ජනාධිපතිකම බාරගන්න ලෑස්තිදැයි ගෝටාභයගෙන් අසයි..
October 31, 2017 at 12:11 am | lanka C news
තමා විශ්වාස කරන රටට හිතකර ප්‍රතිපත්ති ඇති ඕනෑම නායකයෙකු යටතේ වැඩ කිරීම තමුන්ට ප්‍රශ්ණයක් නොවන හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාබය රාජපක්ෂ මහතා පවසයි.
ඔහු මෙසේ ඇසුවේ මහනුවරදී පැවති විද්වතුන් හා වෘතිකයින්ගේ සමුලුවක් අමතමිනි.
ඔහු එහිදී මෙසේද පැවසීය.
” අද ගෝල්ෆේස්වල ටාජ් හෝටලය හදල තියෙන ඉඩම ඉන්දියානු සමාගමකට දුන්නේ ජේ ආර් ජයවර්ධන ජනාධිපති තුමා, අද වර්ල්ඩ් ට්‍රේඩ් සෙන්ටර් එක හදල තියෙන ඇචිලන් ස්ක්වයාර් ඉඩම සිංගපූරු සමාගමකට දුන්නේ ආර්ප්‍රේමදාස ජනාධිපතිතුමා. ඒ රජයේ ඉඩම් නිකං වගෙ පෞද්ගලික ආයතන වලට දුන්නේ. 99 අවුරුද්දට දුන්නේ කියලා ඒ ඉඩම් කවදාවත් ආපහු ගන්න පුලුවන්ද ?
නමුත් එ අසලම තියෙන ඉඩමක් ෂැංග්‍රිල්ලා හෝටලයට මහින්ද ජනාධිපතුමාගේ කාලේ දුන්නේ රජයට අති විශාල මුදලක් අයකරගෙන. ඒ මුදල් වලින් බත්තරමුල්ලේ හදන තිවිධ හමුදා මූලස්ථානය සාදා නිම කරන්නයි සැලසුම් කරල තිබුනේ. එහෙම් කලා නම් මහ භාන්ඩාගාරයට බරක් නැහැ. හමුදා මූලස්ථානය ගෝල්ෆේස් වලින් ඉවතට ගෙනියන්න තීරණය කරල තිබුනේ මීට දශක ගන්නාවකට පෙර වෙනත් රජයක් විසින්. නමුත් එයටභාන්ඩාගාරයේ මුදල් නැති නිසායි ප්‍රමාදය තිබුනේ.
ෂැන්ග්‍රිල්ලා හොටලයෙන් ගත් මුදලින් හමුදා මූලස්ථානය හදාගෙන යන විට මේ ආන්ඩුව බලයට ඇවිල්ල ඒ මුදල් ආපසු භාන්ඩාගාරයට ගත්තා. අද ඒ සල්ලි කෝ ? ඒවට වෙච්ච දෙයක් නහැ. දැන් හමුදා මූලස්ථානය හදල ඉවරකරන්න වෙන්නේ මහජන බදු මුදල් වලින් . කවුරුත් ඒ අපරාධය ගැන අහනවද ?”
“ජනතාව ඉල්ලා හිටියොත් ඔබ තුමා මේ රටේ නායකත්වය බාර ගන්න ලෑස්තිද කියා” යමෙක් මෙම සම්මන්ත්‍රණයේදී ඇසු ප්‍රශ්ණයකට උත්තර දුන් ගෝඨාභය රාජපක්ෂ මහතා කීවේ තමන්ට තනතුරු වැදගත් නැතිබවත් වැදගත් වන්නේ මව්බිම බවත්ය.
තමා විශ්වාස කරන රටට හිතකර ප්‍රතිපත්ති ඇති ඕනෑම නායකයෙකු යටතේ වැඩ කිරීම තමුන්ට ප්‍රශ්ණයක් නොවන නිසා එකද, දෙකද , තුනද නොබලා රට වෙනුවෙන් ජනතාව බාර දෙන ඕනෑම වගකීමක් දරන්නට තමන් සැම විටම සූදානම් බව මීට පෙරද කියා ඇතිබව හිටපු ආරක්ෂක ලේකම්වරයා මතක් කර දුන්නේය.
