‘ජනාධිතිටවත් කොන්ද නමන්න එපා.. හෙට ඉදන් ආණ්ඩුව ගෙනියන්නෙ මං’ යයි අගමැතිට උපදෙස් දුන් රාජිතගේ රහස් වීඩියෝව ගැන ජනපතිගේ අවධානය..

April 7, 2018 at 9:20 am | lanka C news
‘ජනාධිතිටවත් කොන්ද නමන්න එපා.. හෙට ඉදන් ආණ්ඩුව ගෙනියන්නෙ මං’ යයි අගමැතිට උපදෙස් දුන් රාජිතගේ රහස් වීඩියෝව ගැන ජනපතිගේ අවධානය..

‘ජනාධිතිටවත් කොන්ද නමන්න එපා හෙට ඉදන් ආණ්ඩුව ගෙනියන්නෙ මම’ යයි අගමැතිවරයාට තමන් විසින් උපදෙස් දුන්නේ යයි ඇමති රාජිත සේනාරත්න විසින් කර ඇති ප‍්‍රකාශය සම්බන්දයෙන් ජනාධිපතිවරයාගේ අවධානය යොමුව ඇති බව වාර්තා වෙයි.

කැබිනට් මාධ්‍ය හමුව ආරම්භයට පෙර ඇමති ගයන්ත කරුනාතිලක මහතා සමග සේනාරත්න මහතා විසින් මෙම සාකච්චාව කර ඇති අතර එම අවස්ථාවේ ක‍්‍රියාත්මක පැවති රූපවාහිනී කැමරිවක මෙම සංවාදය පටිගත වි ඇත.

එකසත් ජාතික පක්‍ෂය මෙන්ම එහි යොවුන් පෙරමුණේ ක‍්‍රියාකාරීත්වයද ඇමතිවරයා මෙහිදී දැඩි දෝෂදර්ශණයට ලක් කරයි.

57 views

22 Comments to “‘ජනාධිතිටවත් කොන්ද නමන්න එපා.. හෙට ඉදන් ආණ්ඩුව ගෙනියන්නෙ මං’ යයි අගමැතිට උපදෙස් දුන් රාජිතගේ රහස් වීඩියෝව ගැන ජනපතිගේ අවධානය..”

  1. chandapala says:

    ඇත්ත ජනපති සිරිසේන නොවෙයි රාජිත කියලයි කව්රුත් කියන්නේ ??????????????????

  2. Why why is aappa siraa so much afraid of Kunu dathaaa and why kunu dathaa hates so much to Siraaa who were rowing in the same boat?

  3. Helaya says:

    Please do not deceive to these dramas.These is another creation of MY3 +UNP+Chura Rajina along with RAW. They try to show general public that they are now going to be enemies and will be use as election stratergy in the forthcoming election.But in the presidential election they will be in a single common side. Dear Wimal,Gammanpila,Dalus you three only can explain this drama to the people in effective mannar. PLEASE DO THIS FOR THE SAKE OF OUR NATION.

Main News