජාතින් මුන් අපේ රටම විකුණයි උන්ගේ පහත් ආසාවල් ඉටුකර ගැනීමට ..මේ නරුමයන් පොහොට්ටුවට සම්බන්ද කර නොගන්න කිසිම දේශපාලන පක්ෂයක් ඔවුන් සම්බන්ද කර නොගන්න

  9. Don says:

    Forget Dilan.. enjoy the cleavage..

  10. simion says:

    බඩු හෑව්…බඩුම තමයි හිටං….

Main News