ඕවා කතා කරන්නට පෙර අපි සියලු දෙනා එක්ව රට මේ වැටී තියෙන උවදුරෙන් බේරාගමු කියා ඔහු තව දුරටත් කීවේය.
– චාමින්ද කරුනාරත්න
විවාදයක් නැත.ගරු හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය මැතිඳුනි, මේ ලක් මව ඔබ වන් සුජාත පුතුන්ගේ සේවය අයදිනා හෝරාවයි.පෙරමුණ ගනු මැනවි.
Balu weda okkoma karala anthimata ithin mawubima thamayi… Bayyange choice eka.
ගොම්මන් වෙලාවට එලියට බහින්න එපා සමලිංගික ටොයියො හැම තැනම.උන්ට වඩා බල්ලො හොඳයි..
Bend to Bend ඔබ හරියටම හරි.
ගෝඨාභය මැතිතුමනි,
“මේ ලක් මව ඔබ වන් සුජාත පුතුන්ගේ සේවය අයදිනා හෝරාවයි. පෙරමුණ ගනු මැනවි.” ජයෙන් ජයම වේවා. ජනතාව ඔබ සමඟයි!
“ගෝඨාභය රාජපක්ෂ මහතා කීවේ තමන්ට තනතුරු වැදගත් නැතිබවත් වැදගත් වන්නේ මව්බිම බවත්ය”.
අනාගත ජනාදිපති අපේක්ශකයා මෙහෙම බොරු කියන්න හොඳ නෑනේ. අතිවිශාල මුදලකට ඉඩම වික්කෙ නැ චීනෙන් ගත්ත නය වාරිකයක් ගෙවාගන්න බැරිවුන හින්දයි ඕක දුන්නෙ මරා මේවෙනකම් හිටියනම් රටෙන් බාගයක් චීනෙට සින්න වෙලා බයියො ඔව්වා දන්නෙනෑනෙ හිතාගෙන ඉන්නෙ මරාගෙ සල්ලි වලින් ආස්චර්ය මැව්වා කියලනෙ
හොරා උඹත් නයක් අරගෙන ගෙවන්න බැරුව අම්ම විකුනපු එක ඇත්තද
කොල්ලො, මට පේන්නෙ උඹත් අර ෆේස්බුක් මල්ලි කෙනෙක් වගේ. කියවන්නෙ අර ඊ කියන නිව්ස් එක නේද? ශැන්ග්‍රි-ලා සමාගම හොංකොං වල තිබුණට ඒක බහු ජාතික සමාගමක්. චීන රජයට සම්බන්ධයක් නෑ. ගෝල් ෆේස් එකේ ඔය ඉඩම විකුණුවට පස්සෙ ආණ්ඩුව ඇතුළෙන්ම විරෝධයක් ඇවිත්, එම රජය තීරණයක් ගත්තා ඉන්පසු පිටරට සමාගම් වලට ඉඩම් විකුණන්නෙ නෑ කියල.
කෝටියක වැඩක් කරල ලක්ෂයක් කොමිස් තියා ගන්න එකද හොඳ, සතයක් වැඩක් නොකර කෝටියම පිල්ලි ගහන එකද වඩා හොඳ කියල ඊ නිව්ස් එක කියවන මල්ලිලාට තේරුන්නැති එක තමා ජනවාරි 8 මේ රටට ගහපු හෙණේ. එදායින් පස්සෙ තමා රනිල් වික්කමසිංහයා සත පහක වැඩක් නොකර බැඬුම්කරෙන් බිලියන් ගණන් හොරකම් කරේ. වොක්ස්වැගන් ගේනවා කියල කුරුණෑගල දිස්ත්‍රික්කේ තිබ්බ වටිනාම ඉඩමකට කෙළියෙ. ඔය බලු සිංහය 94ට කළින් ආන්ඩුවෙ ඉඩම් අක්කරේ රුපියලට උගෙ අම්මගෙ නමට අරන් මාට්ටු උණා. චන්ද්‍රිකා අක්ක ඒකට දඬුවම් නොකර ඉඩම් ටික විතරක් ආපහු ගත්තා. කුරුණෑගල වැවිලි සමාගම කියන කොම්පැණිය රජයට අයත් කොම්පැණියක් වෙන්නෙ ඒ නිසයි.
ඔය මල්ලිලා දන්නෙ නැති උණාට ඔය වික්කමසිංහයා 88/89 කාලෙ බටලන්ද කියල තැනක තරුණයින් සිය ගණන් මරද්දි කොට කලිසමක් ඇඳන් පුටුවක් උඩ ඉඳ ගෙන ආසාවෙන් ඒවා රස විඳපු නරියෙක්. ශ්‍රීපති සූරිය ආරච්චි ප්‍රසිද්ධ විවාදයකදි ඒ බව හෙළි කරා.
ඔය මිස්ටර් ක්ලීන්ගෙ රැකෝඩ් ඕන තරම් තියෙනවා. ඒවා ගැන කතා කරල දැන් වැඩක් නෑ. තමුන්ගෙ මී මුත්තෙකුට හරි සිංහල කමක් ගෑවිලා තියෙනවා නම්, මේ රට ශ්රීලාන්කිකයි කියල හිතෙනව නම් රටේ ඓතිහාසික උරුමයන් වෙනුවෙන් පෙරට වරෙල්ල, අරූ පුක හේදුවෙ, මූ දත් මදින්නෙ මෙහෙමයි වාගෙ දේවල් හොයන්නෙ නැතුව.
ane Horaa, thamusege katata waehi naethi hena gahai. ohoma balukatha kiyanta epa, thamange deshapalanaya kumak uwath.
ඒ වුනාට ඔබතුමාලා රටවිකුනලා බිලියනපතිලා වුනානේ. ඇමෙරිකාවේ පැට්‍රොල් ෂෙඩ් වල පෙට්‍රල් ගහ ගහ ඉඳලා අන්තිමේදී ජෝර්ජ් බුෂ්ටත් වැඩිය නිවාස ගෙවල් දොරවල් ඇමෙරිකාවෙන්ම ගත්තේ කොහමද ? නිකම් ඉන්න ලොක්කෝ අපි නොදන්න මව් බිම ?????
Man, if you have any evidence, why don’t you complain to US Embassy at least they will investigate. Do not insult a person because of you do not like him.Anyway, what kind of contribution you have done towards mother lanka.keep your mouth shut MAN.
Horra, Uba mooda ulamek, gon thadiya, Pu……deepan haraka
GR is the most suitable person to be the next president in this country.
බද්දට දීමයි විකිණීම යි දෙකක්.වැදගත් වන්නේ මුදල් ප්‍රමාණය නොවේ.
Mara nohitiyanam rata chinata neme. ..KOTIYATA….
Amma apath, podi daruwanuth kaliwalata kapapu. Koti nahikala. …Fonsekata ..kobbakaduwata …wage wennadennE. .nathuwa jeewithe beruwata. …
Ohomakiyana eka singhalakama. ….
Thanks…
මෙහෙම දක්ෂ මිනිසුන්ගෙන් වැඩ නොගන්න මේ රට කොතරම් අවාසනාවන්තද
mr. vishnu ඔයා කියන දේ ඇත්ත. කොළඹ වටේ සුදු වෑන් ටිකක් කරකවල කීපදෙනෙක්උ ස්සගෙන ගිහින් මැරුවනම්
සයිටම් ප්‍රශ්නෙත් ඉවරයි, ව්‍යවස්ථා ප්‍රශ්නෙත් ඉවරයි,
උද්ඝෝෂන වැඩවර්ජන නෑ.. කරදරයක් නැතුව පාරෙ බැහැල යන්න පුළුවන්.
ගොඨා, මර්වින් වගේ කොන්ද කෙළින් තියන් වැඩකරන මිනිස්සු තමයි මේ කාලෙට ඕන.
මූ නිදහස් කියල නම දා ගත්තට තාම නිදහස් වෙලා නෑ වගෙයි.අනේ පව් කොටළු පෝතකය.
Ok….Ok….. lets say all the politicians are bad.
Then, who is the best of the bad lot? Invariably, it has to be Gothabaya.
Lets give him an opportunity as he can show a proven track record.
YES to Gothabaya.
AK AKAATA ONATHARM MADA GAHANNA PULUWN HARI DA DANNE KI DANADA